UEFI and Legacy

Joker_96

Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    දන්න එකෙක් පොඩ්ඩක් ඕක ගැන සිංහලෙන් කියල දෙන්ඩෝ මොකක්ද ඔය දෙකේ වෙනස මොකක්ද හොද ? පොඩ්ඩක් විස්තර කරලා දෙන්ඩෝ ... :oo:
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මේ දෙකම firmware mode දෙකක් මචන්

    Legacy mode එක දැන් එන අලුත් hardware වලට support කරන්නේ නැති හින්ද තමයි UEFI එක අවේ

    මේ දෙකේ ලොකුම වෙනස වෙන්නේ partition table එකේ

    Legacy mode එකේ partition table එක Master Boot Record (MBR) විදිහටත් UEFI වල GUID Partition Table (GPT) විදිහට තියෙන්නේ :yes::yes:

    MBR / GPT වල වෙනස්කම වෙන්නේ ,

    MBR වල Max partition size එක 2TB, GPT වල 9 ZetaBytes වෙනකන් පුළුවන් :confused::confused:

    MBR වල වැඩිම primary partition 4යි තියෙන්නේ පුළුවන් , GPT වල 128 ක් පුළුවන්

    MBR table එකේ store කරන්න පුළුවන් එක Bootloader එකයි, GPT වල වෙනම EFI System Partition (ESP) එකක් තියනවා multiple bootloaders store කරගන්න :yes::yes:

    සරලවම කිව්වොත් මෙහෙම තමයි වෙන්නේ මචන් :baffled::baffled:
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    මචං එතකොට මට ව්එනව මෙහෙම සිද්ධියක්.
    දැන් ඔය windows 10 / 8.1 / 8 bootabale DVD
    boot කරන ගමන් load කරන්න ගියහම
    මගෙ ලැප් එකේ load වෙන්නෙ අර legacy දාපුවම විතරයි..
    UEFI දැම්මම dvd ලෝඩ් වෙන් නෑ..
    ඇයි බං ඒ ?:eek:

    Last edited:

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මචං එතකොට මට ව්එනව මෙහෙම සිද්ධියක්.
    දැන් ඔය windows 10 / 8.1 / 8 bootabale DVD
    බූඨ් කරන ගමන් ලෝඩ් කරන්න ගියහම
    මගෙ ලැප් එකේ ලෝඩ් වෙන්නෙ අර legacy දාපුවම විතරයි..
    UEFI දැම්මම dvd ලෝඩ් වෙන් නෑ..
    ඇයි බං ඒ ?:eek:

    ඒ මචන් දැනට උබේ තියෙන්නේ Legacy වෙන්න ඇති
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඒ කිවේ බං ?
    UEFI සෙට් කරලා DVD දාල boot කරාට එව්ව ගන්නේ නෑඈ..
    bootable DVD detect වෙන් නෑ..

    Secure Boot kiyla option ekk thiynam eka off karala balana
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Secure Boot kiyla option ekk thiynam eka off karala balana

    ඉස්සර ඔය legacy / UEFI දෙකම අවුලක් නෑ bootable DVD වැඩ..
    මේ ලගකදි පන්ඩිතකමට BIOS update කරා !
    එදයින් පස්සේ තමා අවුල.. :D
    ඔව් ඔව් තියෙනෝ..
    බලන්නම්කො ජය වෙවා :D