දන්න එකෙක් පොඩ්ඩක් ඕක ගැන සිංහලෙන් කියල දෙන්ඩෝ මොකක්ද ඔය දෙකේ වෙනස මොකක්ද හොද ? පොඩ්ඩක් විස්තර කරලා දෙන්ඩෝ ... 









[/FONT]මේ දෙකම firmware mode දෙකක් මචන්
Legacy mode එක දැන් එන අලුත් hardware වලට support කරන්නේ නැති හින්ද තමයි UEFI එක අවේ
මේ දෙකේ ලොකුම වෙනස වෙන්නේ partition table එකේ
Legacy mode එකේ partition table එක Master Boot Record (MBR) විදිහටත් UEFI වල GUID Partition Table (GPT) විදිහට තියෙන්නේ
MBR / GPT වල වෙනස්කම වෙන්නේ ,
MBR වල Max partition size එක 2TB, GPT වල 9 ZetaBytes වෙනකන් පුළුවන්
MBR වල වැඩිම primary partition 4යි තියෙන්නේ පුළුවන් , GPT වල 128 ක් පුළුවන්
MBR table එකේ store කරන්න පුළුවන් එක Bootloader එකයි, GPT වල වෙනම EFI System Partition (ESP) එකක් තියනවා multiple bootloaders store කරගන්න
සරලවම කිව්වොත් මෙහෙම තමයි වෙන්නේ මචන්[/FONT]

මචං එතකොට මට ව්එනව මෙහෙම සිද්ධියක්.
දැන් ඔය windows 10 / 8.1 / 8 bootabale DVD
බූඨ් කරන ගමන් ලෝඩ් කරන්න ගියහම
මගෙ ලැප් එකේ ලෝඩ් වෙන්නෙ අර legacy දාපුවම විතරයි..
UEFI දැම්මම dvd ලෝඩ් වෙන් නෑ..
ඇයි බං ඒ ?
ඒ මචන් දැනට උබේ තියෙන්නේ Legacy වෙන්න ඇති
ඒ කිවේ බං ?
UEFI සෙට් කරලා DVD දාල boot කරාට එව්ව ගන්නේ නෑඈ..
bootable DVD detect වෙන් නෑ..
Secure Boot kiyla option ekk thiynam eka off karala balana

