
ඔය උඩ breed එක සුද්දොන් ගෙ එකක් නෙවි. බටහිර ආසියාවේ එකක්. රුසියාවේ දකුණට බර පැති වල ඉන්න බල්ලෙක්. ඒත් සුද්දියෙක් එක්ක ඉන්න ඒ ජාතියෙ බල්ලෙක් දැම්මෙ උඹලව ඔහොම ෆෝම් කරල ගන්න තමා.සොහොන;20538095 said:ado desiya de aga karana ekek neda uba me wage balek athi karapan pita rata sudonta dena epa sudonge ballo hoyanath epa
![]()


ඉදිරියේ රාළ;20538140 said:තනියෙන් ආං බාං කරන්න බැරි පාටක් නේද බං ?
ඉදිරියේ රාළ;20538129 said:ඔය උඩ breed එක සුද්දොන් ගෙ එකක් නෙවි. බටහිර ආසියාවේ එකක්. රුසියාවේ දකුණට බර පැති වල ඉන්න බල්ලෙක්. ඒත් සුද්දියෙක් එක්ක ඉන්න ඒ ජාතියෙ බල්ලෙක් දැම්මෙ උඹලව ඔහොම ෆෝම් කරල ගන්න තමා.![]()

නෑ බං ටිකක් චීන ගතියක් තියෙන්නේ. සුද්දො කියන්න බෑ උන්ට.බටහිර ආසියාවේ ඉන්නෙ සුද්දෝ නෙවේද![]()
ඒ පැති වල නම් මුන්ට එහෙම ලේසියෙන් ලෙඩ හැදෙන්නෙ නෑලු.Ledak ehema hadunoth dimo battekwath one wei. lol
ප්රතිශක්තිය වැඩි ජාතියක් ලු
මුන් හදනවට වඩා හොඳා අලි පැටියෙක් බලාගන්න එක නැද්ද බං ?මූට කන්න දෙන්න යල මහ දෙකම කුඹුරු වැඩ කරන්න වෙයි .

ඉදිරියේ රාළ;20538207 said:නෑ බං ටිකක් චීන ගතියක් තියෙන්නේ. සුද්දො කියන්න බෑ උන්ට.
, බටහිර ආසියාවේ ඉන්නෙ Caucasian ල (බල්ලාගේ නමත් Caucasian මොකද්ද නෙ ). යුරෝපේ ඇමරිකාවේ හැමතැනම ඉන්නෙ එවුන් තමා. 
ඒ ඔය නම දාල තියෙන්නෙ සුද්දො නෙ. ඒ හිංදා වෙන්න ඇති. ඔය ජාතිය ඉන්න පැති වල කියන්නෙ "එඩේර බල්ලො " කියල.ඒ ආසියාවේ නැගෙනහිරයි මැද හරියෙයි, බටහිර ආසියාවේ ඉන්නෙ Caucasian ල (බල්ලාගේ නමත් Caucasian මොකද්ද නෙ ). යුරෝපේ ඇමරිකාවේ හැමතැනම ඉන්නෙ එවුන් තමා.
![]()
ඊට හපං බං කන්න දෙන්න ගියාම, අපේ බල්ලො 10ක් කන ලෝඩ් එක මූ එක කටින් ගිලියි නේ.මොකෙක් උනත් ඔකුන් හදන්න පුලුවන්ද බන් බලපන්කො සයිස් එක, බල්ලට යටවෙලා මැරෙන්න වෙන්නේ, රාළට බෙල්ලටයි කොන්දටයි පත්තු බඳින්න වෙයි මු ආම්බාන් කරන්න ගිහින්.


ඉදිරියේ රාළ;20538298 said:ඊට හපං බං කන්න දෙන්න ගියාම, අපේ බල්ලො 10ක් කන ලෝඩ් එක මූ එක කටින් ගිලියි නේ.

කන්න දීල මදිඋනාම අයිතිකාරයත් හපල කයිද දන්නේ නෑ. බලපන්කො තරහ ගියාම සිංහයා වගේ නෙ.
කෝකටත් අන්තිම කැමැත්ත ලියල බල්ලව ගන්න එක ඇඟට ගුණයි රාලේ
කන්න දීල මදිඋනාම අයිතිකාරයත් හපල කයිද දන්නේ නෑ. බලපන්කො තරහ ගියාම සිංහයා වගේ නෙ.
කෝකටත් අන්තිම කැමැත්ත ලියල බල්ලව ගන්න එක ඇඟට ගුණයි රාලේ
![]()
![]()
![]()





අනේ මන්දා, වෙන්නත් පුළුවනි. ඕක නම් අකිලගෙන් තමා හරියට අහන්න ඕනා.oya tibetan mastiff kiyana breed eka neda?
