akilar25 - Caucasian ඕව්චර්කා !

මුං ඉන්නවද බං මෙහෙ ?

Full_grown_caucasion_shepherd.jpg
 
සොහොන;20538095 said:
ado desiya de aga karana ekek neda uba me wage balek athi karapan pita rata sudonta dena epa sudonge ballo hoyanath epa :P

images
ඔය උඩ breed එක සුද්දොන් ගෙ එකක් නෙවි. බටහිර ආසියාවේ එකක්. රුසියාවේ දකුණට බර පැති වල ඉන්න බල්ලෙක්. ඒත් සුද්දියෙක් එක්ක ඉන්න ඒ ජාතියෙ බල්ලෙක් දැම්මෙ උඹලව ඔහොම ෆෝම් කරල ගන්න තමා. :P:P
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20538129 said:
    ඔය උඩ breed එක සුද්දොන් ගෙ එකක් නෙවි. බටහිර ආසියාවේ එකක්. රුසියාවේ දකුණට බර පැති වල ඉන්න බල්ලෙක්. ඒත් සුද්දියෙක් එක්ක ඉන්න ඒ ජාතියෙ බල්ලෙක් දැම්මෙ උඹලව ඔහොම ෆෝම් කරල ගන්න තමා. :P:P

    බටහිර ආසියාවේ ඉන්නෙ සුද්දෝ නෙවේද :P
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මූට කන්න දෙන්න යල මහ දෙකම කුඹුරු වැඩ කරන්න වෙයි .
     
    Ledak ehema hadunoth dimo battekwath one wei. lol
    ඒ පැති වල නම් මුන්ට එහෙම ලේසියෙන් ලෙඩ හැදෙන්නෙ නෑලු. :baffled: ප්‍රතිශක්තිය වැඩි ජාතියක් ලු
    මූට කන්න දෙන්න යල මහ දෙකම කුඹුරු වැඩ කරන්න වෙයි .
    මුන් හදනවට වඩා හොඳා අලි පැටියෙක් බලාගන්න එක නැද්ද බං ? ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20538207 said:
    නෑ බං ටිකක් චීන ගතියක් තියෙන්නේ. සුද්දො කියන්න බෑ උන්ට.

    ඒ ආසියාවේ නැගෙනහිරයි මැද හරියෙයි :yes:, බටහිර ආසියාවේ ඉන්නෙ Caucasian ල (බල්ලාගේ නමත් Caucasian මොකද්ද නෙ ). යුරෝපේ ඇමරිකාවේ හැමතැනම ඉන්නෙ එවුන් තමා. ;)

    මොකෙක් උනත් ඔකුන් හදන්න පුලුවන්ද බන් බලපන්කො සයිස් එක, බල්ලට යටවෙලා මැරෙන්න වෙන්නේ, රාළට බෙල්ලටයි කොන්දටයි පත්තු බඳින්න වෙයි මු ආම්බාන් කරන්න ගිහින්.
     
    ඒ ආසියාවේ නැගෙනහිරයි මැද හරියෙයි :yes:, බටහිර ආසියාවේ ඉන්නෙ Caucasian ල (බල්ලාගේ නමත් Caucasian මොකද්ද නෙ ). යුරෝපේ ඇමරිකාවේ හැමතැනම ඉන්නෙ එවුන් තමා. ;)
    ඒ ඔය නම දාල තියෙන්නෙ සුද්දො නෙ. ඒ හිංදා වෙන්න ඇති. ඔය ජාතිය ඉන්න පැති වල කියන්නෙ "එඩේර බල්ලො " කියල.
    මොකෙක් උනත් ඔකුන් හදන්න පුලුවන්ද බන් බලපන්කො සයිස් එක, බල්ලට යටවෙලා මැරෙන්න වෙන්නේ, රාළට බෙල්ලටයි කොන්දටයි පත්තු බඳින්න වෙයි මු ආම්බාන් කරන්න ගිහින්.
    ඊට හපං බං කන්න දෙන්න ගියාම, අපේ බල්ලො 10ක් කන ලෝඩ් එක මූ එක කටින් ගිලියි නේ. :shocked::shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20538298 said:
    ඊට හපං බං කන්න දෙන්න ගියාම, අපේ බල්ලො 10ක් කන ලෝඩ් එක මූ එක කටින් ගිලියි නේ. :shocked::shocked:
    :D:yes: කන්න දීල මදිඋනාම අයිතිකාරයත් හපල කයිද දන්නේ නෑ. බලපන්කො තරහ ගියාම සිංහයා වගේ නෙ. :shocked: කෝකටත් අන්තිම කැමැත්ත ලියල බල්ලව ගන්න එක ඇඟට ගුණයි රාලේ

    9c14af62c6fb3c164e3a582effe1095f.jpg
    a1f96ff05134c0ba35d789e5ea67496c.jpg
    95d71d055ea54d08846aeb65b1ceacb0.jpg
     
    :shocked::shocked::shocked::shocked:

    බල්ලො නෙවෙයි, නරි වෘකයො පවා බයයිලු බං ඕකට. ඕකෙක් ඉන්න හතර මායිමේ අහලකින් වත් යන්නෙ නෑලු නරි. :shocked:

    මෙහෙ නම් උෂ්ණෙ නිසා ඔච්චර සැපට ලොකුවට හැදෙන එකක් නැති වෙයි.

    බලපංකො උගෙ අස්ථි වල ප්‍රමාණය, හරකෙක්ට නැති ගැම්මක් ඕකට ඇති.

    හීතල පැතිවලට විතරක් හරියන බල්ලො ජාතියක් මං හිතන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොකේශන් ශෙපර්ඩ්ලා ලන්කාවේ ඉන්නවා මචන් ඒත් ප්‍රසිද්ධියේ විකුනන්න නම් නෑ.
    ඔක්කොම උන්ව රටින් ගෙන්නලා තමා දෙන්නේ.
    මම ඇහුවා ඕකෙක් රුසියාවෙන් ගෙන්න ගන්න.
    ලක්ශ තුනයි හැත්තෑවක් යනවා කිව්වා මාස 2 පොඩි පැටියට.
    සල්ලි තිබ්බේ නෑ ඒ වෙලාවේ ඌව ගන්න මට.