බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo: පෙරලෙනවා..... ඒත් අඩු තරමේ යන එකා ඉතුරු වෙනවා වාහනේ ක්ලේම් එක අරන් හදා ගන්නවත්......!! :baffled:

    :baffled:
    මට නං අදාල නෑ.
    ඉන්දියන් උනාට ජපං දෙමුහුන්. ගුරුත්ව කේන්දරේ පහත නිසා පෙරලෙන්නෑ.
    ඒ නිසා අදාලම නෑ.
    :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    :baffled:
    මට නං අදාල නෑ.
    ඉන්දියන් උනාට ජපං දෙමුහුන්. ගුරුත්ව කේන්දරේ පහත නිසා පෙරලෙන්නෑ.
    ඒ නිසා අදාලම නෑ.
    :baffled:

    :oo::oo: අදාල නැත්නම් ඇයි මේ රිද්දගෙන.....?? :rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :oo::oo: පෙරලෙනවා..... ඒත් අඩු තරමේ යන එකා ඉතුරු වෙනවා වාහනේ ක්ලේම් එක අරන් හදා ගන්නවත්......!! :baffled:

    ලේලන්ඩ් බස් හදන්නෙ ජපානෙද අයියෙ? :eek:නොදන්නා කමට අහන්නෙ.:rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :oo::oo: දැන් ඔයා ලේලන්ඩ් එකයි..... ඇල්ටෝ කටුවකුයි සංසන්දනය කරන්නද සහෝ හිතන්නේ....?? :rolleyes:

    කවුද එහෙම කිව්වෙ?

    ඇල්ටෝ එක කට්ටක් වෙන්නයි ලේලන්ඩ් එක එහෙම නොවෙන්නයි හේතුවත් කියන්න බස් බඩා මාමි...:rolleyes::P
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    moke ban mekata wela thiyenne

    බාටා මාමා.. :love:
    මාමව අදත් මතක් උනා. ඊයෙත් මතක් උනා. පෙරේදත් මතක් උනා. පෙරේදට ඉසරින් දවසෙත් මතක් උනා. ඊට ඉස්සරින් දවසෙත් මතක් ඉනා. ඊටත් ඉස්සරින් දවසේ මතක් උනා. ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා. ඊට ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා. ඊට ඊට ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    බාටා මාමා.. :love:
    මාමව අදත් මතක් උනා. ඊයෙත් මතක් උනා. පෙරේදත් මතක් උනා. පෙරේදට ඉසරින් දවසෙත් මතක් උනා. ඊට ඉස්සරින් දවසෙත් මතක් ඉනා. ඊටත් ඉස්සරින් දවසේ මතක් උනා. ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා. ඊට ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා. ඊට ඊට ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා.

    උඹ අලියෙක් බලාගෙන් හිටපං, මාමල මතක් කර කර ඉන්නෙ නැතුව
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බාටා මාමා.. :love:
    මාමව අදත් මතක් උනා. ඊයෙත් මතක් උනා. පෙරේදත් මතක් උනා. පෙරේදට ඉසරින් දවසෙත් මතක් උනා. ඊට ඉස්සරින් දවසෙත් මතක් ඉනා. ඊටත් ඉස්සරින් දවසේ මතක් උනා. ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා. ඊට ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා. ඊට ඊට ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා.

    ane mawa nethuwa oya wedeta sanguwa mathak karagannawada. api owwata nehe :confused::confused::confused::confused: