පූසන්ට ආදරෙයි මමත්.
බල්ලෝ හය දෙනෙක් එක්ක පූසෝ දෙන්නෙක් හැදුවා මම .
බල්ලෝ එක්ක මාර සෙල්ලම උන්ගේ.
එකෙක් කොහෙන්ද මන්දා වහ කාලා මැරුනා ඇන්ඩ් අනිත් පූසව හොරකම් කරා බන්.
ඒ සීන් වලින් පස්සේ හැදුවේ නෑ මම පූසන්ව.
ඒ පුසෝ දෙන්නා රෑට නිදා ගන්නේ මගේ උරහිස උඩ.
ජෙනරේටර්ස් දෙකක් කන ගාව තියනවා වගේ රෑට නිදාගන්නකොට.
පුසෝ ප‍්ර්ර්ර්ර් ගානවනේ නිදාගද්දි.
බල්ලෝ වගේ පූසෝ ගැන හොදටම දන්නේ නෑ බන්.
ඒකයි ත්‍රේඩ් එකක්වත් දාන්නේ නැත්තේ.
ත්‍රේඩ් එකක් දානවානම් බොරු දාන්න බෑ නේ ඒ දේ ගැන හොදටම දන්නේ නැතුව.
පුසෝ ගැන දන්නවානම් දාපන් ත්‍රේඩ් එකක්.
සපෝර්ට් එක දෙන්නම්.
oya kellek mchn






Nigga deep voice එකක් තියෙන්නේ..