akilar25 - Caucasian ඕව්චර්කා !

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    පූසන්ට ආදරෙයි මමත්.
    බල්ලෝ හය දෙනෙක් එක්ක පූසෝ දෙන්නෙක් හැදුවා මම .
    බල්ලෝ එක්ක මාර සෙල්ලම උන්ගේ.
    එකෙක් කොහෙන්ද මන්දා වහ කාලා මැරුනා ඇන්ඩ් අනිත් පූසව හොරකම් කරා බන්.
    ඒ සීන් වලින් පස්සේ හැදුවේ නෑ මම පූසන්ව.
    ඒ පුසෝ දෙන්නා රෑට නිදා ගන්නේ මගේ උරහිස උඩ.
    ජෙනරේටර්ස් දෙකක් කන ගාව තියනවා වගේ රෑට නිදාගන්නකොට.
    පුසෝ ප‍්ර්ර්ර්ර් ගානවනේ නිදාගද්දි.
    බල්ලෝ වගේ පූසෝ ගැන හොදටම දන්නේ නෑ බන්.
    ඒකයි ත්‍රේඩ් එකක්වත් දාන්නේ නැත්තේ.
    ත්‍රේඩ් එකක් දානවානම් බොරු දාන්න බෑ නේ ඒ දේ ගැන හොදටම දන්නේ නැතුව.
    පුසෝ ගැන දන්නවානම් දාපන් ත්‍රේඩ් එකක්.
    සපෝර්ට් එක දෙන්නම්.


    oya kellek mchn ;)
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    එකෙන්ම බන්.
    මාර ගති.

    ලන්කාවේ දේශපාලනේ ඉන්න කෙනෙක් හැදුවා දිවියෙක්ව.
    කවුද කියලා අහන්න එපා.
    පට්ට ඌත්.
    මාර ගති.
    මම මාර ආසයි සුදු පාට සින්හයෙක්ව හෝ සුදු පාට වියාග්‍රයෙක්ව හදන්න.

    බල්ලොන්ගේ ගනන් එක්ක බලද්දි කෙලින්ම ලක්ෂ 50ක් 60ක් වෙයි සුදු එකෙක්
    :rofl::rofl::shocked::rofl::rofl:

    හැබැයි මොන සතා හැදුවත් තමන්ට කන්ට්‍රෝල් කර ගන්න පුළුවන් සයිස් උන් හදන්න ඕන
    නැත්තම් කොහෙ හරි අරන් ගියත් බල්ලා දුවනවා අයිති එකා හොම්බෙන් යනවා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලොන්ගේ ගනන් එක්ක බලද්දි කෙලින්ම ලක්ෂ 50ක් 60ක් වෙයි සුදු එකෙක්
    :rofl::rofl::shocked::rofl::rofl:

    හැබැයි මොන සතා හැදුවත් තමන්ට කන්ට්‍රෝල් කර ගන්න පුළුවන් සයිස් උන් හදන්න ඕන
    නැත්තම් කොහෙ හරි අරන් ගියත් බල්ලා දුවනවා අයිති එකා හොම්බෙන් යනවා

    ආදරේ , ඩිසිප්ලින් , ට්‍රේනින් දීලා හදනවානම් කිසිම අව්ලක් වෙන්නේ නෑ සතා ලොකු උනත්.
    මොනම සතෙක් හැදුවත් පොඩි කාලේම අපි ඒ සතාගේ අම්මා,තාත්තා වෙනවානම් ඒ සතා හොදට අපි කියන දේ අහනවා මචන්.
    සුපිරියට දියුණු උනොත් අනිවා හදනවා මම.

     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ආදරේ , ඩිසිප්ලින් , ට්‍රේනින් දීලා හදනවානම් කිසිම අව්ලක් වෙන්නේ නෑ සතා ලොකු උනත්.
    මොනම සතෙක් හැදුවත් පොඩි කාලේම අපි ඒ සතාගේ අම්මා,තාත්තා වෙනවානම් ඒ සතා හොදට අපි කියන දේ අහනවා මචන්.
    සුපිරියට දියුණු උනොත් අනිවා හදනවා මම.


    uba the call of the wild white fang books deka kiyawala thiyanawada?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    uba the call of the wild white fang books deka kiyawala thiyanawada?

    පට්ට පරණ පොතක්නේ.
    කෑලෑ බල්ලෝ , වෘකයෝ ගැන ලියපු එකක්නේ.
    අහලා තියනවා බන් ඒත් කියවලා නම් නෑ.

     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    පට්ට පරණ පොතක්නේ.
    කෑලෑ බල්ලෝ , වෘකයෝ ගැන ලියපු එකක්නේ.
    අහලා තියනවා බන් ඒත් කියවලා නම් නෑ.


    nathnam kiyawala balapan patta. sinhala translations tibuna mata mataka widihata.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,379
    113
    මුට වැඩිය st. Bernard ලොකු වෙනවා නේද.. අපේ පැත්තේ ජෝඩුවක් ඉන්නවා.. දැන් නම් මැරිලද දන් නෑ.. :baffled:
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ආදරේ , ඩිසිප්ලින් , ට්‍රේනින් දීලා හදනවානම් කිසිම අව්ලක් වෙන්නේ නෑ සතා ලොකු උනත්.
    මොනම සතෙක් හැදුවත් පොඩි කාලේම අපි ඒ සතාගේ අම්මා,තාත්තා වෙනවානම් ඒ සතා හොදට අපි කියන දේ අහනවා මචන්.
    සුපිරියට දියුණු උනොත් අනිවා හදනවා මම.

    සමහරු බල්ලෝ අරන් එනවා බෙහෙත් ගන්න එහෙම අයියෝ සල්ලි කියලා හිතෙනවා
    මාස ගනන් නාවලා නැතුව ගන්දස්සාරෙ බැහැ යකෝ
    අනික සමහර උන් අරන් එන බල්ලෝ වාහනේ බැස්ස ගමන් දුවන් එනවා ඇතුලට
    අල්ලන් ඉන්න එකා ඇදිලා එනවා පරඩැල වගේ

    මම පෙරෙදා වැස්ස නිසා බෙහෙත් ගන්න තැන ඇතුලෙන් හිටියා බල්ල තියන්
    එකෙක් ආවා අයිති එකා දාලා දුවන්, පොඩ්ඩක් හුරතල් කලා ඉන්න ගමන්
    කොහොම හරි අයිති එකා කලින් කියලා ඇවිත් තිබ්බෙ, ඌ මට කලින් යන්න බල්ලව ඇද්ද උගේ ගාවට
    මෙන්න යකෝ උගේ බල්ලා ඌට බුරන්න පටන් ගත්තා උඩ පැන පැන
    මාර බල්ලෝ බන් ඉන්නේ
    :baffled:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,379
    113
    Harak pataw denna wage athi neda? :rofl::rofl:

    මන් පොඩි කාලේ මේ පැත්තේ Grade dane කෙනෙකුත් හිටිය.. අපි පොඩි කාලේ ලොකු දේවල් දෙගුණ වෙලානේ පෙන්නේ.. මට මතක ඌ හරකෙක් ගානට.. St. Bernard ගේ voice එක තමයි පට්ට.. :love: Nigga deep voice එකක් තියෙන්නේ..