මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුරුවො උව ගෙනාවේ FCID ඉස්සරවගේ අරලියගහමන්දිරේට නෙමේනේ ....:P:P
    ඇස්, ඉස්, මස්, ලේ දන් දී මේ මාතෘභූමිය බේරාගත් රණවිරුවන් දඩයම් කරන පරගැති, පාහර මයිත්‍රී ඇතුළු දැනට ආණ්ඩුවට එක්වී සිටින හැම එකාටම සාප වේවා.... උන්ගේ පවුල් පිටින් කාබාසිනියා වෙන්න ඕනේ මේ රටට, ජාතියට කරන විනාසෙට...!!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාව මහා කාලකන්නි රටක් උනා කියල හිතෙන්නේ මට විතරද?
    ලංකාව කාලකන්නි රටක් කලේ මේ රටේම ඉන්න, සිංහල බෞද්ධකමට වෛර කරන සින්හලයොමයි මචන්...
    වැඩේ වැරදුනාම උන්ම කෑ ගහනවා, දේශපාලකයෝ තමයි රට කෑවේ කියල... නමුත් ඒ පාහරයන්ව චන්දෙ දීලා පාර්ලිමේන්තු යැව්වේ කවුද කියල ඇහුවම උන් නොදන්නා බබාලා වගේ ඉන්නවා... බලපන්කො ඔය මංතීරු කඩපු ජෝන් බාසා ඊලග චන්දෙන් උඩින්ම දිනන්න අපේ කාලකන්නි සිංහලයා චන්දෙ දෙන්නේ නැද්ද කියල?
    ඒකයි මං නම් හැමතිස්සෙම කියන්නේ, සාප වෙන්න ඕනේ රට කරවන උන්ට නෙමෙයි, උන්ව පත් කරපු උන්ට කියලා...
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    සිංහල බවුධ ඉස්සරහට දැම්මට මහින්දලත් සුද්දන්ට පුකදීපු රදල වලවූ ලේම තමයි බ්‍රෝ......

    ප්‍ර්මදාස ඇරෙන්න හැම එකම වලවූ රදලයෝ ....ත්රේයි කල් යයි .....

    පර්සි ( අදිරජයවාදී කමට ගැලපෙන්න )

    මහේන්ද්‍ර ( ඕනි උනොත් දෙමල වෙන්න )

    රාජපක්ෂ ( සිංහල බවුද්ද වහල්ලුනව රවට්ටන )

    පලයන් බන් සිහලකම , බවුධ කම පෙන්නනේ නැතුව
     
    උබලා වගේ උන්ගේ මොලේ කුරුවල් උනාට, අපි තාම මේ පොලවේ පය ගහල ඉන්නවා..
    උබලගේ සීයලා වෙන්න ඇති, අනගාරික ධර්මපාල වගේ මිනිස්සුන්ටත් බොරු චෝදනා කරලා, මේ රට එපා කරවන්න ඇත්තේ... එහෙම ඉතිහාසයක් අපිට තියෙන්නේ.. උන්ගෙන් පැවත එන පරම්පරාවක උබ එක පුරුකක්... උබේ වැරැද්ද නෙමෙයි මං කියන්නේ, උබේ ලේ වල තියෙන අවුල...
    සුද්දගේ කාලේ ඉදලා පාවලා දුන්න සිංහල මිනිස්සුන්ගේ පරම්පරා වලින් පැවතෙන උන් මේ රටේ අවාසනාවට තාම ඉන්නවනේ... උබේ පරම්පරාව ගැන පොඩ්ඩක් හොයලා බලපන්, මං බොරුද කියන්නේ කියලා... කවලම් වීමක් උනේ කොහෙද කියලා....

    වහල් කමට අපිට කරන්න දෙයක් නැහැ....උඹ හරකෙක් නෙමේනම් ඒ කියල තියෙන දේ තේරෙන්න ඕනි.....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වහල් කමට අපිට කරන්න දෙයක් නැහැ....උඹ හරකෙක් නෙමේනම් ඒ කියල තියෙන දේ තේරෙන්න ඕනි.....
    රැජින අත දුන්නම කලිසමේ චූ කරගන්න රැජිනගේ වහලා ගැන ද කියන්නේ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු

    මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි ...

    ඒ තර්කනය අනුව මහින්දට sup කරීම කල හැක්කේ මයිත්‍රී දිනවිමෙනය .....රටත් දිනුම් මහින්දටත් විදුලිපුටුවට යන්න වෙන්නේ නැතුව ගොඩ යන්න පුළුවන්

    Gasa uyaa...:shocked::shocked::shocked:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Gasa uyaa...:shocked::shocked::shocked:

    වැරදිද කියලා තියෙන දේ ....:P දැන් බලන්නකෝ මහින්ද විදුලිපුටුවට යන එක නවත්තලානේ :P:P
     
    සිංහල බවුධ ඉස්සරහට දැම්මට මහින්දලත් සුද්දන්ට පුකදීපු රදල වලවූ ලේම තමයි බ්‍රෝ......

    ප්‍ර්මදාස ඇරෙන්න හැම එකම වලවූ රදලයෝ ....ත්රේයි කල් යයි .....

    පර්සි ( අදිරජයවාදී කමට ගැලපෙන්න )

    මහේන්ද්‍ර ( ඕනි උනොත් දෙමල වෙන්න )

    රාජපක්ෂ ( සිංහල බවුද්ද වහල්ලුනව රවට්ටන )

    පලයන් බන් සිහලකම , බවුධ කම පෙන්නනේ නැතුව
    අනේ ගොනෝ උබේ නම ඉපදෙනකොට උබමද දාගත්තේ...
    ඒ වගේම මේ නම මහින්ද දාගත්ත එකක් නෙමෙයි..