හැමොටම එක එක ජාතියෙ ලෙඩ තියෙනව.![]()



මල්ලි පීප්පයක් ඇතුලටම බැහැල බිලා වගේ හොදා හොදා





මමත් ඔකම කියනව බන් දැන් ඉන්න සරොජනීට....![]()

බොට කොහු මිටෙන් තමා ගහන්ඩ ඔනෙ,ඔය කිවුවට මටත් තියෙනවා ....WIFE ගෙන් කන පිරෙන්න අහගත්තම නවතිනවා .....
උඹත් වගකියන්න ඕනි යම් ප්රමාණයකට![]()


හොහ් හොහ් මට හිතුන ඔක.![]()



මම නම් සින්දු අහන එක පවා නවත්තලා තියෙන්නේ බන්. එත් සිකුරාදාට විල්තෙර දැක්කොත් ගොඩ වෙලා යන් එනවා.![]()




anna sohona tech yanawa kiuwa..utath poddak udau karapan ban..........ජර්මන් ටෙක් විභාගෙ 28 ලු අදුරන ලියන කට්ටිය ඉන්නවා නම් මට pm ekak දාන්ට කියන්න




රිප්ලයි නැත්තේ මොකද මගේ කමෙන්ට්ස් වල අඩුපාඩු වලට
කාලය සියල්ල විසදනවලු


මම නම් සින්දු අහන එක පවා නවත්තලා තියෙන්නේ බන්. එත් සිකුරාදාට විල්තෙර දැක්කොත් ගොඩ වෙලා යන් එනවා.![]()
ජර්මන් ටෙක් විභාගෙ 28 ලු අදුරන ලියන කට්ටිය ඉන්නවා නම් මට pm ekak දාන්ට කියන්න


එහෙම අවුල් තිබුනේ නෑ බං