2016 Aug-12- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැමොටම එක එක ජාතියෙ ලෙඩ තියෙනව. :P

    ඔය කිවුවට මටත් තියෙනවා ....WIFE ගෙන් කන පිරෙන්න අහගත්තම නවතිනවා .....


    උඹත් වගකියන්න ඕනි යම් ප්‍රමාණයකට :angry::angry::angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මමත් ඔකම කියනව බන් දැන් ඉන්න සරොජනීට....:sorry:

    මම නම් සින්දු අහන එක පවා නවත්තලා තියෙන්නේ බන්. එත් සිකුරාදාට විල්තෙර දැක්කොත් ගොඩ වෙලා යන් එනවා. :P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ජර්මන් ටෙක් විභාගෙ 28 ලු අදුරන ලියන කට්ටිය ඉන්නවා නම් මට pm ekak දාන්ට කියන්න :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කිවුවට මටත් තියෙනවා ....WIFE ගෙන් කන පිරෙන්න අහගත්තම නවතිනවා .....


    උඹත් වගකියන්න ඕනි යම් ප්‍රමාණයකට :angry::angry::angry:
    බොට කොහු මිටෙන් තමා ගහන්ඩ ඔනෙ,:yes::)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොහ් හොහ් මට හිතුන ඔක. :lol:

    එක හෙන පොඩි දවස්වල .....o/l කාලේ ....දැන් මොනවා කරනවද දන්නේ නැහැ..... වෙලාවකට හිතෙනවා බලලා එන්න ...ළමයිනුත් ඇති දැන්නම් :sorry::sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් සින්දු අහන එක පවා නවත්තලා තියෙන්නේ බන්. එත් සිකුරාදාට විල්තෙර දැක්කොත් ගොඩ වෙලා යන් එනවා. :P

    :sorry::sorry::sorry::sorry:

    කාලය සියල්ල විසදනවලු
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ජර්මන් ටෙක් විභාගෙ 28 ලු අදුරන ලියන කට්ටිය ඉන්නවා නම් මට pm ekak දාන්ට කියන්න :):)
    anna sohona tech yanawa kiuwa..utath poddak udau karapan ban..........:D:D:D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :sorry::sorry::sorry::sorry:

    කාලය සියල්ල විසදනවලු

    එහෙම නැහැ මචං විරහව ගැන දුක් වෙන් එක තේරුමක් නැති දෙයක් කියල මොලේට ආවම විසදෙනවා. කිසම දෙයක් කාලයට විසදන්න බහ මචන්:yes::yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කාලයේ වැලිතලාවට වැසිගිය සංගිතඥයෙක් තමයි ස්ටැන්ලි පීරිස් මහත්මයා :(:(:(:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ කිඹුල් තඩියා ...මිහිදන් කරපු මතකයන් ගොඩ දානවා කියහන්කෝ ...වලලනව ගොඩදනව ....

    තජුදින්ගේ මිනිය වගේ ....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එහෙම අවුල් තිබුනේ නෑ බං

    මන් හිතුවේ උබ ගියා කියල. මන් නිකම් තනියම කියවනවා වගේ. මේක කාගේ පද රච්නයක්ද ජානකයෝ