Horoscope - Porondam

thomian

Well-known member
  • May 20, 2011
    12,098
    16,859
    113
    Machan Horoscope Porondam hodatama bala ganna puluwan place ekak dannwada ubala ? online unath kamak na... but hoda place ekak wenna ona ban...:dull:... me gana experience tiyana aya podi helpak denna :cool:.. mekata normally kiyak wage gannwada ban ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හොඳ තැනක් කියන්න බෑ. උඹ අඩුම තරමේ තැන් තුනකින් වත් බලපන්. 3 විදියකට කියයි සමහරවිට. එක එක කෙනාගේ දැනුම තමයි. එකෙක් ගාවට ගිහින් ජීවිතේ තීරණ ගන්න එපා. අනික ඕක බලල ඕකේ විදියට ජිවිතේ ගෙවන්නත් එපා. එකෙන් ගන්න පුළුවන් දෙයක් අරගෙන උඹේ පාරේ පලයන්. එච්චරයි :) සාමාන්‍යයෙන් පොරොන්දම් බලන්න රු.1000 ක් හෝ ඊට වැඩි ගානක් යනවා.
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,098
    16,859
    113
    හොඳ තැනක් කියන්න බෑ. උඹ අඩුම තරමේ තැන් තුනකින් වත් බලපන්. 3 විදියකට කියයි සමහරවිට. එක එක කෙනාගේ දැනුම තමයි. එකෙක් ගාවට ගිහින් ජීවිතේ තීරණ ගන්න එපා. අනික ඕක බලල ඕකේ විදියට ජිවිතේ ගෙවන්නත් එපා. එකෙන් ගන්න පුළුවන් දෙයක් අරගෙන උඹේ පාරේ පලයන්. එච්චරයි :) සාමාන්‍යයෙන් පොරොන්දම් බලන්න රු.1000 ක් හෝ ඊට වැඩි ගානක් යනවා.

    Thanks machn :cool::cool:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,098
    16,859
    113
    මොකටද කියහන්කෝ ඉස්සෙල්ලම ඔවුව බලන්නේ... උඹ කොයි පළාතේද..

    Galle hari Colombo hari nam lesi ban... magey gf gey horoscope deka deela porondam bala ganna tama ona ban...
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Galle hari Colombo hari nam lesi ban... magey gf gey horoscope deka deela porondam bala ganna tama ona ban...

    මම වැලිගම... මෙහෙ තියෙනවා සුපිරියටම කේන්දර බලල ගෙදර හිටිය වගේ කියන අක්ක කෙනෙක්... පොරොන්දම් උනත් එහෙමයි... හරියටම හරි එයා කියන දේවල්... ගොඩක් සෙනග එනවා...
    ඒත් ඔයාල දෙන්න දෙන්නට ආදරේ නම් මොකටද පොරොන්දම් බලන්නේ.. බැරි වෙලාවත් ගැලපෙන්නේ නැහැ කිවුවෝතින් නවත්වනවද.. නැහැනේ..
    ඔවුව ඔච්චර ඔලුවට ගන්න එපා සහෝ..
    100%ක් ගැලපෙන උනුත් අද දෙපැත්තට වෙලා ඉන්නවා... ග්‍රහයෝ ගලපුනාට කේන්දර වලින් හිත් ගලපන්න බැහැනේ...
    ඕනෑම නම් ඔයාල දෙන්න එන්න, මම එතනට එක්කගෙන යන්නම්...
    ගොඩක් වෙලාවට අපිට ගත යුතු දේවල් උනත් නැත්තේ නැහැ.. තියෙනව...
    කේන්දරේ හරියට තියෙන්න ඕන උපන් වෙලාව, උපන් දිනය... එච්චරයි එයාට ඕන... ඉතුරු ටික එයා සේරම කරලා ඔයාලට ඕන දේවල් වගේම, ඔයාලගේ ගතිගුණ, රස්සාව ගැන, කරදර ගැන සේරම කියාවි...
    එනවා නම් පීඑම් එකක් දෙන්න...
     
    Machan Horoscope Porondam hodatama bala ganna puluwan place ekak dannwada ubala ? online unath kamak na... but hoda place ekak wenna ona ban...:dull:... me gana experience tiyana aya podi helpak denna :cool:.. mekata normally kiyak wage gannwada ban ?
    මචෝ පොරොන්දම් පාවිච්චි කරන්නේ කේන්දර short-list කරන්න. මිසක් ගලපන්න නෙවෙයි. ඊට එහා ගිය සීන් කෝන් ගොඩක් තියෙනවා. ඕවා ඔක්කොම අදාළ යෝජිත ඒ කියන්නෙ නාඳුනන දෙන්නෙක් මුණගස්සවලා එදාම උකාගෙන පවුල් කන්න පටන් ගන්න යනකොට. ලව් සීන් වලට ඕක අදාළ වෙන්නෙ නෑ.

    එනිසා පොරොන්දම් අල්ලලා දාපං. කේන්දර දෙක හොඳ බුවෙක්ට දීලා කසාදෙට හොඳ නැකතක් හදාගනිනං. ඒච්චරයි ඕනා කරන්නේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    පොරොන්දම් බලල විතරක් මදී බං. පොරොන්දම් ගැලපිලා වෙන්වෙලා ඉන්න එවුන් ඔ්න තරම්. ග්‍රහ සංයෝග වලින් විවාහය බිදෙන්න පුලුවන්. ඒක නිසා කේන්දර හොදට ගැලපෙනවද කියල බලන්න. අනිත් එක යාලු වෙලා නම් ඔච්චර හිතන්න දෙයක් නැ. එහෙම සෙට් වෙන්නනේ ස්වභාවිකව ගැලපෙන එවුන්.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,098
    16,859
    113

    මම වැලිගම... මෙහෙ තියෙනවා සුපිරියටම කේන්දර බලල ගෙදර හිටිය වගේ කියන අක්ක කෙනෙක්... පොරොන්දම් උනත් එහෙමයි... හරියටම හරි එයා කියන දේවල්... ගොඩක් සෙනග එනවා...
    ඒත් ඔයාල දෙන්න දෙන්නට ආදරේ නම් මොකටද පොරොන්දම් බලන්නේ.. බැරි වෙලාවත් ගැලපෙන්නේ නැහැ කිවුවෝතින් නවත්වනවද.. නැහැනේ..
    ඔවුව ඔච්චර ඔලුවට ගන්න එපා සහෝ..
    100%ක් ගැලපෙන උනුත් අද දෙපැත්තට වෙලා ඉන්නවා... ග්‍රහයෝ ගලපුනාට කේන්දර වලින් හිත් ගලපන්න බැහැනේ...
    ඕනෑම නම් ඔයාල දෙන්න එන්න, මම එතනට එක්කගෙන යන්නම්...
    ගොඩක් වෙලාවට අපිට ගත යුතු දේවල් උනත් නැත්තේ නැහැ.. තියෙනව...
    කේන්දරේ හරියට තියෙන්න ඕන උපන් වෙලාව, උපන් දිනය... එච්චරයි එයාට ඕන... ඉතුරු ටික එයා සේරම කරලා ඔයාලට ඕන දේවල් වගේම, ඔයාලගේ ගතිගුණ, රස්සාව ගැන, කරදර ගැන සේරම කියාවි...
    එනවා නම් පීඑම් එකක් දෙන්න...

    ඉදිරියේ රාළ;20542847 said:
    මචෝ පොරොන්දම් පාවිච්චි කරන්නේ කේන්දර short-list කරන්න. මිසක් ගලපන්න නෙවෙයි. ඊට එහා ගිය සීන් කෝන් ගොඩක් තියෙනවා. ඕවා ඔක්කොම අදාළ යෝජිත ඒ කියන්නෙ නාඳුනන දෙන්නෙක් මුණගස්සවලා එදාම උකාගෙන පවුල් කන්න පටන් ගන්න යනකොට. ලව් සීන් වලට ඕක අදාළ වෙන්නෙ නෑ.

    එනිසා පොරොන්දම් අල්ලලා දාපං. කේන්දර දෙක හොඳ බුවෙක්ට දීලා කසාදෙට හොඳ නැකතක් හදාගනිනං. ඒච්චරයි ඕනා කරන්නේ.

    පොරොන්දම් බලල විතරක් මදී බං. පොරොන්දම් ගැලපිලා වෙන්වෙලා ඉන්න එවුන් ඔ්න තරම්. ග්‍රහ සංයෝග වලින් විවාහය බිදෙන්න පුලුවන්. ඒක නිසා කේන්දර හොදට ගැලපෙනවද කියල බලන්න. අනිත් එක යාලු වෙලා නම් ඔච්චර හිතන්න දෙයක් නැ. එහෙම සෙට් වෙන්නනේ ස්වභාවිකව ගැලපෙන එවුන්.

    Thanks machan :love::yes::cool:
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    machan upan welawa dunnama hadahane graha pihitima ganna puluwan software eka thiyenne ka lagada?thiyenawa nam me thread eke dannako
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අව්ලක් නෑ ගැලපුනේ නැතත් කියක් හරි දීලා හරි ගස්සගන්න පුළුවන්.