මොනවාද~මේ4GSim

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොනවාද මේ ඩයලෝග් වලින් දෙන 4GSim කතාව.
    15වෙනිදාට කලින් නොමිලේ දෙන කතාවක් ෆොන් එකට ඇවිත් තියෙනවා.:oo: මේ සීම් එකේ තියෙන වාසිය මොකක් ද.:rolleyes:
    මේ සීම් එක උඹලාත් ගත්තාද :confused:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    wasiyak naha ban :P awasiyak thiyene. ube thiyene prepaid SIM ekak nam ubata 4G SIM eka gathata pase aye time based package eka activate karana baha. :eek:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    නෝනගේ ෆෝන් එකට දැම්ම එකක් වාසියක් නම් පෙන්න නෑ මචන් 4G වැඩ කරනවා. එච්චරයි. එකත් කෝල් එකක් ගනිද්දී 3G වලට මාරු වෙනවා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නෝනගේ ෆෝන් එකට දැම්ම එකක් වාසියක් නම් පෙන්න නෑ මචන් 4G වැඩ කරනවා. එච්චරයි. එකත් කෝල් එකක් ගනිද්දී 3G වලට මාරු වෙනවා.

    ඒ කියන්නේ මේක නෝමල් සීම් එකක් විදියට ද තියෙන්නේ.. :dull: නෙට් යනවා නම් සිම් එකේ 4G හොදට වැඩ කරන සීන් එකක් ද තියෙන්නේ. මාසේට වෙනම ගාණක් ගෙවන්න ඕන සීන් එහෙම නෑ නේ. :rolleyes: එහෙම නැත්නම් වාසි.:cool:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ඒ කියන්නේ මේක නෝමල් සීම් එකක් විදියට ද තියෙන්නේ.. :dull: නෙට් යනවා නම් සිම් එකේ 4G හොදට වැඩ කරන සීන් එකක් ද තියෙන්නේ. මාසේට වෙනම ගාණක් ගෙවන්න ඕන සීන් එහෙම නෑ නේ. :rolleyes: එහෙම නැත්නම් වාසි.:cool:

    namata witarai 4G. speed eka kohomath H+ tama. :rofl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    4g speed eken net yanna thama 4g sim denne bn

    එහෙමද. මුන්ගේ කොහොමත් ෆොන් එකෙන් ඩේටා ඔන් කලාම එෆ්.බි. එහෙම ගියාම ෆුල් ස්ලෝ ඒ වගේම ස්ටෝර්ස් එකේ එහෙම පුදුම ස්ලෝ එකක් තිබ්බේ. ඒ හින්දා වෙන්න ඇති එහෙනම් මේ සීන් එක රිලිස් කරලා තියෙන්නේ.
    එතකොට මේ සීම් එක නෝමල් සීම් එක වගේම අපේ කලින් නම්බර් එකටම ගන්න පුලුවන් නේ. ඒ ගැන ගැටළුවක් එහෙම නැති වෙයි කියලා මම හිතනවා.
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    එහෙමද. හරි මම සදුදා දිහා හරි මම ගිහිල්ලා අර ගන්න ඕනේ.

    mage tiyenneth dialog 4g ekak eth samahara 4g signal adu thanwaladi signal bar 1 wage tiyana welawata call ekak gattahama mage phone eken prathicharayak na kiyala enawa ban mama eka nisa dana 4g off karala tiyenne.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mage tiyenneth dialog 4g ekak eth samahara 4g signal adu thanwaladi signal bar 1 wage tiyana welawata call ekak gattahama mage phone eken prathicharayak na kiyala enawa ban mama eka nisa dana 4g off karala tiyenne.

    එහෙමත් සීන් එකක් ද හරි මම කොහොමත් ගිහිල්ලා අහලා බලලා ගන්න ඕනේ. කොහොමත් මම ඩයලෝග් එකෙන් ෆොන් එකට නෙට් පැකේජ් එකක් දාගෙන හිටියත් නෙට් ස්පිඩ් නෑ බං
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    මගේ පොස්ට් පේයිඩ් පැකේජ් එකක් මචන් තියෙන්නේ. එහෙනම් වාසි ද?:confused:

    ehenam ithin wadi wensak naha machan. Mama 4G sim ekak gathe eth pawichi karane 3G moko nikan battery eka bahinwa witharai 4G thiyedi. anika 4G hema thanama nathi nisa phone eke 4G on karala thiboth 4G search karalama battery iwarai.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ehenam ithin wadi wensak naha machan. Mama 4G sim ekak gathe eth pawichi karane 3G moko nikan battery eka bahinwa witharai 4G thiyedi. anika 4G hema thanama nathi nisa phone eke 4G on karala thiboth 4G search karalama battery iwarai.

    ඔව්, නේ එහෙමත් සීන් එකක් තියෙනවා. ඒත් මට හිතුනා අරන් බලන්න. ඕය කියන තරම් වෙනසක් තියෙයි ද නැද්ද කියලා බලන්නත් එක්කම.