මොනවාද මේ ඩයලෝග් වලින් දෙන 4GSim කතාව.
15වෙනිදාට කලින් නොමිලේ දෙන කතාවක් ෆොන් එකට ඇවිත් තියෙනවා.
මේ සීම් එකේ තියෙන වාසිය මොකක් ද.
මේ සීම් එක උඹලාත් ගත්තාද
15වෙනිදාට කලින් නොමිලේ දෙන කතාවක් ෆොන් එකට ඇවිත් තියෙනවා.
මේ සීම් එකේ තියෙන වාසිය මොකක් ද.
මේ සීම් එක උඹලාත් ගත්තාද
awasiyak thiyene. ube thiyene prepaid SIM ekak nam ubata 4G SIM eka gathata pase aye time based package eka activate karana baha. 
නෙට් යනවා නම් සිම් එකේ 4G හොදට වැඩ කරන සීන් එකක් ද තියෙන්නේ. මාසේට වෙනම ගාණක් ගෙවන්න ඕන සීන් එහෙම නෑ නේ. 

