Sunglass Help

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    කණ්ණාඩි පාවිච්චි කරන අයට ඇස් පරික්ෂා කරලා ගැලපෙන sunglass ගන්න පුලුවන්ද ??? (හොඳටම පේන්නෙ නැති අයට නෙමෙයි පොඩි පොඩි අවුල් තියෙන අයට )
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    764
    992
    93
    yes. you can.
    u'll have to leave the original polarized glasses. instead they will make the required lens for the sunglass frame.
    you can tint it with any color.
     
    • Like
    Reactions: cns11

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    දුවද්දි මට හරියට පාර පේන්නෙ නෑනෙ, පාරෙ තියන වලවල් ගල් හරියට පෝකස් වෙන්නෙ නෑ, උබලටත් එහෙමද
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    දුවද්දි මට හරියට පාර පේන්නෙ නෑනෙ, පාරෙ තියන වලවල් ගල් හරියට පෝකස් වෙන්නෙ නෑ, උබලටත් එහෙමද

    දුර පේන්නෙ නැති සීන් එකක් වගේ. :shocked:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    කණ්ණාඩි පාවිච්චි කරන අයට ඇස් පරික්ෂා කරලා ගැලපෙන sunglass ගන්න පුලුවන්ද ??? (හොඳටම පේන්නෙ නැති අයට නෙමෙයි පොඩි පොඩි අවුල් තියෙන අයට )

    13903249_664540743711946_748463972354936828_n.jpg

    BUMP!