ඔන්න මචන්ලා ඊලග මාසේ රිලිස් වෙන්නයන කවුරුත් බල බලා සිටින i phone 7 අලුත්ම දුරකතනයේ නිස්පාදන ක්‍රියාවලියෙදි ලීක්වුන ෆොටොස් ටිකක් තම්යි මේ පහල තියෙන්නේ ඒ අනුව Dual camera, 64gb minimum, wireless headphone, etc.. එයි කියල කියන්න පුලුවන් ඉතින් අලුත් දුරකතනයක් ගන්න ඉන්න අය තව ටිකක් කල් හිටියොතින් නම් සුලු ගානක් අඩුවෙන් 7 පහල මොඩෙල්ස් මිලදී ගැනීමට පුලුවන් වෙවි කියන එකයි මගේ අදහස


