යෝනි_දෙක

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මට ප්රෝපොසල් එකක් ආවා. ඒකෙ කේන්දරේ යෝනි දෙක ගැලපෙන්නේ නැහැ ලු.

මොකක් ද බන් ඒ ? මොන කූණු හරුපයක් ද මන්දා
 
netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මට ප්රෝපොසල් එකක් ආවා. ඒකෙ කේන්දරේ යෝනි දෙක ගැලපෙන්නේ නැහැ ලු.

    මොකක් ද බන් ඒ ? මොන කූණු හරුපයක් ද මන්දා

    N9zWp4B.jpg
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    ponna athal ban. sathunge sex organs minissunge sex organs ekka compare karana scene ekak. budhu hamuduruwo eka thamai astrology kiyanne thiraisan widiyawak wadale. ape moda harak buddagame kiya kiya owa passe yanawa.
     
    ponna athal ban. sathunge sex organs minissunge sex organs ekka compare karana scene ekak.
    වැරදියි. විවිධ මිනිසුන්ගෙ ලිංගික හැකියාවන් පොදු වශයෙන් කැපී පෙනෙන සත්ව ලිංගික හැකියාවන්ට උපමා කිරීමක් වෙන්නේ. උදාහරණයක් හැටියට ඇත් වර්ගයේ යෝනියක් තියෙන කොල්ලෙක්ට සිංහ යෝනියක් තියෙන කෙල්ලෙක් දුන්නොත් හරියට ඇතා සිංහයාට උකන්න යනවා වගේ කසාදෙ කෙරෙන්නෙ නැති බව අවුරුදු දාස් ගාණක ඉඳල ලබපු අත්දැකීම් තුලින් තහවුරු වෙනවා.

    වැඩිය ප්‍රකට නැති සීන් එකක් තමා මුලදි වහ වැටිලා කාපිරි බැදපු සුද්දියොන්ට වෙන දේ. තදියම වැඩි කමට බැදගෙන ගහගන්න ගියාම තමා තරු පේන්නේ. පස්සෙ ඉතිං එපා වෙනකල් දුක් විඳවනවා. ඒකනේ කාපිරි බැඳපු ගොඩක් සුද්දියො උන්ගෙ හිතේ දුකට යාළුවො එක්ක කියන්නෙ හිතපු තරම් සැපට වඩා රිදිල්ල වැඩියි කියලා.

    ඔන්න ඔය වැරැද්ද හරිගස්සවන්න තමා යෝනි පොරොන්දමක් දාල තියෙන්නේ.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඒකනම් ටිකක් වැදගත් මචන්. :oo::oo:

    ලිංගික ජිවිතේ අදහස් දෙන්නට දෙන්න ගැලපෙන්නේ නැහැ කියල ඔය කියන්නේ. ඒ කියන්නේ එක්කෝ උඹ හොයන තරම කෙල්ලට දෙන්න බෑ . නැත්නම් වයිෆ් හොයන තරම උඹට දෙන්න බෑ. :rofl::rofl:

    ඕකෙන් දෙන්න්නගේම මානසික තෘප්තිය නැතිවෙන එක වෙන්නේ :sorry::sorry:

    කෝකටත් තව දෙතුන් දෙනෙක්ගෙන් පොරින්දම් ගලපලා බලපන්. :D යෝනි නොගැලපීම් නීච වෙන ග්‍රහයෝග, දෙන්නට තියෙන්න පුළුවන් :yes::yes:
     
    මචං උඹත් නැකත් රාළ කෙනෙක්ද ?
     
    lesbian marriage ????? :baffled: :baffled:
    එව්වා විවාහ නෙවෙයි මචෝ. විවාහය කියන්නෙ ස්ත්‍රී පුරුෂ ලිංගික සම්බන්ධතාවයට. ගොඩක් එවුන් වරද්දලා හිතාගෙන ඉන්නවා පෝරු නැගිල්ලත් විවාහය තමා කියලා. ඒකත් වැරදියි.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බඩු මාට්ටු නේ...
    උඹල දෙන්න ආප්ප සීන් වලට මැච් වෙන්නෙ නෑලු :P:P:P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ube yoniya kellage yoniyata match venne na kiyalai ban oya kiyanne. uba kollek ne? ubata tiyenne yoniyak nam, uba upatin ponnyek venna ati ban. pau ban uba.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඉදිරියේ රාළ;20545790 said:
    මචං උඹත් නැකත් රාළ කෙනෙක්ද ?

    රාළ නෙමේ බන් ! ඒත් දන්න ෆීල්ඩ් එකක් . :D
    අපේ උන් වරද්දගන්න තැනක් නෙ ඕක :baffled::baffled:
     
    රාළ නෙමේ බන් ! ඒත් දන්න ෆීල්ඩ් එකක් . :D
    අපේ උන් වරද්දගන්න තැනක් නෙ ඕක :baffled::baffled:
    ඒනිසා තමයි ඇහුවෙ නැකත් රාළ "කෙනෙක්"ද කියලා. මාත් ඔය සබ්ජෙක්ට් එක ටික ටික දැන උගනිමින් ඉන්නවා. ;)