machan mamath reedmi 3s ekak gaththa.china walin gaththe.xiaomi official store ekakin.ekata google maps damma.but weda karanne na.inna place locate wenne na.thawa tikak withara slow samahara welawata.mokakda karanna ona.any options????
bump

mokadda OS eka tiyenne ban android 6 da
mage eke nam google map wada lestama machan
machan mamath reedmi 3s ekak gaththa.china walin gaththe.xiaomi official store ekakin.ekata google maps damma.but weda karanne na.inna place locate wenne na.thawa tikak withara slow samahara welawata.mokakda karanna ona.any options????
(Settings> about phone > 5 taps on kernal version)Service mood gihin GPS check karala balana(Settings> about phone > 5 taps on kernal version)
ROM eka bug ekak wena puluwn. rom version eka mokk da
xiaomi official store gaththe ban.bug thiyenna widiyak na

kiyada machan price eka kohenda gaththe Uba![]()

MIUI 8 Stable eka awilladoooo?(16 aug enawa kiwata ko?)![]()
China stable. මගේ තියෙන්නේ MTK Note 3 එකක්.RePost බුවා;20570281 said:
global da ban?
Geekbuying එකෙන් ගත්ත Redmi note 3 (MTK) Phone එකේ Custom ROM එක වෙනුවට China Stable ROM එක මේ ක්‍රමයට ලේසියෙන් දාන්න පුළුවන්. මම කරපු ක්‍රමය තමයි මේ.
Google service දාන එක තමයි එපා වුණේ. සෑහෙන්න phone එක stack වුණා. පස්සේ නම් හරි ගියා. මේ ROM එකේ අනවශ්‍ය Chinese app නැහැ.
1. MI PC Suit එක කම්පියුටරයට install කරන්න ඕන.
http://pcsuite.mi.com/
2. Download the latest MIUI ROM file http://en.miui.com/download.html
Rename the downloaded ROM file to ‘update.zip’ on the computer.
3. Copy the ROM file downloaded and renamed in Step 2 into the root
directory of the internal storage of your device. (Do not put it in any folder)
4. Computer එකට Internet Connect කරලාම තියන්න.
5. phone එක off කරලා Recovery Mode එකෙන් Boot කරන්න ඕන. ඒක කරන්න off කරපු phone එක Volume Up + Power button දෙක ටික වෙලාවක් press කරගෙන ඉන්න ඕන. එතකොට මේ screen එක Phone එකේ Display වෙයි.
![]()
6. මේක අවට පස්සේ USB Cable එකෙන් Phone එක Computer එකට connect කරන්න. එතකොට Auto ම MI PC suit එක Open වෙලා download එකක් පටන් ගන්නවා (කලින් ROM එක Download කරලා Phone එකට දාලා තියෙන හින්දා මේ Download වෙන්නේ මොකක්ද කියලා නම් දන්නෑ). මේකට නම් සෑහෙන වෙලාවක් යනවා. Internet speed එක නම් හොදට තියෙන්න ඕත. Download වෙලා ඉවර වුණ ගමන් Phone Reboot වෙනවා අළුත් ROM එකෙන්. හැබැයි මේකේ Google Play Service නෑ. ඒවා වෙනම දාගන්න වෙනවා.
මගේ Phone එකේ තිබුණ custom ROM එක වෙනුවට China Stable ROM එක මේ ක්‍රමයට තමයි දා ගත්තේ.
Google Play Service දාන හැටි youtube එකේ තිබුණා.