VPS gana kiyala diyanko

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර

    අපොයි කිසි අවුලක් නැහැ,configuration පැත්ත නම් මම හරියටම දන්නේ නැහැ,
    එක තනිකර මැෂින් එකක් නේ,උඹ එකට install කරනවා utorrent/වෙන torrent client එකක්,ඊටපස්සේ torrent add කරලා සීඩ් කරන්න,download කරන්න පුළුවන්,
    අපේ pc එහෙක තියෙන නෙට්වර්ක් speed එක වගේ 100 ගුණයකින්.
    ගොඩක් private torrent site වල ඉන්න අය එක තම ක්රන්නේ,

    ඊටපස්සේ ඒ server එකට download වෙච්ච files ftp server එකක් හදල හරි නැත්නම් වෙන file හොස්ට් එකකට upload කරලා හරි අපිට අපේ මැෂින් වලට ගන්න පුළුවන්,

    ගොඩක් company වලින් අවුලක් නැ,
    එත් සමහර එව්වගේ පබ්ලික් trackers accept කරන්නේ නැ,
    private trackers ලා විතරයි.

    ඒවා ඉතින් ගන්නකොට හොයල බලල ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැ,

    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    VPS වලින් torrents download කලාට අවුලක් දාන්නෙ නැද්ද බන් vps company වලින්
    na bn aulak na

    bump..... matath danaganna ona.....:yes::yes::yes:
    අවුලක්ම නෑ
    නැ බන් එහෙම සීන් එකක් නම් නැ.
    private site වල ඔය dmca අරව මේවා මොකුත් නැනේ,
    එකයි ගොඩක් ඒවා private trackerlaට අවුලක්ම නැ

    public ඒවටත් කොක්කක් නෑ බන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    naha ban SSD!
    ආ ඒකයි මේ රහස:D:D
    තව conne. 10GBps නේ

    මචන් ලිමිට් එක ඉවරුනම එන්නේ 10MBps or 10MB/s up speed එකක්ද
    download කොච්චර කරත් ලිමිට් එකට අවුලක් නැ නේද:love::love:

    public ඒවටත් කොක්කක් නෑ බන්

    සමහරුන් ඒවා accept කරන්නේ නැ බන්

    ප්
    තැන්ක්ස් බන්
    :cool::cool:
    දැන් වැඩ බන් ddos එකක් වැදුනා සයිට් එක තියන සර්වර් එකට

    කවුද බන් එහෙම කරන්නේ උන්ට උකෝල ගන්න තම තියෙන්නේ :frown::frown:
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    ආ ඒකයි මේ රහස:D:D
    තව conne. 10GBps නේ

    මචන් ලිමිට් එක ඉවරුනම එන්නේ 10MBps or 10MB/s up speed එකක්ද
    download කොච්චර කරත් ලිමිට් එකට අවුලක් නැ නේද:love::love:

    10MB/s !

    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආ ඒකයි මේ රහස:D:D
    තව conne. 10GBps නේ

    මචන් ලිමිට් එක ඉවරුනම එන්නේ 10MBps or 10MB/s up speed එකක්ද
    download කොච්චර කරත් ලිමිට් එකට අවුලක් නැ නේද:love::love:

    10MB/s !

    :yes::yes::yes:

    එත් අවුලක් නැනේ
    10MB/s up වෙනවා කියන්නෙත් සැහෙන speed එකක්නේ
    රේප් දැනට ඉවරයි මචන්:sorry::sorry:
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    ආ ඒකයි මේ රහස:D:D
    තව conne. 10GBps නේ

    මචන් ලිමිට් එක ඉවරුනම එන්නේ 10MBps or 10MB/s up speed එකක්ද
    download කොච්චර කරත් ලිමිට් එකට අවුලක් නැ නේද:love::love:

    සමහරුන් ඒවා accept කරන්නේ නැ බන්

    :cool::cool:

    කවුද බන් එහෙම කරන්නේ උන්ට උකෝල ගන්න තම තියෙන්නේ :frown::frown:
    kauda kiyala hoyanna ba bn dan nam hari, ape nam aulak na
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Koo mekatath reply karanna danna kenek.

    mama alimange site eka baluwa.

    Windows RDP vs VPS mokakdda wenasa? :sorry::sorry:

    Torrenting walata witharak VPS ekak gannawa nam monada ona minimum features? :sorry:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    RDP කිවුවම ඕක shared VPS(shared ද නැද්ද කියන එක නම් Aliman තමයි දන්නේ) එකකින් උබට Windows Account එකක් දෙනවා. එතකොට ඒකේ Windows විතරයි OS එක තියෙන්නේ. RDP program එකෙන් උබට ඕක ඕන තැනක ඉදන් access කරන්න පුලුවන්. නෝමල් pc එකක වැඩකරනවා වගේ වැඩ කරන්න පුලුවන්. apps දාගන්නත් පුලුවන් (admin account එකක් දෙනවා aliman නම්-එහෙමයි site එකේ තියෙන්නේ)

    Torrents වලට විතරක් ගන්නවන් ඉතින් එච්චර RAM ඕන නැතිවෙයි. කොහොමත් දැන් minimum 512MB වගේ දෙනවනේ. ඒක shape. in/out bandwidth transfer quota එක බලන්න ඕන. ඒවත් දැන් හැබැයි TB ගණන් දෙන්නේ :lol: ගොඩක් storage ඕන නම් HDD space ටික තමයි වැඩිකරගන්න තියෙන්නේ. ඒවත් එච්චර ගණන් නැහැ
     
    Last edited:

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    Koo mekatath reply karanna danna kenek.

    mama alimange site eka baluwa.

    Windows RDP vs VPS mokakdda wenasa? :sorry::sorry:

    Torrenting walata witharak VPS ekak gannawa nam monada ona minimum features? :sorry:

    OS eka more user friendly windows wala eta amatarawa windows eke desktop eke karanna puluwan hama reddama Windows wala puluwan.

    VPS eke itin linux , rutorrent ekak dagena wade karagena yanna puluwan, linux walata huru nathinam wada krnna amarui.

    1GB Ram, 512 ekatath wada karai leda deida danne na
    20 GB HDD
    Normally unlimited bandwidth
    More than 2 cores
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    RDP කිවුවම ඕක shared VPS(shared ද නැද්ද කියන එක නම් Aliman තමයි දන්නේ) එකකින් උබට Windows Account එකක් දෙනවා. එතකොට ඒකේ Windows විතරයි OS එක තියෙන්නේ. RDP program එකෙන් උබට ඕක ඕන තැනක ඉදන් access කරන්න පුලුවන්.

    Torrents වලට විතරක් ගන්නවන් ඉතින් එච්චර RAM ඕන නැතිවෙයි. කොහොමත් දැන් minimum 512MB වගේ දෙනවනේ. ඒක shape. in/out bandwidth transfer quota එක බලන්න ඕන. ඒවත් දැන් හැබැයි TB ගණන් දෙන්නේ :lol: ගොඩක් storage ඕන නම් HDD space ටික තමයි වැඩිකරගන්න තියෙන්නේ. ඒවත් එච්චර ගණන් නැහැ

    Windows RDP wala OS eken shared denna denne na 4gb Ram Allocate karoth 4gb ram server eken wen karagannawa eka nisa ram dedicated for every rdp oke share wenne HDD space eka eka itin mulu server ekatama tyna eka tama bedala denne
     
    අහ්. එල එල :)