uba macahn dedicated server ekak thiyenwada?
naha ban SSD!
uba macahn dedicated server ekak thiyenwada?
අපොයි කිසි අවුලක් නැහැ,configuration පැත්ත නම් මම හරියටම දන්නේ නැහැ,
එක තනිකර මැෂින් එකක් නේ,උඹ එකට install කරනවා utorrent/වෙන torrent client එකක්,ඊටපස්සේ torrent add කරලා සීඩ් කරන්න,download කරන්න පුළුවන්,
අපේ pc එහෙක තියෙන නෙට්වර්ක් speed එක වගේ 100 ගුණයකින්.
ගොඩක් private torrent site වල ඉන්න අය එක තම ක්රන්නේ,
ඊටපස්සේ ඒ server එකට download වෙච්ච files ftp server එකක් හදල හරි නැත්නම් වෙන file හොස්ට් එකකට upload කරලා හරි අපිට අපේ මැෂින් වලට ගන්න පුළුවන්,
ගොඩක් company වලින් අවුලක් නැ,
එත් සමහර එව්වගේ පබ්ලික් trackers accept කරන්නේ නැ,
private trackers ලා විතරයි.
ඒවා ඉතින් ගන්නකොට හොයල බලල ගන්න පුළුවන් ප්රශ්නයක් නැ,
Torrent Caper kenek Ammooh 
na bn aulak naVPS වලින් torrents download කලාට අවුලක් දාන්නෙ නැද්ද බන් vps company වලින්
bump..... matath danaganna ona.....![]()
නැ බන් එහෙම සීන් එකක් නම් නැ.
private site වල ඔය dmca අරව මේවා මොකුත් නැනේ,
එකයි ගොඩක් ඒවා private trackerlaට අවුලක්ම නැ
දැන් වැඩ බන් ddos එකක් වැදුනා සයිට් එක තියන සර්වර් එකටuge site eka nam down dan![]()
ආ ඒකයි මේ රහසnaha ban SSD!




public ඒවටත් කොක්කක් නෑ බන්
ප්
තැන්ක්ස් බන්


දැන් වැඩ බන් ddos එකක් වැදුනා සයිට් එක තියන සර්වර් එකට


ආ ඒකයි මේ රහස
තව conne. 10GBps නේ
මචන් ලිමිට් එක ඉවරුනම එන්නේ 10MBps or 10MB/s up speed එකක්ද
download කොච්චර කරත් ලිමිට් එකට අවුලක් නැ නේද
10MB/s !
![]()


එත් අවුලක් නැනේ
10MB/s up වෙනවා කියන්නෙත් සැහෙන speed එකක්නේ
රේප් දැනට ඉවරයි මචන්

rep, mata apa ban !kauda kiyala hoyanna ba bn dan nam hari, ape nam aulak naආ ඒකයි මේ රහස
තව conne. 10GBps නේ
මචන් ලිමිට් එක ඉවරුනම එන්නේ 10MBps or 10MB/s up speed එකක්ද
download කොච්චර කරත් ලිමිට් එකට අවුලක් නැ නේද
සමහරුන් ඒවා accept කරන්නේ නැ බන්
කවුද බන් එහෙම කරන්නේ උන්ට උකෝල ගන්න තම තියෙන්නේ![]()
Koo mekatath reply karanna danna kenek.
mama alimange site eka baluwa.
Windows RDP vs VPS mokakdda wenasa?![]()
Torrenting walata witharak VPS ekak gannawa nam monada ona minimum features?![]()
ගොඩක් storage ඕන නම් HDD space ටික තමයි වැඩිකරගන්න තියෙන්නේ. ඒවත් එච්චර ගණන් නැහැKoo mekatath reply karanna danna kenek.
mama alimange site eka baluwa.
Windows RDP vs VPS mokakdda wenasa?![]()
Torrenting walata witharak VPS ekak gannawa nam monada ona minimum features?![]()
RDP කිවුවම ඕක shared VPS(shared ද නැද්ද කියන එක නම් Aliman තමයි දන්නේ) එකකින් උබට Windows Account එකක් දෙනවා. එතකොට ඒකේ Windows විතරයි OS එක තියෙන්නේ. RDP program එකෙන් උබට ඕක ඕන තැනක ඉදන් access කරන්න පුලුවන්.
Torrents වලට විතරක් ගන්නවන් ඉතින් එච්චර RAM ඕන නැතිවෙයි. කොහොමත් දැන් minimum 512MB වගේ දෙනවනේ. ඒක shape. in/out bandwidth transfer quota එක බලන්න ඕන. ඒවත් දැන් හැබැයි TB ගණන් දෙන්නේගොඩක් storage ඕන නම් HDD space ටික තමයි වැඩිකරගන්න තියෙන්නේ. ඒවත් එච්චර ගණන් නැහැ
Windows RDP wala OS eken shared denna denne na 4gb Ram Allocate karoth 4gb ram server eken wen karagannawa eka nisa ram dedicated for every rdp oke share wenne HDD space eka eka itin mulu server ekatama tyna eka tama bedala denne
