machan.. me VPS kiyanne monada kiyala kiyala diyanko. Virtual private server
kiyala dannawa. yantham idea ekak thiyenawa. kohomada oya seen eka
wenne..
1. mn vps ekak gaththoth mata monada karanna puluwan ?
2. prices kohomada machan owage.
3. vps ekak ganna apita website ekak thiyenna onida
4. vps ekak use karana eka fiverr, forex walata watinawa kiyala ahala thiyenawa. e kohomada.
me gana wisthara thiyena thread thiyenawa nm link tikak hoyala diyanko![]()
සරලව කියනවනම් උබේ Pc එක වගේම තමයි පැය 24ම Online තියෙන Pc එකක්.
1. උබට සයිට් එකක් හොස්ට් කරන්න පුළුවන් , ගේම් සර්වර් එකක් හදා ගන්න පුළුවන් , ටොරන්ට් Download කරන්න පුළුවන්, වෙබ් සයිට් වලට DDOS ගහන්න පුළුවන් , Proxy Sever හදන්න පුළුවන්. තව Software වගේ ඒවා Run කරන්න පුළුවන් , තවත් වැඩ ගොඩක් පුළුවන් මම කිව්වේ මම කරන දේවල්. ඔය එකක් වත් බැරිනම් උබේ Pc එකෙන් ඒකට ලොග් වෙලා එකේ වෙබ් Browser එකක් දාගෙන Internet බලන්න පුළුවන්.
2. ඔය දැන් $ 2 - 3 ඉගෙන පිට රටවල් වල තියෙනවා ගන්නවනම් Linux එකක් ගනින් Linux තමයි පට්ට.
3. නැහැ
4. Fiver වලට ටැපික් දීලා සල්ලි හොයන්න පුළුවන් කියනවා. ටැපික් දෙන හැටිනම් මම දන්නවා. එත් Fiver වලට දෙන හැටි මම දන්නේ නැහැ මම Fiver කරන්නේ නැති නිසා.



