යාලුවනේ මගේ කැමරාවේ චිප් එකේ වීඩියෝ වගයක් තිබ්බා .එහෙම තියද්දි මගේ යාලුවෙක් එක ගෙනිහිල්ලා එක ෆොර්මැට් කරලා එයා වීඩියෝ වගයක් කරලා .මගේ වීඩියෝ ටික 15 GB විතර තිබ්බා .එයා 6 GB විතර කරලා තියන්නේ .මට මගේ කලින් වීඩියෝ ටික ගන්න බැරි වෙයිද ? උදව්වක් ඕනි .බම්ප් එකක් හරි දාගෙන යන්න .
එහෙනම් යාළුකම ඉවර කරලා දාන්න. දත්ත ආයිත් උඩින් ලියවිලානම් ගන්න අමාරු වෙයි. 


