Recovery උදව්වක්

msurangag

Member
Apr 27, 2011
873
100
0
යාලුවනේ මගේ කැමරාවේ චිප් එකේ වීඩියෝ වගයක් තිබ්බා .එහෙම තියද්දි මගේ යාලුවෙක් එක ගෙනිහිල්ලා එක ෆොර්මැට් කරලා එයා වීඩියෝ වගයක් කරලා .මගේ වීඩියෝ ටික 15 GB විතර තිබ්බා .එයා 6 GB විතර කරලා තියන්නේ .මට මගේ කලින් වීඩියෝ ටික ගන්න බැරි වෙයිද ? උදව්වක් ඕනි .බම්ප් එකක් හරි දාගෙන යන්න .
 

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    යාළුවා අහන්නෙත් නැතිව එහෙම කරලද? :angry: එහෙනම් යාළුකම ඉවර කරලා දාන්න. දත්ත ආයිත් උඩින් ලියවිලානම් ගන්න අමාරු වෙයි. :sorry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    gahnna epaye ban uta revert wenna.uba ithin copy karaganne nethuwa yaluwanta dunne mokatada.dan rewrite wela hinda amaruwei.kokatath recovery soft ekak dala thamai balanna wenne.
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    gahnna epaye ban uta revert wenna.uba ithin copy karaganne nethuwa yaluwanta dunne mokatada.dan rewrite wela hinda amaruwei.kokatath recovery soft ekak dala thamai balanna wenne.

    මම ටිකක් කල් අරගෙන ඒවා කොපි කරන්න අමතක උන
    සොෆ්ට්වෙයර් දාලා බැලුවා
    ආවේ නැහැ බන්
    නැද්ද ක්‍රමයක්
    උත් දන්නේ නැතුව කරලා තියන්නේ මම කොපි කරන් ඇති කියලා :(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Stellar Phoenix Windows Data Recovery
    Recover My Files
    Data Rescue PC3

    oya 3n try ekak dila balanna
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    paid version ekaka try karala balapan.

    ex: Data Rescue PC3,Ontrack EasyRecovery..

    overwritten wela nam ithin mona software dammath recovery karanawa boru ithin
     

    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    recover it manually. You'll be able to recover even the last bit available there.

    procedure :
    make a full binary dump out of the chip.
    scan the dump file manually for any video patterns using a hex editor. (first for headers, if failed then search for the content)

    ** You may need a support of a good tech person who has a fine knowladge about bits and their patterns.