මන් ලඟින්ම දන්න කෙල්ලෙකුත් ඕකෙ වැඩ කරනවා බන් දැන් අවු 5කටත් කිට්ටුයි. ඔය වගේ scene නම් වෙලා නෑ.. කාලයක් night shiftනුත් වැඩ කලා.. ඕවා කරන්න ඇත්තටම වෙලාවකුත් නැතුව ඇති මොකද කියපු හැටියට කන පැලෙන්න වැඩලු.


පිස්සුද බන් ඒකි එහෙම වටේ යන එකියක් නම් මෙලහකටත් වැඩේ සිද්ද වෙලා ගොඩාක් කල්.කොච්චර අදුරනව උනත් එකී එහෙම සීන් එකක් තියෙනවා නම් උබට කියයිද බන්...එකී නිකන් බඩුවක් කියල අහගන්න කැමති වෙන්නේ නැහැනේ![]()



පිස්සුද යකෝ තොවත් නම්ම ගනියි ඔකේ එ උන් අන්තිමට බොට බඩුවක් වගේ එකෙක් කියල තමා දාගන්න වෙන්නේ.මොකක් හරි ගේමක් ගහල ඔකේ මැනේජ්මන්ට් එකට සෙට් වෙන්න බලන්න ඕනේ![]()
පිස්සුද යකෝ තොවත් නම්ම ගනියි ඔකේ එ උන් අන්තිමට බොට බඩුවක් වගේ එකෙක් කියල තමා දාගන්න වෙන්නේ.
පිටරට සංස්කෘතියේ නං ඕව තියෙනවා කොහෙද අපේ රටේ ඕව නෑ නේ
HSBC ගිහිල්ල එකේ කෙල්ලොන්ට මගේ price ඒක දීල බලන්න හදන්නේ 
ගොඩක් අය ඔතනට එද්දී බඩු නෙවෙයි... ඒත් එතන තියන සමාජේ ඉන්න නම් උඩට යන්න නම් ඕකට පෙලබෙන්නම වෙනවා...
ඔතන විතරක් නෙවෙයි... ගොඩක් තැන් වල එහෙමයි...
ඔය වගේ තැනකින් කෙල්ලෙක් බදින එක නම් හෙනම මෝඩකමක්... තමන්ගේ වියදමෙන් අනුන්ට හුකන්න දෙන්න වෙන්නේ....


ඕක මචන්ලා මෙහම ප්රශ්නයක්. සමහර කෙල්ලෝ හැකියාවක් සහ ඉගැනීමක් නැති ය උඩට යන්න හාන්සි වෙන්න පුරුදු වෙලා ඉන්නවා. ඔන්න ඔය හේතුව නිසා දැන් ආයතන වල උද ඉන්න ගොඩක් නිලධාරින් පුරුදු වෙලා ඉන්නවා ඒවගෙන් සතුටු වෙන්න. දැන් ඒක පුරුද්දකට ගිහින්. අලුතෙන් කෙල්ලෙක් ආව ගමන් උඩම ඉන්න දෙතුන් දෙනා පිලිවෙලින් ඒ කෙනාව භාවිතා කරන්න පෙලබිලා ඉන්නවා.
ඒ වගේම බහුතර වශයෙන් මේ ත්රෙඩ් එකේ ය කියල තියනවනේ කෙල්ලෝ වෙන උන් එක්ක ඉන්න නිසා එහෙම තැන්වලින් කසාද බඳින්න හොඳ නෑ කියල. දැන් එතකොට ඒ කෙල්ලෝ තනියමද ඕව කරගන්නේ? පිරිමි සම්බන්ද නැද්ද? ලංකාවේ උන්ගේ ප්රශ්නේ ඕක තමයි. උන්ට හොඳයි වටේ ඉන්න හැට හුටහමාරකට හුකන්න ඒත් කසාද බඳින්න හොයන්නේ පිරිමියෙක් අතින් ඇල්ලුවේ නැති කෙල්ලෙක්.
කියන්ඩ තියෙන්නේ මෙච්චරයි දැන් හිත හදාගනිල්ල දෙතුන් දෙනෙක් අතට ගිය කෙනෙක්ව කරගහන්න. මොකද ඒ වෙද්දී උබලත් හතරක් පහක් එක්කවත් බුදුඉයල ඉවර නිසා.![]()
මෙතන ඉන්න ගොඩක් ඈයෝ කරන්නේ අනුන්ට බණ කිය කිය ඔෆිස් එකේ ඉන්න කෙල්ලෙක් රූම් අදින්නේ කොහොමද කියලා කල්පනා කරන එක..![]()
කවුරු හරිද කවුරු වැරදිද කියන්න මං දන්නේ නෑ..
නමුත්, කොයි කවුරුත් තමන්ට ඉන්න කෙනාගෙන් සෑහෙන්න පුරුදු උණා නම් මේ වගේ ප්රශ්න ඇතිවෙන්නේ නැති වේවි..


කක්කුට්ටන්ට කෙලින් යන්න පුළුවන් වෙඉ මන් හිතන්නේ ඊට කලින්.