Japan Bike registration aaye patan ganna dawasak danne nadda machanla custom clearance letter eka nathuwa,,,,,
thaama nathoooo
dammama hariyana ekak naa ban, champikayage naduwata case

e unata me maase aga dena kathawakuth thiyenawa neda ban???e unata me maase aga dena kathawakuth thiyenawa neda ban???

denawa denawa kiyala koi kaale indan da ban kiyanne...![]()


ekath atthha ban,,, dan nam balan idala epa wela,,,, registartion nathi nisa 2nd hand byk ganan gihin maara widiyata,,, eka anith aula ban,,,oka hariyanna thawa kalayai yai machanla january idalane case1 tiyenne

bike ekak gannama bari wei wage ban,,,register karapu ekak ganinko ithin. :/ naththan legally Japanese bike gennana shop ekakin ganin. ganan tikak wadi tax ekka nisa. 400cc wenakan rs 8000i yanne register karanna. government eka change wenakan ayeth horen register karanna hambena ekak na mata hithanne. dan godak kal ne nawaththala.
උඹ මොකක්ද ගන්න හදන්නේ...රෙජිස්ටර් එකක් බලලා ගනින්...![]()



ලෙඩකට කර ගහන්න වගේ යන්නේ
රෙජිස්ටර් කරපු එකක් ගනින් මචන් හදිස්සි නම්, හැබැයි වැඩියෙන් යනවා
උඹ මේ සතියෙ බයික් එක අරන් ඊළඟ සතියේ රෙජිස්ටර් කරන්න පටන් ගත්තොත් උඹට පාඩුයි
ඒක නිසා පොඩ්ඩක් ඉවසලා බලලා ගනින් මචන්
ලාභ නිසා රෙජිස්ටර් නොකරපුවා ගන්න එපා ගෙදර තියන් දුම් අල්ලන්න වෙන්නෙ


