කොටස් වෙළඳපොල............................... 2

අද කතා කරන්න යන්නෙ ලංකාවෙ කොටස් ගැන නෙමි. ලෝකයේ වෙනත් රටවල්වල මාර්කට් ගැන. ඒකට හේතුව අද වෙද්දි අපට පුලුවන්කම ලැබෙනව ඕනම රටක තියෙන මාකට් එකක් එක්ක සම්බන්ධ වෙන්න.
මේ රටවල්වලින් ඇමරිකාවෙ මාකට් එක ගැන පොඩ්ඩක් බලමු. . NYSE, NASDAQ, AMEX ආදී එකී මෙකී නොකී මාකට් අයිති වෙන්නෙ ඇමෙරිකාවට.
NYSE - 1773 දි ලන්ඩන්යේදි ආරම්භ වූ කොටස් වෙළඳපොල 1792 දි තමයි
New York Stock Exchange වෙලා තියෙන්නෙ.
ලෝකයේ ඕනෑම රටක් සමඟ ගණුදෙනු කිරීමේ අවස්ථාවත් අපට ලැබිල තියෙන නිසා කොටස් මිළදීගැනීම් විකිණීම් කරන්න කැමති අයට හොඳ අවස්ථාවක් උදාවෙලා තියෙනව. තමන් කැමති සමාගමේ, හොඳ ලාභාංශ ගෙවන සමාගමේ කොටස් මිළදී ගන්න පුලුවන්.ඉහළ මිළ ගණන් යටතේ වගේම ඉතා කුඩා මිළ ගණන් යටතේ උනත්, හොඳින් එම සමාගම් ගැන සොයා බැලීමෙන් කොටස් මිළදී ගැනීම් කරන්න පුලුවන්.

මම මේ මාකට් එක්ක ගණුදෙනු කරන්න පුලුවන් විවිධ අය ගැන හොයල බැලුව. ඒත් ප්‍රශ්නෙ උනේ ඒ අයගෙ මාසික අය කිරීම්, වෙනත් විවිධ අය කිරීම් එක්ක අපිට ඒ ගැන හිතන එකත් ලේසි නෑ කියල තේරුම් ගිය එක. එයාල එක්ක වැඩ කලොත් ඉතින් පහල රූපෙ හොඳා.................................

කොහොම හරි අන්තිමේදි බ්‍රෝකර්ල දෙන්නෙක් එක්ක මේ වෙද්දි ගණුදෙනු කරනව. උඹලට මේ ගැන කියන්න හිතුනෙ දෙයක් දැනගත්තම කියල දෙන්න හිතෙන නිසා. මෙන්න බ්‍රෝකර්ල දෙන්නා.
https://drivewealth.com/
https://just2trade.com/
හැබැයි just2trade [EUROP] සෙට් වෙන එක ගොඩක් හොඳයි. ඕනම share එකක් තියෙනව. Depo/withd වැඩි අවුලකුත් නෑ. මම netellar වලින් දැම්මෙ. withd කලේනම් නෑ.
අපෙ උන්ගෙ වගේ ලක්ශ ගණන් ඉල්ලන්නෙ නෑ බන්. $100ක් දාල Active කරගෙන Trade කරන්නත් පුලුවන්. හැබැයි MMA Account එකක් හදාගන්න එක හොඳයි. Rox එකේනම් අනිත් බ්‍රෝකර්ල වගෙම තමයි. ෆීස් ගමකට.
ගේම හරියට ගැහුවොත්.............මෙහෙම තමයි

බුදු සරණයි...........................................

Last edited: