කොටස් වෙළඳපොල............................... 2

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Bump. Karala naha. Risk eka kohomada
    හොඳ දැනුමක් අරගෙන වැඩේට බැහැපන් මචන්. මෙයාලගෙ demo කරන්නත් දෙනව. :yes::cool:

    keep it up with more info !! Good Thread :D
    tnx mcn....................................:yes:

    :cool:

    :cool:

    Good Thread :D
    tnx mcn....................................:yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම දැන් බැලුව දෙකම SEC registered , OIA account එකක් ලංකාවේ bank එකක open කරම සල්ලි යවන්න ,ගන්න පුළුවන් ඒ account එකට stock trade කරන අයට.

    ඒ උනාට එක තමයි legal system එක ලංකාවේ ඉදන් සල්ලි foreign stocks වල දාන්න. OIA account එකකින් btw tfs brokers ල දෙන්න වටිනවා

    මචං මේක තව ටිකක් විස්තර ඇතුව කියපන්කො :)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ela ela +++++
    tnx...............................mcn:cool:

    එල මචං rep +
    Forex වලට සාපේක්ෂව මේකේ තියෙන වාසි අවාසි මොනවද මචන්? :)
    මචං මේක තව ටිකක් විස්තර ඇතුව කියපන්කො :)

    forex risk uparimane mcn. stress ekath wadi. uba cse eketh na wage.
    legal kathawada awla giye? oia account ekak hadanna bank gihin balapan. mekath balapanko.
    http://ecd.lk/web/index.php?option=com_content&view=article&id=275&__field1=&Itemid=689&lang=en
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    tnx...............................mcn:cool:

    forex risk uparimane mcn. stress ekath wadi. uba cse eketh na wage.
    legal kathawada awla giye? oia account ekak hadanna bank gihin balapan. mekath balapanko.
    http://ecd.lk/web/index.php?option=com_content&view=article&id=275&__field1=&Itemid=689&lang=en

    ඔව් මචං මට ස්ටොක්ස්‌ ගැන ලොකු දැනුමක් නෑ. CSE ගැන කියවල තියෙනවා ඒත් try කරලා නෑ. උඹේම thread එකකුත් කියෙව්වා වගේ මතකයි CSE ගැන :yes:

    ස්ටොක්ස්‌ වල ඉන්වෙස්ට් කරපුවහම dividends ගෙවනවද උන්? CApital gain එකට අමතරව dividents වලිනුත් සැලකිය යුතු ගානක් හොයන්න පුලුවන්ද? :oo:

    එළ මචන් තැන්ක්ස් :) මම කියවල බලන්නම් ලින්ක් එකේ තියෙන ටික
    11.gif
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් මචං මට ස්ටොක්ස්‌ ගැන ලොකු දැනුමක් නෑ. CSE ගැන කියවල තියෙනවා ඒත් try කරලා නෑ. උඹේම thread එකකුත් කියෙව්වා වගේ මතකයි CSE ගැන :yes:
    ස්ටොක්ස්‌ වල ඉන්වෙස්ට් කරපුවහම dividends ගෙවනවද උන්? CApital gain එකට අමතරව dividents වලිනුත් සැලකිය යුතු ගානක් හොයන්න පුලුවන්ද? :oo:
    එළ මචන් තැන්ක්ස් :) මම කියවල බලන්නම් ලින්ක් එකේ තියෙන ටික
    11.gif

    aniwa
    dividend thiye. loku gananwala ewayenam divid passe elawanna epa. study karalama bahapn mcn. anika brokerslata ona vidiyata karannath epa.
    karanawanam aniwa study karapn. technical chart, fundamental.............GL mcn :cool:

    TFS rep added
    :cool:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචන් මම just2trade එකේ demo trading කරන්න try කලා
    එකේ තියෙන්නේ මචන් web trading platform එකක්නේද?
    අපිට බැරිද මචන් forex trading කරනවා වගේ (mt4 platform) software based platform එකකින් trading කරන්න ?

    reps added :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :cool:

    :cool:

    මචන් මම just2trade එකේ demo trading කරන්න try කලා
    එකේ තියෙන්නේ මචන් web trading platform එකක්නේද?
    අපිට බැරිද මචන් forex trading කරනවා වගේ (mt4 platform) software based platform එකකින් trading කරන්න ?

    reps added :yes:

    mma kiyanne mt5 mcn. eke demo denawane ban. meka balanna............:yes:
    https://just2trade.online/solutions/mma

    forex vitharaknam.......................................
    https://just2trade.online/solutions/forex
     
    Last edited:

    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    මම බලපොරොත්තු වෙච්ච ත්‍රේඩ් එකක්, ස්තුතිය්, rep+ මම ඉන්ටෙර්නෙට් එකෙ හොයද්දි දැක්කා CFD trading කියල දෙයක්, එකෙත් ස්ටොක්ස් ගන්න පුලුවන්, එකෙ ලෙවරේජ් තියෙනව, 1:100 වගේ. එව කරන එක forex වලට වඩා රිස්ක් වැඩිද?