External degree එකක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ලා අපේ නන්ගි කෙනෙක් ඉනවා මේ පාර AL කරපු. Maths වලින් කරේ. Physics ශුවර් නෑ ලු. දන්න කෙනෙක් කියනවද මෙයාට කරන්න පුලුවන් External degree එකක්. හොද place එක්ක් එක්ක. O/L result වලින් නේ කරන්න වෙන්නෙ?Mechanical engineering හරි, computer science වගේ MATHS සයිඩ් එකෙන් යන්න පුලුවන්.
    ලොකු උදවුවක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,250
    1
    13,140
    113
    Gotham City
    හොඳම දේ ආයෙත් පාරක් කරන එක.මොකද ලංකාව වගේ රටක ජොබ් එකක් කරද්දි ඒ ලෙවල් නැත්තම් හිර වෙනවා.තිත්ත උනත් ඇත්ත.සාමාන්‍යෙන් මැත්ස් කරපු එක්කෙනෙක්ට ෆිසික්ස් නම් අමාරු වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි කෙමිස්ට්‍රි අමාරු උනත්.කමක් නැහැ ආයෙ කරලා ගොඩ දාන්න කියන්න .
    හැබැයි ජාවා කඩේ පැතතේ නම් පස් පාගවන්න එපා වැරදිලාවත්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වියදම් කරන්න පුලුවන් ගාන දන්නා කට්ටිය help කරයි course එකක් හොයා ගන්න .
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Kello samanyen mechanical karanawa adui bn. Mokada unta oya field eke wada karanna tikak amarui.Physics nathuwa nam engineering kela wenna chance eka wadi. Software /Computer gana nodanimi
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන්ලා අපේ නන්ගි කෙනෙක් ඉනවා මේ පාර AL කරපු. Maths වලින් කරේ. Physics ශුවර් නෑ ලු. දන්න කෙනෙක් කියනවද මෙයාට කරන්න පුලුවන් External degree එකක්. හොද place එක්ක් එක්ක. O/L result වලින් නේ කරන්න වෙන්නෙ?Mechanical engineering හරි, computer science වගේ MATHS සයිඩ් එකෙන් යන්න පුලුවන්.
    ලොකු උදවුවක්.

    :oo::confused: deka nikan depaththakne ban .. mechanical hari civil hari wage naththan computer hari electronic wage kiwwa nan awlak na .. mokakda karan one itin ..

    External degree ekak kiwwe part time ekakda one ?

    Cinec eke ehema thiynawa neda .. e unata ithin A/L nathuwa karanwanan foundation karala thama karana wenne .. ekatath itin awruddak withara yana eke .. loku awlak naththan aye parak karala A/L result walinma karana eka hodai ithin ..

    kohoma karath ithin e tika karanna onenen .. computer nan awlak nathiwei .. mechanical karanwanan physics nathuwa bane .. lectures gihin igena ganna ekata wada ithin lesiyen igena ganna puluwan class gihin .. hama ekatama wage therenakan karanwane .. gananuth hadala denwa .. lectures wala ehema nane
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ආයෙත් කරන්න s ටිකක් හරි ගත්තා නම් වටිනවා

    හොඳම දේ ආයෙත් පාරක් කරන එක.මොකද ලංකාව වගේ රටක ජොබ් එකක් කරද්දි ඒ ලෙවල් නැත්තම් හිර වෙනවා.තිත්ත උනත් ඇත්ත.සාමාන්‍යෙන් මැත්ස් කරපු එක්කෙනෙක්ට ෆිසික්ස් නම් අමාරු වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි කෙමිස්ට්‍රි අමාරු උනත්.කමක් නැහැ ආයෙ කරලා ගොඩ දාන්න කියන්න .
    හැබැයි ජාවා කඩේ පැතතේ නම් පස් පාගවන්න එපා වැරදිලාවත්.

    මේ A/L 3න වෙනි පාර කරේ බන්. අපහු ඉතින් නැ නේ.
    එකයි වෙන විදියක් බැලුවේ.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    වියදම් කරන්න පුලුවන් ගාන දන්නා කට්ටිය help කරයි course එකක් හොයා ගන්න .

    සාමන්යෙන් ලක්ෂ 6-8 ක් වගේ තමයි
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    :oo::confused: deka nikan depaththakne ban .. mechanical hari civil hari wage naththan computer hari electronic wage kiwwa nan awlak na .. mokakda karan one itin ..

    External degree ekak kiwwe part time ekakda one ?

    Cinec eke ehema thiynawa neda .. e unata ithin A/L nathuwa karanwanan foundation karala thama karana wenne .. ekatath itin awruddak withara yana eke .. loku awlak naththan aye parak karala A/L result walinma karana eka hodai ithin ..

    kohoma karath ithin e tika karanna onenen .. computer nan awlak nathiwei .. mechanical karanwanan physics nathuwa bane .. lectures gihin igena ganna ekata wada ithin lesiyen igena ganna puluwan class gihin .. hama ekatama wage therenakan karanwane .. gananuth hadala denwa .. lectures wala ehema nane

    එකී Mechanical වලට තමයි වැඩියෙන් ආස IT වලට වඩා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,250
    1
    13,140
    113
    Gotham City

    මේ A/L 3න වෙනි පාර කරේ බන්. අපහු ඉතින් නැ නේ.
    එකයි වෙන විදියක් බැලුවේ.

    අහ් එහෙමත් සින් එකක්ද ? බයවෙන්න එපා බන් ලාවට හරි ෆිසික්ස් පාස් ඇති.
    මැකැනිකල් නම් කෙල්ලෙක්ට හරියාවිද කියන කුකුස තියෙනවා මචං.ජර්මන් ටෙක් වගේ නම් මැකැනිකල් ඉංජිනියරින්ග් කොර්සස් තියෙනවා.අනෙක් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වල කොහොමද දන්නෙ නැහැ. නංගිට කොමර්ස් සයිඩ් එකෙන් යවන්න බැළුවොත් නරකද.මැත්ස් කරපු එක්කෙනෙක්ට කොමර්ස් සයිස් එකෙන් යන එක නතින්.කියන්න ඕනෙ නැහැ නෙ .කම්පියුටර් සයන්ස් නම් මචක් තරඟෙ වැඩී.ඩිග්‍රී එක අරගෙන අවුට් වෙදදි පට්ට තරඟයක් තියෙවි අදට වඩා.ඉතිං හිතලා තීරණයක් ගනින්.ආසාව පස්සෙ දුවද්දි හිතෙ හටගන්න ආසාව විතරක් මදි ඒකට සැපිරිය යුතු වෙනත් කරුණු තියෙනවා සාර්ථක වෙන්න. එව්වා මෙතන විස්තර කරන්න බැහැ.ආයෙත් කියනවා හොඳට හිතපන්
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මචන්ලා අපේ නන්ගි කෙනෙක් ඉනවා මේ පාර AL කරපු. Maths වලින් කරේ. Physics ශුවර් නෑ ලු. දන්න කෙනෙක් කියනවද මෙයාට කරන්න පුලුවන් External degree එකක්. හොද place එක්ක් එක්ක. O/L result වලින් නේ කරන්න වෙන්නෙ?Mechanical engineering හරි, computer science වගේ MATHS සයිඩ් එකෙන් යන්න පුලුවන්.
    ලොකු උදවුවක්.

    open university eke web balanna
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    al fail unath open university eke karanna puluwan. eth godak kal yayi. oyage budget ekath ekka mama nam kiyanne IT, Management degree ekak wage karanna puluwan.

    engineering godaaak asa nam AL nathnam.
    1. Foundation ekak karala CINEC wage thenaka karana eka godak wiyadam
    2. City and guilds engineering course eke levels tika hariyatama karana eka. levels 6k mama hithana widiyata degree ekata equal wenawa. Skills eke karanna puluwan. AL nathinam foundation karala karanna puluwan wiyadama oyage budget ekata set wei.
    3. ESOFT,BCAS owaaye thiyenawa EDEXCEL diploma eka oka karanna puluwan foundation ekak karala AL nathi ayata. meka karala top up engineering degree ekak ganna puluwan. budget ekata set wenawa.

    4. ICBT eketh HND ekak thiyenawa issara EDEXCEL tibba dan naaha wenna. meka karalath deg ekak karanna puluwan wei budget ekata set wenawa.

    5. SLIIT eke engineering diploma eka karanna puluwan. (1st 2 years ALs illanne naha) passe ona nam AL karala degree eka karanna puluwan. Diploma wena kan nam oyage budget ekata set wenawa. eh karana gaman AL karala tika kalekin ona nam salli hoyagena degree eka karanna puluwanlu.

    6. aaye AL karala(4th time) IESL eke engineering course eka karana eka. oyage budget ekata wada thawa lakshayak dekak wiyadam wei maye hithe .