කතා
Incest කතා
මේකේ ඉන්න එවුන්ට මේවා මොනවද කියල අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ කියල හිතනවා . මේ ෆෝස්ට් එක දාන්න හිතුවේ මේවා වලින් අපිට සහ අපේ රටට කෙල වෙන්නේ කොහොමද කියල විස්තර කරන්න , මොකද මේවා හොරෙන් හොරෙන් කියවන එවුන් ගොඩක් ඉන්නවා , ඒ වගේම දැන් මේ Incest කතා ගොඩක් තියනවා නෙට් එකේ , අපේ රටේ මේ ගැන තියන තත්වය කියනවනම් google එකේ අම්මා ,නංගි ,තාත්ත ,අයිය ,කියල search කරොත් උඩට එන්නේ මේ ජාතියේ එකක් තමයි. අපේ සිංහල ගුණ ගරුක සිංහල ගේ තත්වේ බලා ගන්න පුළුවන් මේවා වලින් තමයි , මේවා ලියන කාල කන්නි ගොන් කෑ##යෝයි කියවන එවුනුයි කියන කතාවක් තමයි , මේවා නිකන් ෆැන්ටසි විතරයි ඇත්තට මේවා කරන්න යන්නෙත් නෑ ,,, එක හින්ද මේවා වලින් කාටවත් කරදර යක් වෙන් නෑ කියල , එත් මේවා වලට ඇබ්බැහි වෙන එවුන් කොචර ඉන්නවද කියල බලන්න පුළුවන් මේවගේ කතාවකට තියන කමෙන්ට් ටිකයි විව්ස් ටිකයි බැලුවහමයි කොච්චර එවුන් මේවා download කරලා තියනවද කියල බැලුවහමයි .
* මේවා වලින් වෙන්න පුළුවන් හානිය
නිකන් හිත පල්ල මේ වගේ කතාවක් බලල ඔවා කරොත් හරි කරන්න ගිහින් මට්ටු උනොත් හරි එක ඒ කරන්න ගිය එකාට විතරක් නෙවෙයි උගේ මුළු පව්ලේම එවුන්ට මුහුණ දෙන්න වෙන තත්වේ , සමහර විට මුළු පවූලටම සියදිවි නසා ගන්න වෙන තත්වෙකට වැටෙන්න පුළුවන් , අම්ම කෙනෙක් ලමයෙක්ට ආදරය කරන විදිහට ඒ අම්ම දැන ගත්තොත් තමන්ගේ පුතා තමන් ගැන Incest විදිහට හිතනවා කියල , ඒ අම්මා පත් වෙන තත්වේ හිතා ගන්න පුළුවන් නේද , ඒ වගේම කවද හරි උබේ ළමයෙක් නෙට් එකෙන් මේ වගේ එකක් දැකල උ උබේ ගැනිට මේ වගේ සීන් එකක් දාන්න අවොත් , උබේම දුවයි පුතයි මේ වගේ දෙකට පෙළබුනොත් උබ වැටෙන තත්වේ කොහොමද කියල හිතා ගන්න පුළුවන් නේද ,ඒ වගේම තාත්තල අතින් දුවල දුෂණය වෙන එක වැඩි වෙන්න පුළුවන් , තව සේයා සදෙවූ මිනි දරුවාගේ වගේ සිද්දි ඇතිවෙන්න පුළුවන් , උබ මේකෙන් මොලේ පාවිචි කරලා බේරුනත් උබේ දරුවෙක් හරි මේකට ගොදුරු වෙන්න පුළුවන් මේ මොන විදිහකින් හරි .
මේවා විජාතික විදේශීය කුමන්ත්‍රණ ද විය හැක
මේ කතා දාන වෙබ් සයිට් බැලුවහම මෙහෙමද කියලත් හිතෙනවා ඒ වෙබ් සයිට් වල ඇඩ් එකක් වත් වැඩිය නෑ එක නිසා ඇඩ් හිගන්නොන්ගේ වැඩක් කියලත් හිතනන අමාරුයි , තව දෙයක් මේ වගේ දේවල් වලට අපේ සිංහල එවුන්ව පෙලබුවහම අපේ අවුල් වල තියන බැදීම ශක්තිය . නැතිකරන්න , ඒ වගේම අපේ සංස්කෘතිය ආගම විනාශ කරන්න මේ දේවල් යොදා ගන්නත් පුළුවන් ඒ වගේම මේ දේට මුස්ලිම් ආගමෙන් වගේ යම් කිසි ඉදකුත් තියනවා එක නිසා මේවට අපේ එවුන් ව මුලින් පුරුදු කරලා එකට පස්සේ බදවා ගැනීමේ යටි අරමුණුත් තියෙන්න පුළුවන් Pathfinder_A2Z සහෝදරයට මේ ගැනත් අවදානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා
මේවා ලියන්නේ මොන වගේ එවුන් වෙන්න පුලුවන්ද ?
මේවා ලියන එවුන් තමන්ගේ අම්ම ට වෛර කරන එවුන් වෙන්නත් පුළුවන් , ඒ වගේම මානසික රෝගියෝ වෙන්නත් පුළුවන් නැත්තන් කලින් කිවුව වගේ කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන් මොකද මේවගේ වෙලාව කාගෙන අමාරුවෙන් ටයිප් කරකර මේවා දාන්නේ fun එකටම වෙන්න බැහැ ,
*මේවා නවත්තන්න කරන්න පුළුවන් මොනවද ?
මේවා නවතන්න අපි උපරිම උත්සාහය ගත යුතුයි, එහෙම උනොත් තමයි කවදා හරි උබේ දරුවාව ,සහෝදරයා ,සහෝදරියව , අම්මව , තාත්තාව , ඇතුළු මුළු පවුලම බෙර ගන්න පුළුවන් මේකට කරන්න ඕනේ පුළුවන් තරඟ මේ සයිට් දැක්ක දැක්ක වෙලාවට රිපෝර්ට් කරන එක මේවා රිපෝර්ට් කරන්න පුළුවන් trc එකට http://www.trc.gov.lk/ ඒ වගේම නෙත් fm බැලුම් ගල page එකට ගිහිනුත් facebook එකෙන් messege එකක් දාපල්ලා මේ තියෙන්නේ ලින්ක් එක https://www.facebook.com/nethfmbalumgala/?fref=ts කම්මැලි නොවී මේකට ගිහින් Incest කතා තියන තැන ලින්ක් එක විතරක් හරි message එකක් දාපල්ලා ලංකාවයි ,අපේ පවුලුයි ,ළමයිනුයි බෙර ගන්න , https://www.facebook.com/nethfmbalumgala/?fref=ts

Last edited: