Incest කතාවක්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    කතා

    Incest කතා

    මේකේ ඉන්න එවුන්ට මේවා මොනවද කියල අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ කියල හිතනවා . මේ ෆෝස්ට් එක දාන්න හිතුවේ මේවා වලින් අපිට සහ අපේ රටට කෙල වෙන්නේ කොහොමද කියල විස්තර කරන්න , මොකද මේවා හොරෙන් හොරෙන් කියවන එවුන් ගොඩක් ඉන්නවා , ඒ වගේම දැන් මේ Incest කතා ගොඩක් තියනවා නෙට් එකේ , අපේ රටේ මේ ගැන තියන තත්වය කියනවනම් google එකේ අම්මා ,නංගි ,තාත්ත ,අයිය ,කියල search කරොත් උඩට එන්නේ මේ ජාතියේ එකක් තමයි. අපේ සිංහල ගුණ ගරුක සිංහල ගේ තත්වේ බලා ගන්න පුළුවන් මේවා වලින් තමයි , මේවා ලියන කාල කන්නි ගොන් කෑ##යෝයි කියවන එවුනුයි කියන කතාවක් තමයි , මේවා නිකන් ෆැන්ටසි විතරයි ඇත්තට මේවා කරන්න යන්නෙත් නෑ ,,, එක හින්ද මේවා වලින් කාටවත් කරදර යක් වෙන් නෑ කියල , එත් මේවා වලට ඇබ්බැහි වෙන එවුන් කොචර ඉන්නවද කියල බලන්න පුළුවන් මේවගේ කතාවකට තියන කමෙන්ට් ටිකයි විව්ස් ටිකයි බැලුවහමයි කොච්චර එවුන් මේවා download කරලා තියනවද කියල බැලුවහමයි .

    * මේවා වලින් වෙන්න පුළුවන් හානිය

    නිකන් හිත පල්ල මේ වගේ කතාවක් බලල ඔවා කරොත් හරි කරන්න ගිහින් මට්ටු උනොත් හරි එක ඒ කරන්න ගිය එකාට විතරක් නෙවෙයි උගේ මුළු පව්ලේම එවුන්ට මුහුණ දෙන්න වෙන තත්වේ , සමහර විට මුළු පවූලටම සියදිවි නසා ගන්න වෙන තත්වෙකට වැටෙන්න පුළුවන් , අම්ම කෙනෙක් ලමයෙක්ට ආදරය කරන විදිහට ඒ අම්ම දැන ගත්තොත් තමන්ගේ පුතා තමන් ගැන Incest විදිහට හිතනවා කියල , ඒ අම්මා පත් වෙන තත්වේ හිතා ගන්න පුළුවන් නේද , ඒ වගේම කවද හරි උබේ ළමයෙක් නෙට් එකෙන් මේ වගේ එකක් දැකල උ උබේ ගැනිට මේ වගේ සීන් එකක් දාන්න අවොත් , උබේම දුවයි පුතයි මේ වගේ දෙකට පෙළබුනොත් උබ වැටෙන තත්වේ කොහොමද කියල හිතා ගන්න පුළුවන් නේද ,ඒ වගේම තාත්තල අතින් දුවල දුෂණය වෙන එක වැඩි වෙන්න පුළුවන් , තව සේයා සදෙවූ මිනි දරුවාගේ වගේ සිද්දි ඇතිවෙන්න පුළුවන් , උබ මේකෙන් මොලේ පාවිචි කරලා බේරුනත් උබේ දරුවෙක් හරි මේකට ගොදුරු වෙන්න පුළුවන් මේ මොන විදිහකින් හරි .

    මේවා විජාතික විදේශීය කුමන්ත්‍රණ ද විය හැක

    මේ කතා දාන වෙබ් සයිට් බැලුවහම මෙහෙමද කියලත් හිතෙනවා ඒ වෙබ් සයිට් වල ඇඩ් එකක් වත් වැඩිය නෑ එක නිසා ඇඩ් හිගන්නොන්ගේ වැඩක් කියලත් හිතනන අමාරුයි , තව දෙයක් මේ වගේ දේවල් වලට අපේ සිංහල එවුන්ව පෙලබුවහම අපේ අවුල් වල තියන බැදීම ශක්තිය . නැතිකරන්න , ඒ වගේම අපේ සංස්කෘතිය ආගම විනාශ කරන්න මේ දේවල් යොදා ගන්නත් පුළුවන් ඒ වගේම මේ දේට මුස්ලිම් ආගමෙන් වගේ යම් කිසි ඉදකුත් තියනවා එක නිසා මේවට අපේ එවුන් ව මුලින් පුරුදු කරලා එකට පස්සේ බදවා ගැනීමේ යටි අරමුණුත් තියෙන්න පුළුවන් Pathfinder_A2Z සහෝදරයට මේ ගැනත් අවදානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා

    මේවා ලියන්නේ මොන වගේ එවුන් වෙන්න පුලුවන්ද ?

    මේවා ලියන එවුන් තමන්ගේ අම්ම ට වෛර කරන එවුන් වෙන්නත් පුළුවන් , ඒ වගේම මානසික රෝගියෝ වෙන්නත් පුළුවන් නැත්තන් කලින් කිවුව වගේ කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන් මොකද මේවගේ වෙලාව කාගෙන අමාරුවෙන් ටයිප් කරකර මේවා දාන්නේ fun එකටම වෙන්න බැහැ ,

    *මේවා නවත්තන්න කරන්න පුළුවන් මොනවද ?

    මේවා නවතන්න අපි උපරිම උත්සාහය ගත යුතුයි, එහෙම උනොත් තමයි කවදා හරි උබේ දරුවාව ,සහෝදරයා ,සහෝදරියව , අම්මව , තාත්තාව , ඇතුළු මුළු පවුලම බෙර ගන්න පුළුවන් මේකට කරන්න ඕනේ පුළුවන් තරඟ මේ සයිට් දැක්ක දැක්ක වෙලාවට රිපෝර්ට් කරන එක මේවා රිපෝර්ට් කරන්න පුළුවන් trc එකට http://www.trc.gov.lk/ ඒ වගේම නෙත් fm බැලුම් ගල page එකට ගිහිනුත් facebook එකෙන් messege එකක් දාපල්ලා මේ තියෙන්නේ ලින්ක් එක https://www.facebook.com/nethfmbalumgala/?fref=ts කම්මැලි නොවී මේකට ගිහින් Incest කතා තියන තැන ලින්ක් එක විතරක් හරි message එකක් දාපල්ලා ලංකාවයි ,අපේ පවුලුයි ,ළමයිනුයි බෙර ගන්න , https://www.facebook.com/nethfmbalumgala/?fref=ts
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Incest විතරක් හොඳ නෑ කියලද උඹ කියන්නෙ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම මේ ඕව හොඳයි කියල කියනව නෙවෙයි

    ඒත් මේ සමාජෙ ඉන්නවනෙ බන් ඕනෙ තරම් පිට යන ගෑනු

    ඉතින් ඔය ගෑනුත් කාගෙ හරි අම්ම කෙනෙක්නෙ

    ඉතින් උන්ගෙ පුතාල ඒව දැන ගත්තොත් වෙන්නෙ මොකද්ද​
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    "google එකේ අම්මා ,නංගි ,තාත්ත ,අයිය ,කියල search කරොත් උඩට එන්නේ මේ ජාතියේ එකක් තමයි."

    එහෙනං උඹ අම්ම ගැන තියෙන Incest කතා හොය හොය කියවනව ඇති ගූගල් එකෙං උඩටම දෙන්නෙ අපි වැඩියෙන්ම හොයන ඒවට අදාල ඒව :baffled: :baffled:
    මං නං අම්මා කියල search කලාම ආවෙ විකිපීඩියා පේජ් එකකුයි www.shraddha.lk එකේ post එකකුයි අසෙනි වැසි - The Drizzle: අම්මා ආදරය සහ ජීවිතය Mother ... කවි බණකුයි අම්මා පෙව් කිරිකඳුලෙන් සින්දුවයි :baffled: :baffled:
     
    • Like
    Reactions: Garrus

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මම මේ ඕව හොඳයි කියල කියනව නෙවෙයි

    ඒත් මේ සමාජෙ ඉන්නවනෙ බන් ඕනෙ තරම් පිට යන ගෑනු

    ඉතින් ඔය ගෑනුත් කාගෙ හරි අම්ම කෙනෙක්නෙ

    ඉතින් උන්ගෙ පුතාල ඒව දැන ගත්තොත් වෙන්නෙ මොකද්ද​

    :yes::yes::yes:
    උබ කියන කතාව ඇත්ත එත් බන් මට මේ Thread එකෙන් මට focus කරන්න ඕන ඕනේ Incest සීන් එක ගැන :confused::confused: උබ කියන විදිහේ දෙයක් උනා කියල ඒ පුතාට මුළු සමාජයම විනාශ කරන්න අයිතියක් සාදාරනයක් නෑ නේද
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,526
    25,331
    113
    "google එකේ අම්මා ,නංගි ,තාත්ත ,අයිය ,කියල search කරොත් උඩට එන්නේ මේ ජාතියේ එකක් තමයි."

    එහෙනං උඹ අම්ම ගැන තියෙන Incest කතා හොය හොය කියවනව ඇති ගූගල් එකෙං උඩටම දෙන්නෙ අපි වැඩියෙන්ම හොයන ඒවට අදාල ඒව :baffled: :baffled:
    මං නං අම්මා කියල search කලාම ආවෙ විකිපීඩියා පේජ් එකකුයි www.shraddha.lk එකේ post එකකුයි අසෙනි වැසි - The Drizzle: අම්මා ආදරය සහ ජීවිතය Mother ... කවි බණකුයි අම්මා පෙව් කිරිකඳුලෙන් සින්දුවයි :baffled: :baffled:

    ඒකනේ බන් :baffled: මූ හැමවෙලේම incest හොයනවා ඇති, නැත්නම් අපිටත් එහෙම එන්න එපැයි :oo::eek:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ඔව් බං ඕවායින් දැනට එච්චර අවුලක් නැති වුනට අනාගතේදි ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.
    දැන් කොල්ලො සෑහෙන්න වැල බලනවා, අනාගතේදි ඕවා මොන මොන ප්‍රශ්න වෙයිද දන්නෙ නෑ
    :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    "google එකේ අම්මා ,නංගි ,තාත්ත ,අයිය ,කියල search කරොත් උඩට එන්නේ මේ ජාතියේ එකක් තමයි."

    එහෙනං උඹ අම්ම ගැන තියෙන Incest කතා හොය හොය කියවනව ඇති ගූගල් එකෙං උඩටම දෙන්නෙ අපි වැඩියෙන්ම හොයන ඒවට අදාල ඒව :baffled: :baffled:
    මං නං අම්මා කියල search කලාම ආවෙ විකිපීඩියා පේජ් එකකුයි www.shraddha.lk එකේ post එකකුයි අසෙනි වැසි - The Drizzle: අම්මා ආදරය සහ ජීවිතය Mother ... කවි බණකුයි අම්මා පෙව් කිරිකඳුලෙන් සින්දුවයි :baffled: :baffled:

    මටත් එහෙමයි.. ජබෝක්ද මන්දා

    229Hz6S.png
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රෝසි ආච්චි;20563681 said:
    ඒකනේ බන් :baffled: මූ හැමවෙලේම incest හොයනවා ඇති, නැත්නම් අපිටත් එහෙම එන්න එපැයි :oo::eek:

    මටත් එහෙමයි.. ජබෝක්ද මන්දා

    229Hz6S.png

    ඔය ටිකම තමා :baffled: :baffled:
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    රෝසි ආච්චි;20563681 said:
    ඒකනේ බන් :baffled: මූ හැමවෙලේම incest හොයනවා ඇති, නැත්නම් අපිටත් එහෙම එන්න එපැයි :oo::eek:

    මටත් එහෙමයි.. ජබෝක්ද මන්දා

    229Hz6S.png

    මට කාත් එක්කවත් තර්ක කරන්න ඕනේ නෑ මම තර්ක කරන්න දෙයක් කිඋවෙත් නෑ මට ඕන උනේ මේක නරකයි කියන්න කවුරු හරි හොදයි කියන පැත්තට කතා කරනවා නම් මට අදාලත් නෑ

    fUwKbjg.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ටිකම තමා :baffled: :baffled:

    :yes: :yes:

    මූ හැමතිස්සෙම incest බලන එකෙක්. අද මන් හිතන්නෙ incest බලල අතේ ගහල ආතල් ගියාට පස්සෙ කලකිරිල තමයි මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ.
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මට කාත් එක්කවත් තර්ක කරන්න ඕනේ නෑ මම තර්ක කරන්න දෙයක් කිඋවෙත් නෑ මට ඕන උනේ මේක නරකයි කියන්න කවුරු හරි හොදයි කියන පැත්තට කතා කරනවා නම් මට අදාලත් නෑ

    fUwKbjg.png

    අම්මයි මමයිනේ උඹ සර්ච් කරල තියෙන්නෙ. අම්මා කියල විතරක් සර්ච් කරපන් :rolleyes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    Incest කතා වලින් සමාජ හානියක් වෙන්නෙ නෑ කියල මම කියන්නෙ නෑ. ඒත් මට හිතෙන විදියට ඊට වඩා දේවල් මේ ෆෝරම් එකේම වෙනවා. දැන් මේ ෆෝරම් එකේම ගෑණු රූම් අරගෙන ගිය ඒවයි, අනුන්ගෙ ගෑණු එක්ක කොටු පැනපු ඒවයි, ගෙදර ගෑණි ඉන්න කොට වෙන ගෑණු එක්ක දහ අට පාලිය නටපු ඒවයි ගැනම ත්‍රෙඩ් කීයක් යනවද? එතකොට මේවයින් සමාජ හානියක් වෙන්නෙ නැද්ද?
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එක එක මානසික තත්ව බං.ඔවා නවත්වන්න බැ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    "google එකේ අම්මා ,නංගි ,තාත්ත ,අයිය ,කියල search කරොත් උඩට එන්නේ මේ ජාතියේ එකක් තමයි."

    එහෙනං උඹ අම්ම ගැන තියෙන Incest කතා හොය හොය කියවනව ඇති ගූගල් එකෙං උඩටම දෙන්නෙ අපි වැඩියෙන්ම හොයන ඒවට අදාල ඒව :baffled: :baffled:
    මං නං අම්මා කියල search කලාම ආවෙ විකිපීඩියා පේජ් එකකුයි www.shraddha.lk එකේ post එකකුයි අසෙනි වැසි - The Drizzle: අම්මා ආදරය සහ ජීවිතය Mother ... කවි බණකුයි අම්මා පෙව් කිරිකඳුලෙන් සින්දුවයි :baffled: :baffled:

    :yes::yes: මටත් එහෙමයි...:oo: