Campus Laptop Offer Details

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    3 year loan eka denne 70000 kata wage mathaka. i3 wage thamai ganna wenne. I5 ganna nam athin ganak danna wenawa
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    මෙට්රොපොලිටන් එකෙන් පුලුවන් මචන්,හෙබැයි උන් කරන්නේ Acer විතරයි,මම ගත්තා,ලැපනම් දැනට පට්ට මචන්,මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බැලුවද :D

    එක 74900ක් උනා,මොඩල් එක E5-575G
    වොරන්ටි අවුරුදු 3යි,සර්විස් වොරන්ටි 2යි,සේරම 5යි... :D

    තව.....ආ බැට්රියටනම් 1year තමා වොරන්ටි :sorry:
     
    Last edited:
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,208
    53,219
    113
    Colombo
    මෙට්රොපොලිටන් එකෙන් පුලුවන් මචන්,හෙබැයි උන් කරන්නේ Acer විතරයි,මම ගත්තා,ලැපනම් දැනට පට්ට මචන්,මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බැලුවද :D

    එක 74900ක් උනා,මොඩල් එක E5-575G
    වොරන්ටි අවුරුදු 3යි,සර්විස් වොරන්ටි 2යි,සේරම 5යි... :D

    තව.....ආ බැට්රියටනම් 1year තමා වොරන්ටි :sorry:

    i5 ekakda?

    A. සිරියා;20566613 said:
    :no:
    i5 puluwan

    loan eka 75,000


    i5 kohenda ganna puluwan?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • i5 ekakda?

    i5 kohenda ganna puluwan?

    Me ban ACER eka, anith brand walath i5 6th gen eka thama denne :yes:

    9sxrhx.jpg
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    nangitanam machan dell vostro series eke 3559 aragena diyan hoda lap ekak durability eka wadiyi business class ekak eka