3 year loan eka denne 70000 kata wage mathaka. i3 wage thamai ganna wenne. I5 ganna nam athin ganak danna wenawa

මෙට්රොපොලිටන් එකෙන් පුලුවන් මචන්,හෙබැයි උන් කරන්නේ Acer විතරයි,මම ගත්තා,ලැපනම් දැනට පට්ට මචන්,මම ත්රෙඩ් එකක් දාලා ඇති බැලුවද
එක 74900ක් උනා,මොඩල් එක E5-575G
වොරන්ටි අවුරුදු 3යි,සර්විස් වොරන්ටි 2යි,සේරම 5යි...
තව.....ආ බැට්රියටනම් 1year තමා වොරන්ටි
A. සිරියා;20566613 said:
i5 puluwan
loan eka 75,000
i5 ekakda?
i5 kohenda ganna puluwan?
