Lankawa Hodayine Ban americawata wada

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,949
    6,288
    113
    අැමරිකාවේ ජනපතිවරණ උණුසුම වැඩි වත්ම එකිනෙකාට මඩ ගැසීමේ ව්‍යාපාරද දැන් ආරම්භවී තිබේ.
    පහත පළවන්නේ නිව්යොර්ක් නුවර ප්‍රසිද්ධ ස්ථානයක පිහිටුවා තිබෙන ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපහාස වන ඔහුගේ රුවට සමාන නිරුවත් පිළිමයකි.

    මෙය ආසන්නයේ සිට ඡායාරූප ගැනීමට දැන් නගරවාසීන් උනන්දුවන බව පැවසුණා.‘එම්පරර් හෑස් නෝ බෝල්ස්‘ යනුවෙන් වැකියක්ද ඒ අසළ සටහනක තබා ඇත.

    මේ ආකාර පිළිම 5 ක් ඇමරිකාවේ නගර 5 ක එකම දිනයක පිහිටුවා ඇති බවටද වාර්තා වුණා.



    jbareham_160818_1191_0077.0.jpg


    jbareham_160818_1191_0006.0.jpg


    jbareham_160818_1191_0013.0.jpg


    jbareham_160818_1191_0048.0.jpg


    jbareham_160818_1191_0087.0.jpg


    jbareham_160818_1191_0113.0.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,940
    13,471
    113
    පෘථිවිය
    Hilary ge wedak meka....
    Donald Trimph buwage prachalitha weema adu karanna

    Ape Ranil buwa wenna athi upadesh denne...
    Pahu giya kale, hora hora MR hora kiyala, dan ewa mukut naha lu ne...

    Anna a wage gemak denne....

    Dan mun igena ganne lankawen...Poddak issarahata gihin pilima hadala ehema denne wede...