බයික් නම් හෝදන්න හොඳද මන්දා ප්‍රෙෂර් වොෂර් එකෙන්, කාර් නම් ගැඹුරු සීරීම් නැත්තං අව්ලක් නෑ
හැබෑට දාපංකෝ පොඩි පික් එකක් ෂැම්පු ෆිඩර් එකේ![]()
බයික් නම් හෝදන්න හොඳද මන්දා ප්‍රෙෂර් වොෂර් එකෙන්, කාර් නම් ගැඹුරු සීරීම් නැත්තං අව්ලක් නෑ
හැබෑට දාපංකෝ පොඩි පික් එකක් ෂැම්පු ෆිඩර් එකේ![]()
Bumpmata kiyapallako 100 bars walin A/C ekak clean karanna puluwanda kiyala?serive karanna ena un karanneth high pressure ekak A/C ekata allala yana ekane.anika machan wall ekaka thiyena diyasewala ehema yawanna puluwanda 100 bars walin,car eka witharak hodala madi ban,geda thiyena anith weda tikath okenma kara ganna oni.

මම ඉනොවෙක්ස් එකක් ගත්තා. දහදාස් හත්සිය ගානක් උනේ 10% ඩිස්කවුන්ට් දුන්නට පස්සේ. කාර් එක හෝදන්නයි දියසෙවල බැඳුනු තැන් සුද්ද කරන්න නම් හොඳයි. මේ මගේ පළවෙනි pressure washer එක. ඒක නිසා අනික් ඒවාට සාපේක්ෂව කොහොමද කියන්න දන්නේ නෑ. මම නං කැමතියි අයිටම් එකට. Worth the price
මේ තියෙන්නේ ඒකෙන් සුද්ද කරපු පින්තූරයක්:
![]()
thiyena eka madi madi wage kiwwe machan?shampoo danna ekak nadda?athin shampoo gala hodanna oni da?භාන්ඩෙ හොදයි බන් මට නම් අවුලක් නැහැ..
ගානත් අඩුයි,,එකම දේ SNOW FOAM GUN එකක් නැහැ..තියන එක මදි මදි වගේ

BumpInnovex eka hodada nathnam Dinapala eken gennana Clear brand eka hodada?
http://dinapalagroup.lk/product/clear-high-pressure-washer-ylq4430-100b/
Best Option is get a Clear Pressure Washer form Dinapala, I'm using one very good machine comes with all the attachments and this and that you need. Best part is it has an adjustable nozzle which make wonders I find it much more easier and useful than Kacher K2 rotatable nozzle (I have a K2 compact too). cost around 11,000 lkr.
Go for the Karcher
යකෝ අපේ වල් කපන මැෂිමෙන් වත් එන්නෙ නෑ ඔය ඉනොවෙක්ස් එකේ තරං සද්දයක්![]()
Bought an innovex pressure washer!!!![]()

Karcher eka tharang oke Pressure ekak na Angahodanna hodai oka car hodanna pressure madi Kakkek gu betak dala dawas dekak 3nak tiboth Athin athula athula ina wenawa Inovex ekak gathoth.


Explain
Did they make a less noisy one?
As long as the water flows the sound is bearable
Plus got it for just 10.5K 
Found out the noise comes when the water stream is inconsistent. Cut off the water for a second and the washer wails the shit out of itAs long as the water flows the sound is bearable
Plus got it for just 10.5K
![]()
Seriously??
I want one for not only wash the car but also to clean the boundary walls and floor areas. So that's not gonna help right??