Kondak nathi ayyala wetha piliganwami

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ek is a cruel place dear lil sister...let me take you under my protective wings :yes: I'll keep you safe when monsters come calling..will keep you warm when the snow is falling and cover your ears when cruel wind is howling :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුලින් මුලින් නම් ආවේ දෙකට ගනින්න බැරි නංගි බබෙක් වගේ
    ටිකෙන් ටික ඉන්න උන්ව මෝල් කරවලා අතල අරගන්න මල්ලියෙක් වගේ උනා
    දැන් මේකේ ඉන්න උන්ටත් කෙලවන පොන්නයෙක් ගානට එන්න හදන්නේ
    මට නම් දැන් හොදටම ෂුවර් මේ නංගි බබා ඇදුමක් ඇදන් ඉන්න මල්ලි බබෙක් කියලා
    රේප් කැපෙන්න දාන ඒවාට ගොන් අතල නෙමෙයි වැදගත් දෙයක් දාපං එතකොට රේප් හම්බවෙයි
    නංගි බබෙක් වගේ ඉදල කටුස්සෝ රවට්ටුවට අනික් උන් රැවටෙන් නෑ
    රේප් වලින් පේනවනේ එක

    :sorry: පුංචි කටුසු හදවතට දුක් දෙන්න එපා බන් :sorry: වාවන්නේ නෑ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ත්‍රෙඩ් එකේ පිටු පෙරලන නෝනා මහත්තුරුන්ට කඩල ගොට්ටාක් ... සීනි බනිසාක්... චුයින්ගම් එකාක් ... ඉඟුරු දෝසියාක් .. කුඋල් එකාක් .. ආ 20ට පහයි .. වඩේ වඩේ වඩේ .. ඉස්සෝ වඩේ ... හිල වඩේ .. පරිප්පු වඩේ .. පොඩි බබාට පාට කරන්න .. ලොකු බබාට පාට කරන්න ... චිත්‍ර පොතාක් ... කතන්දර පහාක් .. කඩේ 100යි මෙතන දෙන්නේ පහම පනහයි ... පහම පනහයි ... !
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ත්‍රෙඩ් එකේ පිටු පෙරලන නෝනා මහත්තුරුන්ට කඩල ගොට්ටාක් ... සීනි බනිසාක්... චුයින්ගම් එකාක් ... ඉඟුරු දෝසියාක් .. කුඋල් එකාක් .. ආ 20ට පහයි .. වඩේ වඩේ වඩේ .. ඉස්සෝ වඩේ ... හිල වඩේ .. පරිප්පු වඩේ .. පොඩි බබාට පාට කරන්න .. ලොකු බබාට පාට කරන්න ... චිත්‍ර පොතාක් ... කතන්දර පහාක් .. කඩේ 100යි මෙතන දෙන්නේ පහම පනහයි ... පහම පනහයි ... !

    කොන්ඩම් එහෙම නැතෙයි :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,631
    2
    54,221
    113
    ත්‍රෙඩ් එකේ පිටු පෙරලන නෝනා මහත්තුරුන්ට කඩල ගොට්ටාක් ... සීනි බනිසාක්... චුයින්ගම් එකාක් ... ඉඟුරු දෝසියාක් .. කුඋල් එකාක් .. ආ 20ට පහයි .. වඩේ වඩේ වඩේ .. ඉස්සෝ වඩේ ... හිල වඩේ .. පරිප්පු වඩේ .. පොඩි බබාට පාට කරන්න .. ලොකු බබාට පාට කරන්න ... චිත්‍ර පොතාක් ... කතන්දර පහාක් .. කඩේ 100යි මෙතන දෙන්නේ පහම පනහයි ... පහම පනහයි ... !

    අයියෙ ගස්ලබු තියෙනවද :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි මේකේ වෙන කටුස්සෝ ඉන්නවද ? :baffled:

    අරූට පිස්සු බන්.:yes:

    වෙන කටුස්සො හිටියත් මේ නන්ගි මල්ලිට රැවටුන එකම කටුස්ස උබ විතරයිනෙ..:baffled::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අරූට පිස්සු බන්.:yes:

    වෙන කටුස්සො හිටියත් මේ නන්ගි මල්ලිට රැවටුන එකම කටුස්ස උබ විතරයිනෙ..:baffled::sorry:

    ඔන්න බලපන් ඉතිං කරදරේ වැටිච්ච නංගි කෙනෙක්ට උදව් කරන්නවත් මේ කුරිරු ලෝකේ මට ඉඩ දෙන්නේ නෑනෙ. :(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන් ගැහැණු ද පිරිමි ද, නාකි ද තරුණ ද කියන එක මේ එළකිරි එකට අදාල වෙන්නෙ නෑ. තමන්ට අසාධාරණයක් වෙනවනම් ඒ පිළිබඳ මෙහි වගකිවයුතු අයට දන්නවන්න පුළුවන්. ඒ අය ඒවට අදාල ක්‍රියාමාර්ග ගනියි.

    මෙහි ඉන්න සාමාජිකයන්ට වැදගත් වෙන දේවල් පොස්ට් කරනවනම් තමන්ට පිළිගැනීම වගේ ම රෙප් කියන දේවලුත් ලැබෙයි‍. ඒ විතරක් නෙමෙයි හොඳ සහෝදර සහෝදරියො පිරිසකුත් අදුරගන්න හැකියාව ලැබෙයි.

    සමාජයේ වුණත් විවිධාකාර මිනිසුන් ඉන්නව. ඒ නිසා අ‍පි කැමති විදියට හැමදේ ම මේ ‍සමාජයෙ වෙන්නෙ නෑ. ඒක එළකිරි එකටත් පොදු දෙයක්. ඒ නිසා තමන් තමන්ගෙ අනන්‍යාතාවය රැකගෙන ඉන්නවනම් එහෙම අවුලක් ඇතිවෙන්නෙ නෑ. එහෙම ගැටලුවක් ඇතිවුණත් ඒවට මුහුණ දෙන්න හැකියාව ඇතිවෙයි දැනගෙන ජීවත් වෙන එකෙන්.

    එළකිරි වෙබ් අඩවිය දැනුමට තෝතැන්නක් වගේ ම සමාජයේ ජීවත්වෙන හැටි වටහාගන්න, හොඳ මිතුරු මිතුරියන් පිරිසක් හඳුනාගන්න, තමන්ගෙ ජීවිතයට වටින කියන දෙයක් එකතු කරගන්න හොඳ ස්ථානයක්.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මුලින් මුලින් නම් ආවේ දෙකට ගනින්න බැරි නංගි බබෙක් වගේ
    ටිකෙන් ටික ඉන්න උන්ව මෝල් කරවලා අතල අරගන්න මල්ලියෙක් වගේ උනා
    දැන් මේකේ ඉන්න උන්ටත් කෙලවන පොන්නයෙක් ගානට එන්න හදන්නේ
    මට නම් දැන් හොදටම ෂුවර් මේ නංගි බබා ඇදුමක් ඇදන් ඉන්න මල්ලි බබෙක් කියලා
    රේප් කැපෙන්න දාන ඒවාට ගොන් අතල නෙමෙයි වැදගත් දෙයක් දාපං එතකොට රේප් හම්බවෙයි
    නංගි බබෙක් වගේ ඉදල කටුස්සෝ රවට්ටුවට අනික් උන් රැවටෙන් නෑ
    රේප් වලින් පේනවනේ එක

    :yes::yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oya mata kemathida? 08-19-2016 09:30 PM Only good muslim is a Dead muslim.

    මේ නං කපල තියෙන්නෙ scurvy කියන එකා තට්ටෙ ගාල ගිහිං හම්බ වෙලා කතා කලා නං ආයෙ රෙප් කපන එකක් නෑ :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න බලපන් ඉතිං කරදරේ වැටිච්ච නංගි කෙනෙක්ට උදව් කරන්නවත් මේ කුරිරු ලෝකේ මට ඉඩ දෙන්නේ නෑනෙ. :(

    අනේ උඹේ කරුණාව :rofl: :rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    තමන් ගැහැණු ද පිරිමි ද, නාකි ද තරුණ ද කියන එක මේ එළකිරි එකට අදාල වෙන්නෙ නෑ. තමන්ට අසාධාරණයක් වෙනවනම් ඒ පිළිබඳ මෙහි වගකිවයුතු අයට දන්නවන්න පුළුවන්. ඒ අය ඒවට අදාල ක්‍රියාමාර්ග ගනියි.

    මෙහි ඉන්න සාමාජිකයන්ට වැදගත් වෙන දේවල් පොස්ට් කරනවනම් තමන්ට පිළිගැනීම වගේ ම රෙප් කියන දේවලුත් ලැබෙයි‍. ඒ විතරක් නෙමෙයි හොඳ සහෝදර සහෝදරියො පිරිසකුත් අදුරගන්න හැකියාව ලැබෙයි.

    සමාජයේ වුණත් විවිධාකාර මිනිසුන් ඉන්නව. ඒ නිසා අ‍පි කැමති විදියට හැමදේ ම මේ ‍සමාජයෙ වෙන්නෙ නෑ. ඒක එළකිරි එකටත් පොදු දෙයක්. ඒ නිසා තමන් තමන්ගෙ අනන්‍යාතාවය රැකගෙන ඉන්නවනම් එහෙම අවුලක් ඇතිවෙන්නෙ නෑ. එහෙම ගැටලුවක් ඇතිවුණත් ඒවට මුහුණ දෙන්න හැකියාව ඇතිවෙයි දැනගෙන ජීවත් වෙන එකෙන්.

    එළකිරි වෙබ් අඩවිය දැනුමට තෝතැන්නක් වගේ ම සමාජයේ ජීවත්වෙන හැටි වටහාගන්න, හොඳ මිතුරු මිතුරියන් පිරිසක් හඳුනාගන්න, තමන්ගෙ ජීවිතයට වටින කියන දෙයක් එකතු කරගන්න හොඳ ස්ථානයක්.

    you are crazy...gender is relevant as fuck in elakiri :rolleyes::rolleyes: if you are a girl, you are supposed to act the role..be as least forthcoming as possible..

    if you were chick with a mind of your own, you'll get -repped/pm'd out of this site..which is why forwarded minded girls like rgirl won't visit this place anymore..

    simply put, ek society is rather like that of a middle eastern country...women are expected to shut the fuck up and keep it shut..girls who go with this survive in ek..the rest get stoned to death before going through some sort of an e-rape :sorry:
     
    really accurate :yes::D
     
    :baffled: :baffled:
    උඹ කියන කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ :baffled: :baffled:
    හැබැයි මේකි මට මෙහෙම කිව්ව :sorry: :sorry:

    reputation_neg.gif
    Kondak nathi ayyala... 08-21-2016 03:58 PM You are not even worthy of my attention :lol: