මුලදි එහෙම තමා......ලොල්....
පස්සෙ ජීවිතේට මුහුණ දෙන කොට, බැන්දාම සමහර විට තමන් ගේ සගයව දකින්න ලැබෙන්නේ ඇදේ දී විතරයි......![]()

ඒකත් ඇත්ත තමයි

මුලදි එහෙම තමා......ලොල්....
පස්සෙ ජීවිතේට මුහුණ දෙන කොට, බැන්දාම සමහර විට තමන් ගේ සගයව දකින්න ලැබෙන්නේ ඇදේ දී විතරයි......![]()


ඕවා ඕනවට වඩා කරට ගත්තමත් වැඩ්ක් කරගන්න බෑ බන්
මේකිගෙ අම්මල නම් තරමක් විශ්වාස කරනවා ඕව්වා![]()


ela ela Love ekata JAYA WEEWA!!ehanam puthe dammam shape eke balaganna eka hodayi .. thaw awurudu deka 3kin thread dagena enna epa kendara galapenne yako mn kellath ekka panala yanna hethanawa kiyagenaela ela Love ekata JAYA WEEWA!!


අද මීට් වුනා බන්
දියත උයනට ගිහින් අයිස් කිරිමක් කාල ගෝල්ෆේස් එකටත් ගියා![]()

අද මීට් වුනා බන්
දියත උයනට ගිහින් අයිස් කිරිමක් කාල ගෝල්ෆේස් එකටත් ගියා![]()

ඔව් බන්ammo love kirilla hena anayak ne ban![]()

ඔව් බන්
බලන් යනකොට එක හරිම කරදර වැඩක්![]()
ah ela ela
dan mokak kiyalada ubata katha karanne?
uba mokak kiyalada katha karanne?
wedding eka kawadda?![]()







ammo love kirilla hena anayak ne ban![]()
ඔව් බන්
බලන් යනකොට එක හරිම කරදර වැඩක්![]()

bump
අඩෝ කසාදේ අපිට කියහන්

ලස්සන තිබුණට මදි බොල. තව ටිකක් කල් අරන් ශේප් එකේ ඉවකරල බලපන් දාඩිය ගඳ එහෙම උඹට ඔරොත්තු දෙනවද කියල. ඒක හරි නම් ඊළඟට කන් වල ගඳ. හරිනම් කටේ ගඳත් බලන්න ඕනැ. ඒකට නම් මවුත් වොෂ් එකක් හරි කරන්න බැරියැ.
අනිත් තැන්වල කුයිල බලන්න ඉම්බෙ නැතුවට කමක් නැහැ. ඒ තැන් කොහොමත් සුවඳ නැහැ නෙ.
කොලොප්පමකට නම් ගන්න එපා කොල්ලො. නැත්නම් ජීවිත කාලෙම විඳවන්න වෙනව. ඕකිත් එක්ක ඉන්න එපායැ.






kamathi weyan ban moda bijjo , eki aththatama kamathi nisane ahuwe kella hodai nam kamathi weyan uba ashraya karala thiyenawane




kukku kohomada






......... Hahahaha........ matat oka nam loku gataluwak tamai ohoma welaavata....ඔව් නේ බන් හැමදේම 100%ක් නෑනෙ කාගෙවත්
අපේ උනත් අඩුපාඩු ඇතිනේ
උඹට ප්රශ්නෙ වුනේ මොකක් නිසාද ?
