කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

t-e

Banned
Jul 26, 2016
503
36
0
මුලදි එහෙම තමා......ලොල්....
පස්සෙ ජීවිතේට මුහුණ දෙන කොට, බැන්දාම සමහර විට තමන් ගේ සගයව දකින්න ලැබෙන්නේ ඇදේ දී විතරයි......:oo:

:dull:
ඒකත් ඇත්ත තමයි :yes:
 

smakthat

Active member
  • Dec 12, 2008
    438
    94
    43
    ඕවා ඕනවට වඩා කරට ගත්තමත් වැඩ්ක් කරගන්න බෑ බන්
    මේකිගෙ අම්මල නම් තරමක් විශ්වාස කරනවා ඕව්වා :baffled:

    ehanam puthe dammam shape eke balaganna eka hodayi .. thaw awurudu deka 3kin thread dagena enna epa kendara galapenne yako mn kellath ekka panala yanna hethanawa kiyagena :P:P:D ela ela Love ekata JAYA WEEWA!!
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ehanam puthe dammam shape eke balaganna eka hodayi .. thaw awurudu deka 3kin thread dagena enna epa kendara galapenne yako mn kellath ekka panala yanna hethanawa kiyagena :P:P:D ela ela Love ekata JAYA WEEWA!!

    මම නම් ඕවා විශ්වාස කරන්නෙ නෑ බන්
    එයාගෙ අම්මලා කිව්වොත් බලවන්න වෙනව ඉතින් :dull:
    බොහොම ස්තූතියි මචන් ;)
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    අද මීට් වුනා බන්
    දියත උයනට ගිහින් අයිස් කිරිමක් කාල ගෝල්ෆේස් එකටත් ගියා :D
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අද මීට් වුනා බන්
    දියත උයනට ගිහින් අයිස් කිරිමක් කාල ගෝල්ෆේස් එකටත් ගියා :D

    ah ela ela

    dan mokak kiyalada ubata katha karanne?

    uba mokak kiyalada katha karanne?

    wedding eka kawadda? :P
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    අද මීට් වුනා බන්
    දියත උයනට ගිහින් අයිස් කිරිමක් කාල ගෝල්ෆේස් එකටත් ගියා :D

    ammo love kirilla hena anayak ne ban :sorry:
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ah ela ela

    dan mokak kiyalada ubata katha karanne?

    uba mokak kiyalada katha karanne?

    wedding eka kawadda? :P

    තාම නම කියල බන් :rolleyes:
    මැට්ටා කිව්ව එක සැරයක් :love:
    ඒකෙත් පොඩි කිතියක් තියෙනවා :love::love::D:rolleyes:


    වෙඩිං ගැන හිතුවෙ නෑ මනුස්සයො :angry:
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43

    ලස්සන තිබුණට මදි බොල. තව ටිකක් කල් අරන් ශේප් එකේ ඉවකරල බලපන් දාඩිය ගඳ එහෙම උඹට ඔරොත්තු දෙනවද කියල. ඒක හරි නම් ඊළඟට කන් වල ගඳ. හරිනම් කටේ ගඳත් බලන්න ඕනැ. ඒකට නම් මවුත් වොෂ් එකක් හරි කරන්න බැරියැ.

    අනිත් තැන්වල කුයිල බලන්න ඉම්බෙ නැතුවට කමක් නැහැ. ඒ තැන් කොහොමත් සුවඳ නැහැ නෙ.

    කොලොප්පමකට නම් ගන්න එපා කොල්ලො. නැත්නම් ජීවිත කාලෙම විඳවන්න වෙනව. ඕකිත් එක්ක ඉන්න එපායැ.


    :D:D:rofl::rofl::D:D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව් නේ බන් හැමදේම 100%ක් නෑනෙ කාගෙවත්
    අපේ උනත් අඩුපාඩු ඇතිනේ
    උඹට ප්‍රශ්නෙ වුනේ මොකක් නිසාද ?

    මටත් හිතාගන්න බෑ මොනා උනාද කියල. :(
    අපිට අපේ ජිවිත අනිත් හැම දෙයක් ගැනම control එකක් තියෙනවා. ඉගෙනගන්න එක ගැන, දියුණුව ගැන, රස්සාව ගැන, සල්ලි ගැන එහෙම සංපූර්ණ අයිතිය අපේ අතේ තියෙන්නේ. ඒවා තමන්ට නැත්තන් එක තමන්ගේ වැරැද්දක් මොකද තමන්ට ශක්තිය තියෙනවා ඒවා ලඟා කරගන්න.

    නමුත් මචන් relationships, marriage, love වගේ දේවල් අනිවාර්යයෙන්ම තමන්ගේ කර්මය නැත්නම් දෛවය මත තමයි බලපැවැත්වෙන්නේ. තමන් සමහර වෙලාවට කොච්චර මහන්සි උනත් තමන්ට ඒ දේවල් ලඟා නොවෙන්න පුළුවන්
    .

    එක නිසා තමන්ගේ පාලනය මත නොතිබෙන දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න වත් ඒවා ඔස්සේ හිතන්න වත් හොඳ නෑ. ඒවා ලැබුනොත් ලැබෙනවා නැත්තන් නොලැබෙනවා. හිතලා වැඩක් නෑ

    අන්තිමට මම ඉගෙනගත්ත පාඩම ඒකයි

    එක නිසා තමන්ට ඔය කාරනේදී මොනා උනත් එකට උලත් එකයි පිලත් එකයි වැටුනත් පැදුරට කියල හිතන් කරන දෙයක් කරපන්.