NEED A CAR PERMITS .........

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    විකුනන්න කට්ටිය බයයි වගේ. ආන්ඩුවෙන් කෙලවයි කියල.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Hey friend, Mokakda me H.S. headings 87.03 & 87.04 kiyanne?
    BssmU3U.png
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    විකුණන කෙනෙක් හම්බ වුනොත් කියන්නම්....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්....permit එකක් ලක්ෂ 70ක් වෙනවද?

    CREED1 Ganne 30000$ ta wada wadi ewa kiyala liyala thibba kalin. e kiyanne ekko pension yanakota dena eka, ehema natnm amatigollanta dena ekak gannawalu. ewage gaana dala aththe
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් දන්නා කියන අය ලග CAR PERMIT තියෙනවනම් මට දෙන්න පුලුවන්ද? ගානත් එක්ක කියන්න. ගන්න අය ඉන්නවා.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    දැන් පර්මිට් එක විකුනන්න බෑ කියනවා නේද ? කොහොමහරි විකුණලා ගත්ත කෙනා අවටියල් වැඩකට වාහනේ පාවිච්චි කරලා මාට්ටු වුනොත් අරුගේ රජයේ ජෝබටත් කේස් වෙනවා කියන්නේ ඇත්තද ? දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න ....
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මචන් දන්නා කියන අය ලග CAR PERMIT තියෙනවනම් මට දෙන්න පුලුවන්ද? ගානත් එක්ක කියන්න. ගන්න අය ඉන්නවා.

    mokakda ban ithin permit ekatath 7m gewala ganna eke wasiya?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    මචන් දන්නා කියන අය ලග CAR PERMIT තියෙනවනම් මට දෙන්න පුලුවන්ද? ගානත් එක්ක කියන්න. ගන්න අය ඉන්නවා.

    ව්කුනන්න බෑ නේද මේ පාර :confused:
    මාස දෙක තුනකින් නම් 10k විතර දෙන්න පුළුවන් :rolleyes: