ඇත්ත කථාව ..ඔය සෙල්ලං පුළුවන් අපේ රටේ වගේ රටවල්වල තමා මචං ..නොදියුණු රටවල් වල නීති නෑ ඕවට ..පාර්ලිමේන්තුවේ ඉන්න අධිකරණ ඇමතිට සුදුසුකම් තිබ්බට වැඩක් කරන්නේ නෑ ...කාල බීල ජොලි කරන්න,හම්බකරන්න තමා ඇමතිලා ඉන්නේ ..රටක් දියුණු වෙනකොට ප්රධාන වශයෙන්ම නීති යාවත්කාලීන වෙන්න ඕනි .
Software හොරු අල්ලනවනම්,නීතියක් තියෙනවනම් ලංකාවේ ඉන්න කොල්ලෝ ඕනි තරම් Software /Games හදාවි .කීයක් හරි හම්බකරයි තමන්ගේ මොලේ පාවිච්චි කරලා ..Self Employment එකක් විදිහට .. ලංකාවේ ඉන්න ගොඩක් එවුන් හොඳට ඉගෙන ගත්ත එවුන් ..ඔය වගේ නීති ගැන කථා වෙන පාටක් වත් නෑ .තව Digital අමතියෙකුත් ඉන්නවා ...උං ඔක්කොම ඩීල් තමා ..
KickAss torrentz එකාව ඔය යස අගේට ඇල්ලුවේ ..100%ක් Software හොරෙන් ගන්න එවුන් අල්ලන්න බැරි උනත් ගොඩක් දුරට අල්ලන්න පුළුවන් .
අනික පොලිසිය ..Software එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ පොලිස් කාරයෝ කී දෙනෙක්ද ?
dude it's a lot worse than you can imagine. I think you have no idea what are you talking about.
anyone can download torrents. Better to read this article before talking more shit.
https://en.wikipedia.org/wiki/Warez_scene. do you want to stop? then you have one choice.
PULL THE PLUG PULL THE PLUG
Internet plug completely blackout form internet Happy now. that's the fuck you are talking about
then why only software, what about TV shows, Movies....? arent you pirate those? HBO don't want to pirate their Game of Thrones. then how you watch ?
.
cut the crap. Its not about catching people. It's about acceptable price. yeah if you read previous replays about
kaspersky Antivirus. Thats the fuck i'm talking. If something came up with acceptable price, people will grab that shit.
Nobody can catch those pirates.
එකෙකු නසන කල දනිව් සුවහසක් තව උපදින බව


Kickass LOL do you really know how he fucked up? It's about money. advertisement income fuck his shit up. Kickass still live with different domain . wtf change after feds arrest the owner?
NOTHING .
I'm one of the happy pirate. if something came up with acceptable price, then i'll grab that shit.