යුසේන් බෝල්ට් ස්ලාම් ආගමට එක්වෙයි.

mohammed_ali

Member
Jun 26, 2016
43
7
0
යුසේන් බෝල්ට් ස්ලාම් ආගමට එක්වෙයි.

අස්ලාම් වලෛක්කුම්,,!
මෙකල ලොක්යේ ජනප්‍රියම චරිතය කවුරුන්දැයි ඇසුව හොත් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ඇති ලොකු කුඩා කවුරුත් හදුනන නම තමයි යුසේන් බොල්ට් කියන ජැමැයිකානු දාවකයා. මුස්ලිම් අපේ රහස් ආරංච් මාර්ග වලට අනුව මේ අවස්ථාව වන විට රන් පදක්කම් 5ක් ලබාගෙන තිබෙනවා.ලෝකයේ වේගවත්ම පුද්ගලයා වන්නේ ඔහුයි.
9k=
අද උදැසන බ්‍රසීල වෙලාවෙ 4.30 වන විට ඔහු ස්ලාම් ආගම වැලද ගෙන ඇති බවට වැඩිදුර ආරන්චි මාර්ග සදහන් කරනවා.
එයට හේතුව වී ඇත්තේ අධික වේගයෙන් ධාවනය කරන විට ඔහුට ස්ලාම් ආගමේ අපි භාවිතා කරනා ගාථා (හදිස්) ශ්‍රවනය වීමට පටන් ගෙන ඇත. අවුරුදු කීපයක් රහසක්ව පැවති මෙය පසුව සවුදි අරාබියේ ආගමික නායකයෙකු ගෙන් විමසා ඇත. ඔහුට අනුව යුසේන් නම මුස්ලිම් අපගේ හුසේන් නමට සමාන නිසා අල්ලා දෙවියන් විසින් ඔහුට කිසියම් බලයක් එවා ධාවනයට අවශ්‍ය වටපිටාව ශක්තිය ලබාදී ඇත.
ඉන්පසු එයට පැහැදී මෙතැන් සිට පැරණි යුසේන් බෝල්ට් (මොහොමඩ් හුසේන් එබ්රහීම්) යනුවෙන් ආගම සහ නම වෙනස් කරපු බවට බ්‍රසීලයේ රියෝ නුවර සිට මුස්ලිම් ආරංච් මාර්ග වලට පවසා ඇත.

ඔහු අල්ලා දෙවියන් ඉදිරියේ pray කරනා ආකාරය..
article-2184369-1466B0F1000005DC-813_634x415.jpg

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,399
    30,235
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩක් නෑ බං කොච්චර හයියෙන් දිව්වත් උබලෑ අල්ලගෙ තවත් ඩිෆෙක්ට් ප්‍රඩක්ට් එකක්...........උබලගේ වැඩ බැරි ටාසන් නිසා උගේ ආගමට යන්න ඒ අහිංසක ධාවන සුරයාට කොණ කපන්නත් එකෙක් හොයාගන්න වෙනවා.

    රන් පදක්කම් දෙන්නේ හොරෙන්ද ෆකෝ උබට රහස් ආරංචි මාර්ග වලින් ආරංචි වුනේ?? නබියට කනට කරලා කිව්වා වගේද උබට ආරංචි වුනේ??
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    According to the Catholic News Agency, Bolt is Catholic and known for making the sign of the cross before racing competitively, and he wears a Miraculous Medal during his races. His middle name is St. Leo
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    .... ඔහුට අනුව යුසේන් නම මුස්ලිම් අපගේ හුසේන් නමට සමාන නිසා අල්ලා දෙවියන් විසින් ඔහුට කිසියම් බලයක් එවා ධාවනයට අවශ්‍ය වටපිටාව ශක්තිය ලබාදී ඇත....

    මුස්ලිම් රටවල් වලින් එන ඔරිජිනල් මුස්ලිම් ආගම අදහන ඔරිජිනල් මුස්ලිම් උන්ට දුවාගන්න බලේ දෙන්නේ නැති දෙයිය මුස්ලිම් නමකට ලඟින් යන නමක් තියෙනව කියල ක්‍රිස්තියානි එකෙක්ට දුවන්න බලේ දීල. :lol:

    ඔන්න බලපන් දෙයිය උනත් තමන්ගේ එකාට වඩා පිට එකාටනේ සපෝට් කරන්නෙ, කිසි කෙලෙහිගුනයක් නැති දෙයියෙක් :(
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මුස්ලිම් රටවල් වලින් එන ඔරිජිනල් මුස්ලිම් ආගම අදහන ඔරිජිනල් මුස්ලිම් උන්ට දුවාගන්න බලේ දෙන්නේ නැති දෙයිය මුස්ලිම් නමකට ලඟින් යන නමක් තියෙනව කියල ක්‍රිස්තියානි එකෙක්ට දුවන්න බලේ දීල. :lol:

    ඔන්න බලපන් දෙයිය උනත් තමන්ගේ එකාට වඩා පිට එකාටනේ සපෝට් කරන්නෙ, කිසි කෙලෙහිගුනයක් නැති දෙයියෙක් :(

    මුන්ගේ මරු තර්ක තියෙන්නේ. :lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මුස්ලිම් රටවල් වලින් එන ඔරිජිනල් මුස්ලිම් ආගම අදහන ඔරිජිනල් මුස්ලිම් උන්ට දුවාගන්න බලේ දෙන්නේ නැති දෙයිය මුස්ලිම් නමකට ලඟින් යන නමක් තියෙනව කියල ක්‍රිස්තියානි එකෙක්ට දුවන්න බලේ දීල. :lol:

    ඔන්න බලපන් දෙයිය උනත් තමන්ගේ එකාට වඩා පිට එකාටනේ සපෝට් කරන්නෙ, කිසි කෙලෙහිගුනයක් නැති දෙයියෙක් :(

    :lol:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මුස්ලිම් රටවල් වලින් එන ඔරිජිනල් මුස්ලිම් ආගම අදහන ඔරිජිනල් මුස්ලිම් උන්ට දුවාගන්න බලේ දෙන්නේ නැති දෙයිය මුස්ලිම් නමකට ලඟින් යන නමක් තියෙනව කියල ක්‍රිස්තියානි එකෙක්ට දුවන්න බලේ දීල. :lol:

    ඔන්න බලපන් දෙයිය උනත් තමන්ගේ එකාට වඩා පිට එකාටනේ සපෝට් කරන්නෙ, කිසි කෙලෙහිගුනයක් නැති දෙයියෙක් :(
    :lol:
     
    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    He he he......

    මුස්ලිම් රටවල් වලින් එන ඔරිජිනල් මුස්ලිම් ආගම අදහන ඔරිජිනල් මුස්ලිම් උන්ට දුවාගන්න බලේ දෙන්නේ නැති දෙයිය මුස්ලිම් නමකට ලඟින් යන නමක් තියෙනව කියල ක්‍රිස්තියානි එකෙක්ට දුවන්න බලේ දීල. :lol:

    ඔන්න බලපන් දෙයිය උනත් තමන්ගේ එකාට වඩා පිට එකාටනේ සපෝට් කරන්නෙ, කිසි කෙලෙහිගුනයක් නැති දෙයියෙක් :(

    Endenawa oi.......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    අනේ ඇයි බං අරාබි රටකට ඔලිම්පික් වලින් ඉදිරියට එන්න බැරි ඇමරිකාව එකට චිනේ දෙකට.
    අල්ලට කියාල මොකුත් කරන්න බැරිද