softwear හොරු

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
Mage PC eke danata eka cracked softwae ekak wath na.
Windows 10 Genuine, Libre office, Netbeans wage ewa use karanne.

Habai ithin tv series & movies nam okkoma pirated. :rofl::P

Me mage games thiyana steam account eka.

attachment.php
 
Attachments

  • Untitled.jpg
    Untitled.jpg
    68.9 KB · Views: 177

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    un niyama weddonam crack nokaranna software eka hadanda denaganda one ban nahayen adanne nathuwa ..... uba mack crack karala tiyenawada ? :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    කම්පියුටරේ පවා අමාරුවෙන් සල්ලි එකතු කරලා ගන්න කෙනෙක් නම් හොර කොපි යූස් කරාට කියන්න දෙයක් නැහැ.
    ස්ටුඩන්ට් ලාට ගොඩක් කම්පැනි වලින් ටූලස් ෆ්‍රී දෙනවා මයික්‍රොසොෆ්ට් ඩ්‍රීම්ස්පාක් වගේ

    හැබැයි සල්ලි හොයන්න යූස් කරන සොෆට්වෙයා නම් ක්‍රැක් කරලා යූස් කරන එක වැරදයි මේක කමියුනිකේශන් එකේ ඉදන් කම්පැනි මට්ටම දක්වා වෙනස් වෙන්න ඕන. ඒ වගේ අවස්තා වලදි සල්ලි නැහැ කියන එක හේතුවක් වෙන්න බැහැ මොකද සල්ලි හොයන්න යූස් කරන සොෆ්ට්වෙයා හොරට යූස් කරනවා කියන එක හරිම අන් එතිකල්.

    අනෙක තමයි දැන් ගොඩක් සොෆ්ට්වෙයා සබ්ස්ක්‍රිප්ශන් විදියට දෙනවා MS ඔෆිස් ගත්තොතින් 365 එක මාසෙට රුපියල් හත්සිය ගානක්ද කොහෙදො යන්නෙ. ඩිවයිස් 5කට ඒක දාන්න පුලුවන්. ජොබ් එකක් කරන කෙනෙක්ට නම් මේක අවුලක් වෙන ගානක් වෙන්න බැහැ. අනික යාලුවො 5 දෙනෙක් සෙට් වෙලා අරගෙන කම්පියුටර් වලට දාගන්න හරි ගෙදර ඉන්න අය කාටත් එක එකවුන්ට් එක ශෙයා කරන්න හරි පුලුවන්
    අනික ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් ගත්තොතින් හොදට කරන අය මාසෙට සෑහෙන ගානක් හොයනවා එහෙම කෙනෙක්ට මාසෙට ඩොලර් 19ක්(එක Adobe සොෆට්වෙයා එකකට ඩොලර් 19යි සේරටම 49) ගෙවන්න බැහැ කියන එක පිලිගන්න පුලුවන් හේතුවක් නෙමෙයි

    දැන් ගොඩක් කම්පැනි මේ විදියට සබ්ස්ක්‍රිප්ශන් දෙනවා ගොඩක් අඩු ගානකට ඒක නිසා ඒවයෙ ගනන් ලංකාවට වැඩියි කියන එක තවදුරටත් ඒ තරම් වැලිඩ් හේතුවක් නෙමෙයි කියලා තමයි මම දකින්නෙ

    අනික මම දන්න සමහර ඩිවලොපර්ස්ලා ඉන්නවා මහා ලොකු දෙයක් කරන්නෙත් නැහැ සොෆ්ට්වෙයා වල හොදම එක ඕන උදාහරනයක් විදියට විශුවල් ස්ටුඩියෝ ගත්තම පොඩි කම්පැනියකට උනත් ෆ්‍රී දෙන කමියුනිටි වර්ශන් එක හොදටම ඇති ඒ වුනාට ඒක යූස් කරන් අය ලංකාවෙ කීයෙන් කී දෙනාද ඉන්නෙ. සේරටම ඕන ෆුල් වර්ශන් එක
    ලංකාවෙ සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා කියන්නේ සාපේක්ශව හොද වැටුපක් එහෙම ගන්න අය, ඒ අයත් මෙහෙම වෙන කොට අනික් අය ගැන කවර කතාද

    ගේම්ස් එහෙම නම් ඉතින් උන් අඩු ගානන් වලට දෙන්නෙ නැහැ ඩිස්කවුන්ට් එකකට ස්ටීම් එකෙන් ගත්තොත් ඇරෙන්න
    ඒකට නම් ඩිවලොපර්ගේ පැත්තෙන් බැලුවම ගේම් කියන්නෙ අත්‍යාවශය දෙයක් නෙමෙයි එන්ටටේට්මන් දෙයක් ඒක නිසා ඒකෙ ආතල් එක ගන්න නම් සල්ලි දීල ගන්න එහෙම නැත්නම් නිකන් හිටපල්ලා කියන එක සාධාරනයි
    දැන් ටික ටික ගේම් වල නම් ක්‍රැක් කරන එක නවත්තන්න හදන ක්‍රම සාර්ථක වේගෙන යනවා තව ටික කාලයක් ගියාම ගේම් එක ක්‍රැක් කරන්න වෙන මහන්සිය වැඩකට නැති තරම විශාල එකක් උනාම ඉබේම ක්‍රැක් එන එක නතර වෙලා යාවි

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මම ඉතින් ගේම් ප්ලේ කරන්නේ XBOX One Rs 8000, 10000 ක් විතර ගෙවලා ගේම් ගන්නේ.. හැම මාසේම ගන්නෙත් නෑ. එකක් ඉවර කරලා තමා ගේම් එකක් ගන්නේ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ගාන අඩු කරනවනං ගනී බන්, දැන් බලපන් ඉස්සර හැමෝම වයිරස් ගාඩ් ක්‍රැක් කරපුව පාවිච්චි කරේ, පස්සේ අඩු ගානට වයිරස් ගාඩ් විකුනන්න ගත්තට පස්සේ දැන් සාමාන්‍ය ආදායමක් තියෙන ගොඩක් අය ජෙනුයින් එක දාගන්නව. ලංකාවේ අයට දරන්න පුළුවන් ගානකට දුන්නොත් ගනී.

    දුප්පත් මනුස්සයෙක් පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතුකරල පාවිච්චි කරපු pc එකක් 20කට විතර ගත්තම ඕකට OS එකටයි සොෆ්ට්වෙයා වලටයි ලක්ෂයක් විතර වියදන් කරන්න බෑ නෙ.

    sira kathawa bn ... kaspersky ehma aduwata denna gaththama thama math damme genuine. :)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගාන අඩු කරනවනං ගනී බන්, දැන් බලපන් ඉස්සර හැමෝම වයිරස් ගාඩ් ක්‍රැක් කරපුව පාවිච්චි කරේ, පස්සේ අඩු ගානට වයිරස් ගාඩ් විකුනන්න ගත්තට පස්සේ දැන් සාමාන්‍ය ආදායමක් තියෙන ගොඩක් අය ජෙනුයින් එක දාගන්නව. ලංකාවේ අයට දරන්න පුළුවන් ගානකට දුන්නොත් ගනී.

    දුප්පත් මනුස්සයෙක් පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතුකරල පාවිච්චි කරපු pc එකක් 20කට විතර ගත්තම ඕකට OS එකටයි සොෆ්ට්වෙයා වලටයි ලක්ෂයක් විතර වියදන් කරන්න බෑ නෙ.
    Why not use linux?
    However most of the used pcs come with original windows.
    There are some pcs in our office purchased for like 10k or something which comes with win 7 original.
    The thing is our dumb fucks want win 7 ultimate. FFS. :rofl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    Windows ekka baladdi ubata linux kohomada... hama exe file ekakma instal krana puluwanda bb

    Windows එක්ක බලද්දී වින්ඩෝස් නියමයි වයිරස් ගාඩ් එකක්වත් දාන්න ඕනේ නැහැ , Linux වල exe file Install කරන්න බැහැ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මයික්‍රෝසොෆ්ට් එකත් දන්නවා අපි හොර කොපි වලින් දුවන්නෙ කියලා
    ඒත් ඉතින් අපිට තියෙන සල්ලිත් එක්ක ඕවා ගන්න බැහැ කියලත් දන්නවා
    අනික මෙහෙට ඇවිත් නඩු කියනවට වඩා උන්ට ලාභයි නිකම් ඉන්න එක
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    Linux wala exe file danna puluwan ##wine## install karata passe exe wada

    Wine ජරාවක් මම දාලා තියෙනවා අපෝ වැඩක් නැහැ ඊට වඩා හොදයි ඒ වෙනුවට වෙන මොකක් හරි Software එකක් දාගන්න එක.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,328
    3,119
    113
    6°54′N 79°54′E
    මම ඉතින් ගේම් ප්ලේ කරන්නේ XBOX One Rs 8000, 10000 ක් විතර ගෙවලා ගේම් ගන්නේ.. හැම මාසේම ගන්නෙත් නෑ. එකක් ඉවර කරලා තමා ගේම් එකක් ගන්නේ.

    umba online store eken da ganne ...PSN wage flash sale nadda
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    ගාන අඩු කරනවනං ගනී බන්, දැන් බලපන් ඉස්සර හැමෝම වයිරස් ගාඩ් ක්‍රැක් කරපුව පාවිච්චි කරේ, පස්සේ අඩු ගානට වයිරස් ගාඩ් විකුනන්න ගත්තට පස්සේ දැන් සාමාන්‍ය ආදායමක් තියෙන ගොඩක් අය ජෙනුයින් එක දාගන්නව. ලංකාවේ අයට දරන්න පුළුවන් ගානකට දුන්නොත් ගනී.

    දුප්පත් මනුස්සයෙක් පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතුකරල පාවිච්චි කරපු pc එකක් 20කට විතර ගත්තම ඕකට OS එකටයි සොෆ්ට්වෙයා වලටයි ලක්ෂයක් විතර වියදන් කරන්න බෑ නෙ.

    aekata solution ekak thiyenawa. Godak softwares wala original version ganna puluwan Ebay eken original price eken 1/4ka withara milakata.kohoma denawada kiyala sure naha.man hithanne whole sale price eka aeka wenna athi.maath aran inne ehema software ekak. Windows 10 Pro ekata giye 3000k withara.Full genuine and updating smoothly.
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15

    උබ නම් පව් බන්. වින්ඩෝස් 7 & 8 පයිරට් කොපි තිබ්බ අයටත් ජෙනුඉන් වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරන්න දුන්නා. හෙක් හෙක් උබ මේ රුපියල් 3000කට ජෙනුඉන් ගත්තා කියලා පොර ටෝක් දෙනවා:lol:

    යකෝ වින්ඩෝස් 10 ඇඩ්ටිවේට් වෙන්නේ දැන් හාඩ්වෙය්යාර් ලෙවෙල් එකෙන් හින්දා ඔහොම එක කී එකක් 100 දෙනෙක්ට විතර විකුනනව:lol: ඊට පස්සෙ හාඩ්වෙයර් ලෙවල් එකෙන් ඇටිවේට් උනහම කී එක දාපන් බල්ලට කන්න:eek::eek: තොගේ කී එක 100කට විතර විකුනලා, තාමත් තෝ හිතන්නේ ජෙනුයින් කියලා. පව් බං උබ නම්:(:(:(:(:( ඊබේ අනාතයෝ

    පයිරට් වින්ඩෝස් කී එකක් අරන් ජෙනුයින්:lol:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඇත්ත කථාව ..ඔය සෙල්ලං පුළුවන් අපේ රටේ වගේ රටවල්වල තමා මචං ..නොදියුණු රටවල් වල නීති නෑ ඕවට ..පාර්ලිමේන්තුවේ ඉන්න අධිකරණ ඇමතිට සුදුසුකම් තිබ්බට වැඩක් කරන්නේ නෑ ...කාල බීල ජොලි කරන්න,හම්බකරන්න තමා ඇමතිලා ඉන්නේ ..රටක් දියුණු වෙනකොට ප්‍රධාන වශයෙන්ම නීති යාවත්කාලීන වෙන්න ඕනි .

    Software හොරු අල්ලනවනම්,නීතියක් තියෙනවනම් ලංකාවේ ඉන්න කොල්ලෝ ඕනි තරම් Software /Games හදාවි .කීයක් හරි හම්බකරයි තමන්ගේ මොලේ පාවිච්චි කරලා ..Self Employment එකක් විදිහට .. ලංකාවේ ඉන්න ගොඩක් එවුන් හොඳට ඉගෙන ගත්ත එවුන් ..ඔය වගේ නීති ගැන කථා වෙන පාටක් වත් නෑ .තව Digital අමතියෙකුත් ඉන්නවා ...උං ඔක්කොම ඩීල් තමා ..

    KickAss torrentz එකාව ඔය යස අගේට ඇල්ලුවේ ..100%ක් Software හොරෙන් ගන්න එවුන් අල්ලන්න බැරි උනත් ගොඩක් දුරට අල්ලන්න පුළුවන් .

    අනික පොලිසිය ..Software එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ පොලිස් කාරයෝ කී දෙනෙක්ද ?

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,535
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :yes::yes::yes::yes::yes::yes:
     
    dude it's a lot worse than you can imagine. I think you have no idea what are you talking about.

    anyone can download torrents. Better to read this article before talking more shit. https://en.wikipedia.org/wiki/Warez_scene. do you want to stop? then you have one choice. PULL THE PLUG PULL THE PLUG Internet plug completely blackout form internet Happy now. that's the fuck you are talking about

    then why only software, what about TV shows, Movies....? arent you pirate those? HBO don't want to pirate their Game of Thrones. then how you watch ?
    .

    cut the crap. Its not about catching people. It's about acceptable price. yeah if you read previous replays about kaspersky Antivirus. Thats the fuck i'm talking. If something came up with acceptable price, people will grab that shit.

    Nobody can catch those pirates. එකෙකු නසන කල දනිව් සුවහසක් තව උපදින බව:yes::yes::yes:

    Kickass LOL do you really know how he fucked up? It's about money. advertisement income fuck his shit up. Kickass still live with different domain . wtf change after feds arrest the owner? NOTHING .

    I'm one of the happy pirate. if something came up with acceptable price, then i'll grab that shit.

    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඔව් ඒක ඇත්ත.කොහොමත් "ගන්න සල්ලි නැති නිසා හොර කොපි පාවිච්චි කරනවා" කියන එකෙන් හොරකම සාධාරණීකරණය කරන්න බෑ.හොරෙක් ඇවිත් ඌට සල්ලි නෑ කියලා අපේ දේපළ හොරකම් කරනවට අපි කැමතිද?ඌට දෙකක් නෙළලා පොලිසියට බාර දෙනවා මිසක්..
    මම හදන්න යන වියදම්,ප්‍රචාරණ වියදම්,බදු ඔක්කොම ගෙවලා තව ලාභයක් ගන්න රුපියල් 1000ට සොෆ්ට්වෙයා එකේ මිළ නියම කළාම තව එකෙක් ඌට 1000ක් දීල ගන්න නෑ 100ට දෙන්න කියලා ඉල්ලුවොත්?
    අනික වෙන විකල්ප නැතුවද?