මරුසිරා;19912143 said:උඩින් ඔපෙ යටින් හපේ කියලා කතාවක් තියෙනවා .
ලොකු ලොකු වාහන තියෙන පොෂ් ලෙවල් එකේ ඉන්න උන්ගේ ජීවිත දිහා බැලුවොත් තේරෙයි බාහිර සම්පත් තිබ්බත් උන්ට ඕන කරන සම්පත නැහැ කියල .
අපි හැමෝම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා .ඔය මිනිස්සු පිටට සතුටින් වගේ හිටියට ඇත්ත එක නෙමේ .වස්තුව එක්කම විවිදාකාර ප්‍රශ්න එනවා .එක තමා ලෝකේ හැටි .
උදා හරනෙකට උබ වාහනයක් ගත්තොතෝ එක පරිස්සම් කරන්න මහන්සි වෙන්න ඕනේ .එක නඩත්තු කරන්න සල්ලි හොයන්න ඕනේ .එතකොට ලයිසන් කරන්න ,පාරේ යනකොට එන විවිද ප්‍රශ්න ,ඉන්දන ... වගේ ප්‍රශ්න ගොන්නක් තමා අපි වාහනයත් එක්ක ඇත්තටම අරගන්නේ .
කොටින්ම අපි සරල වෙනවනම් අපේ ප්‍රශ්නත් සරල වෙනවා .එකනේ දුප්පත් මිනිස්සු ඔය බංගලාවල ඉන්න උන්ට වඩා සතුටින් ඉන්නේ ..
හැමදේම සාපේක්ෂයි .උබ අද ඔය හිතන විදිහටම උබ ක්යපු කොලබ පොෂ් උනුත් ඇමරිකාවේ උන් දිහා බලල හිතනවා ..ඔකේ සීමාවක් නැ .එනිසා හැමදේම අනිත්‍යයි කියල හිතල වැඩ කරන්න .අපිට් ලබන්න පුළුවන් ලොකුම දේ හිතේ සතුට .එක ලැබෙන්නේ බාහිර සම්පත් වලින් නෙමේ .ලැබුනත් එක තාව කාලිකයි ...
atta
uba oya level ekata awath ochcharai
.හොඳ එවුන්ට සල්ලි නෑ හැබයි මනුස්සකම තියෙනව
++
