ඔය වෙනස තියෙන්නේ හිතේ බං..දුක/ සැප, පොශ්/ ගොඩේ, සල්ලි/ දුප්පත් ..ඒ හැම එකක්ම...

Mehe Godakma tiyenne eliyata pena lassana witarai ban.... Posh wage pena godak aya inne happy eke nemei.. Oluwatath udin prashna.. Pitin pena icing para witarai ban... atule tiyenne parana butter cake ekama tamai..

කොළඹ දකින හැම දේම සැපයි , පොෂ් කියලා දකින්න එපා ඔය හැම දේම උඩින් පේනවා වගේ නෙවෙයි යටින්.![]()

Hm mam kiyanne bn Real Minissu gena. uba kiyana jathiye unuth ethi. Anith eka balahan Godak lamai yanne International School. Ape peththe ehema School ekai thiyenne. ekath godak dura.![]()
Ai ban apita awashay nati dewal walata worry wenne..?? hama tanam real minissu innawa... eyala ehema wela tiyenne kawuruth inikan genalla deela nemei.. godak ewaun katta kala tamai goda gihin tiyenne... ubatath ewage wenna onne nam eka karanna oneth ubama tamai...

කොළඹ කියන්නේ සංකර ලෝකයක්.
හොඳ එවුනුත් ඉන්නවා
නරක එවුන් ඊට වඩා ඉන්නවා.
වැඩකට නැති වුන් ඊටත් වඩා ඉන්නවා.
උඹ හොඳ තැනක ට වරෙන්.
හැබැයි ඒ පොෂ් කොල්ලෙක් වෙන්න හිතාගෙන නම් වැඩක් නැ බන්.




ඉතින් බන් ඒ උන්ගේ ජීවිතේ..අපි මොකටද ඒවා ගැන හිතලා දුක් වෙන්නේ.උබට ඒ වගේ වෙන්නම ඕනනම් ඉතින් ඒකත් තියෙන්නේ උබේ අතේමයි.ඒකට එක එකා දිහා බලලා දුක් වෙලා වැඩක් නැහැ.
![]()



කොළඹ උන් ගමට ආවහම ගමක නිදහසේ ඉන්න කෙළ හලනවා
ගමේ උන් කොළඹ ගියාම කොළඹ ඉන්න කෙළ හලනවා
හැමෝම තමන් ලග නැති දේවල් වලට තමයි ආස !
මටනම් ! ගමකට යන්නත් පැයයි කොළඹට යන්නත් පැයයි

E unata Balahan Un Sunglas dan Lassanata Paare yanawa. Kisi ekek mokuth kiyanne ne. but ape peththe ehema yanna be. Minissu amuthu widiyata balanne. Anith eka Anunge dewal hoya hoya inne ne. Sepa wahana, Patta kello , Patta job , Patta place Apita ehema thibbanam kiyala hithenwa.![]()



මූ දුවන්නේ මිරිගුවක් පස්සේ කියලා කවදා හරි මූටම තේරෙයි.තාම මූ මෝරලා මදි ඒක තේරුම් ගන්න.
Me bn mage real profile eka ithin gama kiyanna be bn Chater neh. But Gamak kiwwata echcharama dushkara nehe. But Ape side eke minissu , Ape Gewal dorawal , Wahana diha dekkama Api ta kawada goda ennada kiyala hithenwa. But beri kamak nehe ekai mam Motivation ekka denna kiwwe...

