මචන් මට හොඳ ඉස්තරම් වර්ගයේ සුරුට්ටුවක් ගන්න ඕනේ , උබල දන්නා තැනක් තියනවද ? ෆුඩ් සිටි , කීල්ස් සුපර්මාර්කට් වල ගන්න තියනවද ?