පොලීසිය

janish05656

Well-known member
  • පොලීසිය

    මට මේ දැන් ටිකකට කලින් දැක්ක දෙයක් නිසා මේක ලියන්න හිතුනා,,, අපේ පොලීසිය......!,
    සමහරුන්ට පෙන්නන්න බෑ, සමහරුන් ගරු කරනවා, තව සමහරු බයයි, සමහරුන්ට අදාලම නෑ, සමහරුන්ගේ රැකියාව,

    මට හිතේන විදිහට ල0කාවේ තියන අමුතුම රස්සාවක් මේක..එක්කෙනෙක් අකුරටම රාජකාරිය කරද්දි තව එකෙක් ඒක අමුතුම විදිහට කරන පිරිසක් හා පරිසරයක් තියන රස්සාවක්.
    අද මම දැන් ලන්ච් එක වෙලාවේ බැ0කුවත ගිහින් එනකොට දැක්ක දෙයක් නිසා මට මේක අද එලකිරියේ ලියන්නම ඕනි කියලා හිතුනේ..
    පාර බලන ට්‍රැෆික් රාලහාමි කෙනෙක් කට්ට අව්වේ බන්,,බුවාගෙන් තෙල් බේරිලා තිබුනේ අව්වේම ඉදලා..මම එතනම තියන බැ0කුවට ගිහින් එද්දි මිනිහා එතන තියන ටැප් එකකින් මූන හොදනවා දැක්කා බන්,,මට හෙන පව් කියලා හිතුනා බන්,,අනිවා උදේටත් කාලා නෑ වගේ ලුක් එකක් තිබුනේ..පස්සේ බලන් ඉද්දිම අයිත් ගිහින් පාර මැද්දේ හිටගත්තා..
    මම කල්පනා කරේ බන් එකෙක් ඔහොම කට්ට කද්දි තව බුවෙක් බොරුවට ගහක් යට ඉදන් ඉරක් හරි වේගයෙන් හරි එන එකෙක් අල්ලන් රැ.500 කට අරින එක, මාරම රස්සාවක් බන්..

    මමත් බැනලා තියනවා ට්‍රැෆික් අයට.. පස්සේ හිතාගත්තා බන් අයිත්නන් එහෙම කරන්නේ නෑ කියලා..අර බුලට් එක දැක්කාම මට පට්ට දුකක් අවේ..ල0කාවේ හරියට වැඩකරන පොලීසියක් ඉන්නවානන් ඔහොම වෙන්නේ නෑ මචන් සමහර මිනිස්සුන්ට..ලොක්කන්ට නීතිය බල්ලට, උන්ගේම කැලැ නීතිය, අහින්සකයට ලොකු සීන්.. ඔන්න ඕකයි සෑහෙන්න පිරිසක් පොලිසියට බනින්නේ..
     
    • Like
    Reactions: WhiteWalker

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,891
    4,532
    113
    අට්ට ටමා. පොලිස් මමල පව්ව්.

    ප@ය තෝ මේ ත්රේඩ් පු% දෙනවද .ඉස්සෙල්ල කටුනායක නංගීගේ ලින්ක් එක එවල හිටපිය
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    POLICE

    Yes you are correct. Sometimes we blame them for no reason. I can recall an incident which happened long time ago. When I was young, THUMMULLA intersection had traffic lights. (in 1970 s). During school rush hour (around 1.45 pm ) a traffic cop used to operate the traffic lights manually. He has to stand in front of the control box and operate lights because a heavy flow of traffic comes from Reid avenue and block up Thurston road as well. When this cop delaying the green light for our school bus, we used chant KOSSAA, KOSSAA and he may keep us for good 5 minutes without giving us the green light. One day when we shouting like that he came in to our bus, and said PUTHAALAA OYAALATA IKMANATA YANNA ONA WAGEMA ANIK AYATATH IKMANATA YANNA ONA. EKA NISAA THAMAYI MAMA BADAGINNE, AWWE WELI WELI MEKA KARANNE. Most of us in tears after his pledge. After that we never ever throw any insults at him. To this date that was the only time I really feel sorry for a COP.
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    police විතරක් නෙමේ මචන් හැම තැනම කටු කන එකා ..කටු කනවා.....සැප විදින එක සැප විදිනවා ....
     

    janish05656

    Well-known member
  • Yes you are correct. Sometimes we blame them for no reason. I can recall an incident which happened long time ago. When I was young, THUMMULLA intersection had traffic lights. (in 1970 s). During school rush hour (around 1.45 pm ) a traffic cop used to operate the traffic lights manually. He has to stand in front of the control box and operate lights because a heavy flow of traffic comes from Reid avenue and block up Thurston road as well. When this cop delaying the green light for our school bus, we used chant KOSSAA, KOSSAA and he may keep us for good 5 minutes without giving us the green light. One day when we shouting like that he came in to our bus, and said PUTHAALAA OYAALATA IKMANATA YANNA ONA WAGEMA ANIK AYATATH IKMANATA YANNA ONA. EKA NISAA THAMAYI MAMA BADAGINNE, AWWE WELI WELI MEKA KARANNE. Most of us in tears after his pledge. After that we never ever throw any insults at him. To this date that was the only time I really feel sorry for a COP.

    ඔව් මචන්..පව් වැඩේ..