පොලීසිය
මට මේ දැන් ටිකකට කලින් දැක්ක දෙයක් නිසා මේක ලියන්න හිතුනා,,, අපේ පොලීසිය......!,
සමහරුන්ට පෙන්නන්න බෑ, සමහරුන් ගරු කරනවා, තව සමහරු බයයි, සමහරුන්ට අදාලම නෑ, සමහරුන්ගේ රැකියාව,
මට හිතේන විදිහට ල0කාවේ තියන අමුතුම රස්සාවක් මේක..එක්කෙනෙක් අකුරටම රාජකාරිය කරද්දි තව එකෙක් ඒක අමුතුම විදිහට කරන පිරිසක් හා පරිසරයක් තියන රස්සාවක්.
අද මම දැන් ලන්ච් එක වෙලාවේ බැ0කුවත ගිහින් එනකොට දැක්ක දෙයක් නිසා මට මේක අද එලකිරියේ ලියන්නම ඕනි කියලා හිතුනේ..
පාර බලන ට්‍රැෆික් රාලහාමි කෙනෙක් කට්ට අව්වේ බන්,,බුවාගෙන් තෙල් බේරිලා තිබුනේ අව්වේම ඉදලා..මම එතනම තියන බැ0කුවට ගිහින් එද්දි මිනිහා එතන තියන ටැප් එකකින් මූන හොදනවා දැක්කා බන්,,මට හෙන පව් කියලා හිතුනා බන්,,අනිවා උදේටත් කාලා නෑ වගේ ලුක් එකක් තිබුනේ..පස්සේ බලන් ඉද්දිම අයිත් ගිහින් පාර මැද්දේ හිටගත්තා..
මම කල්පනා කරේ බන් එකෙක් ඔහොම කට්ට කද්දි තව බුවෙක් බොරුවට ගහක් යට ඉදන් ඉරක් හරි වේගයෙන් හරි එන එකෙක් අල්ලන් රැ.500 කට අරින එක, මාරම රස්සාවක් බන්..
මමත් බැනලා තියනවා ට්‍රැෆික් අයට.. පස්සේ හිතාගත්තා බන් අයිත්නන් එහෙම කරන්නේ නෑ කියලා..අර බුලට් එක දැක්කාම මට පට්ට දුකක් අවේ..ල0කාවේ හරියට වැඩකරන පොලීසියක් ඉන්නවානන් ඔහොම වෙන්නේ නෑ මචන් සමහර මිනිස්සුන්ට..ලොක්කන්ට නීතිය බල්ලට, උන්ගේම කැලැ නීතිය, අහින්සකයට ලොකු සීන්.. ඔන්න ඕකයි සෑහෙන්න පිරිසක් පොලිසියට බනින්නේ..