GAMING MOMENTS III

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ade screenshot daddi eka size ekaka dapanko 21" monitor ekaka balanna puluwan size eke :D
    hari amarui loku size ewa baladdi :D
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    What's the difference with this and thief's end or nathen drakes collection? :oo:
    And how much is a PS4 atm?

    Nathan Drake collection is all 3 games came for PS3 (Remastered for PS4)
    Uncharted 4 A Theif's End The final game from the series!
    Not sure about the prices it should be cheaper now since the PS4 Slim and PS4 Neo coming out later next year...
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    PSZV9BG.jpg
    :love:
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    https://www.msi.com/Motherboard/B150A-GAMING-PRO.html#hero-overview
    මෙ mb එකට normal power supply එකක් දාන්න පුලුවන්ද? :sorry:

    Okata machan atleast 650w PSU eka one wei power draw eka wedi...

    Thawa games weteddi normal PSU ekakin beri wei

    biostar-h170-z3-power-draw.png
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    650w? magulak kiyanawa
    oya 325w yanne gtx 980ti ekak ekka 3dmark firestrike run weddine. true 500w psu ekak hodatama athi

    අනෙ අය්යෙ 16000කින් ශේප් වෙන්න විදියක් කියන්නකො
    මම අරගනිපුව මිලත් වැඩිලු
    සල්ලිත් නැහැ
    දැනට මේ ටික අරන් තීන්නෙ
    i5-6500 - 34000
    MSI B150A gaming pro - 23000
    HDD - 8400
    HyperX 8gb - 8500
    අය්ය 30වෙනිද විසිදාහක් දෙන්නන් කියුවා
    මම යාලුවෙක්ගෙන් 4000ක් ඉල්ලගත්ත
    ඒක දුන්නම 1600ය්
    ඉතුරු එකෙන් තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ
    තාත්තගෙන් ආයෙ ඉල්ලන්න බෑනෙ :(

    මට ඔනි PSU, UPS, Casing, Rom ඔය ටික විතරය්
    ගන්න බැරිවෙයිද
    fan ගන්නත් වෙයිනෙ :sorry:
    ඒවට කීයක් යයිද
     

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    අනෙ අය්යෙ 16000කින් ශේප් වෙන්න විදියක් කියන්නකො
    මම අරගනිපුව මිලත් වැඩිලු
    සල්ලිත් නැහැ
    දැනට මේ ටික අරන් තීන්නෙ
    i5-6500 - 34000
    MSI B150A gaming pro - 23000
    HDD - 8400
    HyperX 8gb - 8500
    අය්ය 30වෙනිද විසිදාහක් දෙන්නන් කියුවා
    මම යාලුවෙක්ගෙන් 4000ක් ඉල්ලගත්ත
    ඒක දුන්නම 1600ය්
    ඉතුරු එකෙන් තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ
    තාත්තගෙන් ආයෙ ඉල්ලන්න බෑනෙ :(

    මට ඔනි PSU, UPS, Casing, Rom ඔය ටික විතරය්
    ගන්න බැරිවෙයිද
    fan ගන්නත් වෙයිනෙ :sorry:
    ඒවට කීයක් යයිද
    price nam wadi thamai. colombo waln nemeida gatte
    UPS ekak ekka 16000 nam madi wei
    casing, psu meya dala thibba wikunana. pm karala ahala balanna http://elakiri.com/forum/member.php?u=419876
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    price nam wadi thamai. colombo waln nemeida gatte
    UPS ekak ekka 16000 nam madi wei
    casing, psu meya dala thibba wikunana. pm karala ahala balanna http://elakiri.com/forum/member.php?u=419876

    මම ගාල්ලෙන් ගත්තෙ අය්යෙ

    කොලබ කෙනෙක්ද එයා
    අනෙ අය්යෙ 30වෙනිද හදන්න ඔන
    අරගෙන සති දෙකක් විතර නිකන් කබඩ් එකෙ දාන් ඉන්නව
    වොරන්ටි ඉවර වෙනවනෙ
    දවස් 1050යි වොරන්ටි තියෙන්නෙත්
    ups එක නැතුව හරි හදාගන්න ඔන
    ups එක නැති උනා කියල පිච්චෙන්නෙ නැහැ නෙද?