සංසුන් පොඩ්ඩා;20584103 said:අනේ ගොනෝ උබේ නම ඉපදෙනකොට උබමද දාගත්තේ...
ඒ වගේම මේ නම මහින්ද දාගත්ත එකක් නෙමෙයි..
කවුද මහින්ද ෆේස්බුක් එක හින්ද පැරදුනා කිවේඑළකිරියේ උන්නෙ නියම ගේම ගහල තියෙන්නෙ


හා හා, දැන් ඔයාගේ ඇත්ත නම ගාසා84 දකවුද බන් මහින්ද ...අර පාරේ ඇවිද්ද සීයාද ...මිනිහා මහේන්ද්‍ර නේද?![]()
තමන්ට පහසු කැමති නම උන්ද පාවිච්චි කරයි. අපිට මොකෝ හා හා, දැන් ඔයාගේ ඇත්ත නම ගාසා84 දතමන්ට පහසු කැමති නම උන්ද පාවිච්චි කරයි. අපිට මොකෝ
ඉතින් බන් ඌ ඒ කාලේ ඉඳන් ලේසියට කියනව ඇති එහෙම. මොකෝ චන්ද වැඩියෙන් හම්බෙනවද නම වෙනස් කරා කියල. පිස්සු කතා නෙ. උගේ නම ගැන ඌ බලාගනී උඹ පාඩුවේ හිටපන්මගේ මුණ පෙන දන්නා එවුන්ට ගසා 84 ක් කියනවද බන් උන් අන්දන්න ...ලොල්

ඉතින් බන් ඌ ඒ කාලේ ඉඳන් ලේසියට කියනව ඇති එහෙම. මොකෝ චන්ද වැඩියෙන් හම්බෙනවද නම වෙනස් කරා කියල. පිස්සු කතා නෙ. උගේ නම ගැන ඌ බලාගනී උඹ පාඩුවේ හිටපන්
උඹත් මේ බබා වගේ නමක් අල්ලන් කෑ ගහනව, ඔය කෑ ගහන වෙලේ කරපු හොරකමක් ගැන දාපන්කෝ.

දැන් ටික ටික එනවා නේද එලියට ....![]()
.කෝ තාම නෑනෙ බන් කයිවාරුව විතරයිනෙ. කිවේ නං කොහොමද ෆයිල් ටික මේ අතේ තියෙනව මේ දැන් පොලිසියට දීල හිරේ දාන්න පුළුවන් වගේ නෙ. හා හා, දැන් ඔයාගේ ඇත්ත නම ගාසා84 දතමන්ට පහසු කැමති නම උන්ද පාවිච්චි කරයි. අපිට මොකෝ

forum ekakata register wenna nickname ekak use karana ekei, ratak rawattanna fake nam use karana ekai poddak withara wenas
![]()
ෆෝරම් එකක් කියල කවුරුත් තමන් අකමැති නමක් දෙන්නේ නෑ නෙ. මහින්දයත් කැමති ඇති මහේන්ද්‍ර කියල බර කරල කියනවට වඩා මහින්ද කියල නැලවිල කියනවට.
හරකා මම දන්නවා ඒක ....මම මෙතන කියන දේ බලපන් .වහල් බහවයේ උපරිම ..මහේන්ද්‍ර ...මහින්ද කරගත්තේ මොකද?
දෙකෙන්ම වෙන්නේ බන් අනික් අය තමන්ව අඳුරගන්න කැමති, තමන්ට කතා කරනවට කැමති නම දෙන දෙන්නේ.ෆෝරම් එකක් කියල කවුරුත් තමන් අකමැති නමක් දෙන්නේ නෑ නෙ. මහින්දයත් කැමති ඇති මහේන්ද්‍ර කියල බර කරල කියනවට වඩා මහින්ද කියල නැලවිල කියනවට.
නම පාවිච්චි කරල නීති විරෝධී වැඩක් කරල නැත්තන් එච්චරයි. නමේ අකුරක් මාරු කරල රටක් රවට්ටල මක් කරන්නද බන්![]()



දෙකෙන්ම වෙන්නේ බන් අනික් අය තමන්ව අඳුරගන්න කැමති, තමන්ට කතා කරනවට කැමති නම දෙන දෙන්නේ.ෆෝරම් එකක් කියල කවුරුත් තමන් අකමැති නමක් දෙන්නේ නෑ නෙ. මහින්දයත් කැමති ඇති මහේන්ද්‍ර කියල බර කරල කියනවට වඩා මහින්ද කියල නැලවිල කියනවට.
නම පාවිච්චි කරල නීති විරෝධී වැඩක් කරල නැත්තන් එච්චරයි. නමේ අකුරක් මාරු කරල රටක් රවට්ටල මක් කරන්නද බන්![]()

දැන් උඹට නමද අවුල්? ලොල් අපිට වහල්ලු කියන්න කලින් බලපන් නියම වහල්ලු ඉන්නේ ජෙවීපී එකේ නෙමේද කියල.


