මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සංසුන් පොඩ්ඩා;20584103 said:
    අනේ ගොනෝ උබේ නම ඉපදෙනකොට උබමද දාගත්තේ...
    ඒ වගේම මේ නම මහින්ද දාගත්ත එකක් නෙමෙයි..

    හරකා මම දන්නවා ඒක ....මම මෙතන කියන දේ බලපන් .වහල් බහවයේ උපරිම ..මහේන්ද්‍ර ...මහින්ද කරගත්තේ මොකද?
     
    • Like
    Reactions: RandomGuy

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද මහින්ද ෆේස්බුක් එක හින්ද පැරදුනා කිවේ :D එළකිරියේ උන්නෙ නියම ගේම ගහල තියෙන්නෙ :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුද මහින්ද ෆේස්බුක් එක හින්ද පැරදුනා කිවේ :D එළකිරියේ උන්නෙ නියම ගේම ගහල තියෙන්නෙ :lol:

    කවුද බන් මහින්ද ...අර පාරේ ඇවිද්ද සීයාද ...මිනිහා මහේන්ද්‍ර නේද?:P:P
     
    1) මේ ත්‍රෙඩ් එක බලන හැමෝම බම්ප් වෙනුවට ටයිප් කරන්න මහින්ද හොරා කියලා. රේප් දෙන රේප් කපන අයත් මහින්ද හොරා කියලා රේප් කපන්න රේප් දෙන්න .....

    පසුව ලියමි: හොරා = හොදම රාජ්‍ය + නායකයා (මහින්ද රාජපක්ෂ )

    2)ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා - 12-21-2014, 08:58 PM
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
    3)ජවිපෙ අපි - 07-20-2015, 08:43 AM
    4)යුක්තිය වෙනුවෙන් අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්ති වාදී තපස් රකින්නේ
    ඉහ මොළ සිදගත්
    ඔල මොල නිවටුන්
    ඔබට සතුටුයිද දැන්....

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද බන් මහින්ද ...අර පාරේ ඇවිද්ද සීයාද ...මිනිහා මහේන්ද්‍ර නේද?:P:P
    හා හා, දැන් ඔයාගේ ඇත්ත නම ගාසා84 ද :D තමන්ට පහසු කැමති නම උන්ද පාවිච්චි කරයි. අපිට මොකෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හා හා, දැන් ඔයාගේ ඇත්ත නම ගාසා84 ද :D තමන්ට පහසු කැමති නම උන්ද පාවිච්චි කරයි. අපිට මොකෝ

    මගේ මුණ පෙන දන්නා එවුන්ට ගසා 84 ක් කියනවද බන් උන් අන්දන්න ...ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Latest Reputation Received
    Thread Date Comment
    මයිත්‍රී දිනවන්න උබලා... 08-23-2016 10:08 PM OBATA SATUTUDA PONS UBE AMMATA HENA HATAK WADIYAN RATATA KALA WINASETA

    කොහොමද බයියන්ගේ හැටි .....එසේම වේවා කියලා පාර්ථනා කරන්න හිතෙන්නේ නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ මුණ පෙන දන්නා එවුන්ට ගසා 84 ක් කියනවද බන් උන් අන්දන්න ...ලොල්
    ඉතින් බන් ඌ ඒ කාලේ ඉඳන් ලේසියට කියනව ඇති එහෙම. මොකෝ චන්ද වැඩියෙන් හම්බෙනවද නම වෙනස් කරා කියල. පිස්සු කතා නෙ. උගේ නම ගැන ඌ බලාගනී උඹ පාඩුවේ හිටපන් :yes:

    උඹත් මේ බබා වගේ නමක් අල්ලන් කෑ ගහනව, ඔය කෑ ගහන වෙලේ කරපු හොරකමක් ගැන දාපන්කෝ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් බන් ඌ ඒ කාලේ ඉඳන් ලේසියට කියනව ඇති එහෙම. මොකෝ චන්ද වැඩියෙන් හම්බෙනවද නම වෙනස් කරා කියල. පිස්සු කතා නෙ. උගේ නම ගැන ඌ බලාගනී උඹ පාඩුවේ හිටපන් :yes:

    උඹත් මේ බබා වගේ නමක් අල්ලන් කෑ ගහනව, ඔය කෑ ගහන වෙලේ කරපු හොරකමක් ගැන දාපන්කෝ.

    දැන් ටික ටික එනවා නේද එලියට ....:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ටික ටික එනවා නේද එලියට ....:P

    අපිත් බලන් ඉන්නෙ එනකන් තමා :D.කෝ තාම නෑනෙ බන් කයිවාරුව විතරයිනෙ. කිවේ නං කොහොමද ෆයිල් ටික මේ අතේ තියෙනව මේ දැන් පොලිසියට දීල හිරේ දාන්න පුළුවන් වගේ නෙ.

    මහින්ද හිරේ යන්නේ යවන්නේ නෑ මුන් ගු බයයි මිනිස්සු කුලප්පු වෙයි කියල.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    හා හා, දැන් ඔයාගේ ඇත්ත නම ගාසා84 ද :D තමන්ට පහසු කැමති නම උන්ද පාවිච්චි කරයි. අපිට මොකෝ

    forum ekakata register wenna nickname ekak use karana ekei, ratak rawattanna fake nam use karana ekai poddak withara wenas

    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    forum ekakata register wenna nickname ekak use karana ekei, ratak rawattanna fake nam use karana ekai poddak withara wenas

    :lol:

    දෙකෙන්ම වෙන්නේ බන් අනික් අය තමන්ව අඳුරගන්න කැමති, තමන්ට කතා කරනවට කැමති නම දෙන දෙන්නේ. :D ෆෝරම් එකක් කියල කවුරුත් තමන් අකමැති නමක් දෙන්නේ නෑ නෙ. මහින්දයත් කැමති ඇති මහේන්ද්‍ර කියල බර කරල කියනවට වඩා මහින්ද කියල නැලවිල කියනවට.

    නම පාවිච්චි කරල නීති විරෝධී වැඩක් කරල නැත්තන් එච්චරයි. නමේ අකුරක් මාරු කරල රටක් රවට්ටල මක් කරන්නද බන් :D
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරකා මම දන්නවා ඒක ....මම මෙතන කියන දේ බලපන් .වහල් බහවයේ උපරිම ..මහේන්ද්‍ර ...මහින්ද කරගත්තේ මොකද?

    දැන් උඹට නමද අවුල්? ලොල් අපිට වහල්ලු කියන්න කලින් බලපන් නියම වහල්ලු ඉන්‍නේ ජෙවීපී එකේ නෙමේද කියල.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙකෙන්ම වෙන්නේ බන් අනික් අය තමන්ව අඳුරගන්න කැමති, තමන්ට කතා කරනවට කැමති නම දෙන දෙන්නේ. :D ෆෝරම් එකක් කියල කවුරුත් තමන් අකමැති නමක් දෙන්නේ නෑ නෙ. මහින්දයත් කැමති ඇති මහේන්ද්‍ර කියල බර කරල කියනවට වඩා මහින්ද කියල නැලවිල කියනවට.

    නම පාවිච්චි කරල නීති විරෝධී වැඩක් කරල නැත්තන් එච්චරයි. නමේ අකුරක් මාරු කරල රටක් රවට්ටල මක් කරන්නද බන් :D

    පඩේත් සුවදයි කියන එවුන් එක්ක තමයි මේ අපි වාද කරන්නේ :P:P:P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    දෙකෙන්ම වෙන්නේ බන් අනික් අය තමන්ව අඳුරගන්න කැමති, තමන්ට කතා කරනවට කැමති නම දෙන දෙන්නේ. :D ෆෝරම් එකක් කියල කවුරුත් තමන් අකමැති නමක් දෙන්නේ නෑ නෙ. මහින්දයත් කැමති ඇති මහේන්ද්‍ර කියල බර කරල කියනවට වඩා මහින්ද කියල නැලවිල කියනවට.

    නම පාවිච්චි කරල නීති විරෝධී වැඩක් කරල නැත්තන් එච්චරයි. නමේ අකුරක් මාරු කරල රටක් රවට්ටල මක් කරන්නද බන් :D

    එහෙනම් ඒ පැත්තේ ගිහින් නැලවිල කියපන් :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් උඹට නමද අවුල්? ලොල් අපිට වහල්ලු කියන්න කලින් බලපන් නියම වහල්ලු ඉන්‍නේ ජෙවීපී එකේ නෙමේද කියල.

    ඔක්කොම පොස්ට් එක කියවල වරෙන් බුරන්න ඉස්සෙල්ලා :P:P:P