machn la aliexpress eken xiaomi wage branded badu gannakota parissamen
lots of xiaomi are fakes
xiaomi vithark newai godak ewa ehemai, hodata hoyala baln oneamachn la aliexpress eken xiaomi wage branded badu gannakota parissamen
lots of xiaomi are fakes
xiaomi vithark newai godak ewa ehemai, hodata hoyala baln oneaKoheda ban $75 ta .. shipping nan ee ganan .. Lap eka $800 ganak ne
machan wifi adapters genapu aya innawada?
pc ekata usb antenna ekak set karanne wifi signal ganda
http://www.ebay.com/itm/TP-Link-TL-...B-adapter-802-11b-g-n-Windows-8-/281039159157
meka gennuwa quality hoda elata wada
$75 damme boruwta bun tax wadina nisa.. custom eken kadala baluwa
rs 10000 ta kohenda laptop kyala ahuwa man kiwwa offer ekak kyala
1200ka tax ekak gahuwa

මචන්, මන් ලගදි ComBank acc එකක් හැදුවා. Online banking ත් active කරා. මට දැනගන්න ඕනෙ Available balance & Current balance කියන දෙකේ වෙනස. තව bank එකේ අවම වශයෙන් කීයක් ඉතුරු වෙන්න ඕනෙද? උදා. Boc එකේ නම් රු.500ක් ඉතුරු වෙන්න ඕනෙ. ඒ 500 ගන්න බෑ. අන්න ඒ වගේ.
mul kaledi nanm 500k ithuru wenna ona,kalayak use karama limit ekak naha anthima rs 10th use karanna puluwan, Available balance(real balance eka) & Current balance(uba dan ebay eken item ekak buy karoth eka adu wenne naha methana 1 hr withara gihin adu wenne)



මම මචන් ඒයෙ paypal account එකක් හදල රු 300ක phone back cover එකක් ebay එකෙන් purchase කරා. මගෙ bank account එකේ තිබ්බෙම රු.600යි. (account එක හැදුවෙ පෙරේද)ඊට පස්සෙ මම අර ComBank app එකෙන් ගිහින් බැලුවම current balance Rs.600යි කියල තියනව available balance Rs.13.50යි කියල තියනවා. ඒ උනාට මට email එකත් ආව ebay එකෙන් Order confirmed. eBay will update you when your order ships to ########
PAID : $1.98 with PayPal
දැන් එතකොට සල්ලි කැපිලා නෑනේ.![]()
kapila thinawa 600-13=587K![]()
paypal 1st time nam paypal fee ekath kapila athi eka refund wewi
Read & Write gana mokada saheemakata pathwenna amaru.. oyita wada speed ekak oya phone eken enne naha..Read & Write එක ගැන නම් සෑහීමකට පත් වෙන්න අමාරුයි ටිකක් ...
කලින් තිබුන Kingston 2GB Micro SD එක
![]()
අලුත් Samsung 32GB Micro SD එක
![]()
Speed Test එක කලේ Samsung Galaxy Note 3 එකක A1 SD Bench App එකෙන්...

http://www.elakiri.com/forum/showpost.php?p=20580906&postcount=5877
Fujitsu 32GB Class 10 එකත් අපේ ලග 1690/= නේ මචන්.....![]()
ganna ebay milatama