::::Cool Ebay Gadgets III::::

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
8a67683cce.png


ei bun meka mehema pennne? man ebay link ekak damme newgg link ekak penne?
 

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
tax gevanna one kohetada? item1 ganna one custom ekenda tax vadunoth?

central mail exchange eken ganna une mata (custom ekata ahu una)
un mage issarahama kaduwa package eka marked price eka 74$ dala tibbe
passe magen ahuwa 10000 ta kohenda laptop kyala man kiwwa offer ekak kyala
passe 1200tax geawala aran yanna kiwwa :P
 
Last edited:

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මචන්ස් මන් ebay එකෙන් පවර් බැංකුවක් දැම්ම ,සති 2කින් විතර බඩු අවා

    s-l1600.jpg


    http://www.ebay.com/usr/2011accecity?_trksid=p2057872.m2749.l2754

    jfj98n.jpg


    බලද්දී එකේ ඇතුලේ සට පට ගාල හෙළ වෙනවා, එකේ ගහල තියන ඉංග්‍රීසිත් වැරදි බොල ,

    330tn5t.jpg


    පස්සේ seller ට ලියල ඇරිය උ කියනව එවද්දී damage වෙලාලු සල්ලිද ඕන තව එකක්ද කියලා ඇහුව,තව එකක් එවපිය කියල බලන් හිටිය ,මාස 2 ක් විතර බලන් හිටිය අවේ නෑ පස්සේ රිෆන්ඩ් කරගත්ත ,මෙන්න බොලේ හෙන කාලෙකට පස්සේ මේක ඇවිල්ල ,එකත් ඇතුලේ හෙලව්නවා
    ,පස්සේ මන් ගලවල බැලුව ,බට්ටිය 5300 mAhබොලව්,ගහල තියෙන්නේ 15000 kiyala,

    2rejjp5.jpg


    30js0nn.jpg



    එකත් යන්තම් අලවල තියෙන්නේ ඩබල් සයිඩ් ස්ටිකර් ගහල , වැඩනම් කරනවා ඉතින් ,අනේ මන්ද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113


    එකත් යන්තම් අලවල තියෙන්නේ ඩබල් සයිඩ් ස්ටිකර් ගහල , වැඩනම් කරනවා ඉතින් ,අනේ මන්ද

    නමක් ගමක් නැති ජාතකයක් නැති විශේෂයෙන් POWER BANKS නම් පාවිච්චි කරන්න එපා. ඔවයේ charging circuit කොහොම හදලද දන්නේ නැනේ. අපේ අයගේ වටිනා කියන පෝන්ස් ඕවට ගහලා සට පට ගාලා පිච්චිලා ගියාම කොහොමද තියෙන සනීපේ.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    නමක් ගමක් නැති ජාතකයක් නැති විශේෂයෙන් POWER BANKS නම් පාවිච්චි කරන්න එපා. ඔවයේ charging circuit කොහොම හදලද දන්නේ නැනේ. අපේ අයගේ වටිනා කියන පෝන්ස් ඕවට ගහලා සට පට ගාලා පිච්චිලා ගියාම කොහොමද තියෙන සනීපේ.
    machan hoda powerbank brand ekak kiyanata